Quote:
Originally Posted by rcccc
ජීවිතයට නව පැතුමක් අරගෙන
ආදරයට ජීවිතය තිලිණ කල
ඔබට ආදරෙයි මං
මට නෙලා ගන්න හැකිනම්...
හදෙහි තෙරපෙන කදුළු බිදුවක්
සිත තුල කොඳුරනවා
ඔබ සදක්මැයි සද මගේමැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලා ගන්න හැකිනම්...
වැයුනු තනුවක මිමිණු පදයක
ඔබේ නම කියැවෙනවා
මතු දිනයකවත් ඔබ මගේම වේදැයි
මා සිත විමසනවා
ඔබට ආදරෙයි මං
මට නෙලා ගන්න හැකිනම්...
ජීවිතයට නව පැතුමක් අරගෙන...
-Shihan -
|
aluth ekak da machan??? utube link eka deepanko. search kala . hambune na.