ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > ElaKiri Lyrics
Reload this Page පද පේළී - EK LYRICS THREAD PART 2
Reply
 
Thread Tools
(#511)
Old
sayu11111's Avatar
sayu11111 sayu11111 is offline
Senior Member
sayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of lightsayu11111 is a glorious beacon of light
 
Posts: 13,056
Join Date: May 2011
Location: Japan
Send a message via Skype™ to sayu11111
09-24-2013, 09:39 AM

දෙවැනි බුදුන් ලෙස
ලොවම උවම් කල
ලොවක පිදුම් ලද
ලොවට උතුම් ලඳ
අම්මා.....අම්මා.....

දෙසවන් සනහා මා නැලවූ ඔබ
මියුරු මියැසියේ අරුත කියා දුනි
ඒ මියැසිය අද මා ගයනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
අම්මා....අම්මා.....

ඇසට හඬන්නට කඳුලැලි දුන් ඔබ
ලතැවුල් දරනා දිරිය ලබා දුනි
ඒ දිරියෙන් ලොව ජය ලබනා විට
මා සිපගන්නට ඔබ මා ලඟ නැත
Reply With Quote
(#512)
Old
Malinga's Avatar
Malinga Malinga is offline
Senior Member
Malinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to allMalinga is a name known to all
 
Posts: 61,279
Join Date: Jul 2006
09-24-2013, 10:46 AM

ඔබට එපානම් ඔබ දුරුවීනම්
කාට කියන්න ද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම්

තනිවූ තනි ඇඳ පායා පුරහඳ
එකලු කළා මතක ද ඔබගෙන් හද

මුතු සඟවා සිටි මුතු බෙල්ලකුගේ
බෙලිකටු හිරිගල් පරයට ළංවේ

ඔබට එපානම් ............


ගායනය :- ලක්ෂමන් විජේසේකර
Reply With Quote
(#513)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
ඉරට අකීකරු සඳට අකීකරු... - 09-24-2013, 06:29 PM

ඉරට අකීකරු ඳට අකීකරු
රෝස කැලේ රතු කැකුලී


එකමත් එක රටකින් ඔහු ඒවි
ඔබ ගෙන ඈතට යන්නට යාවි
කඳුලැලි ගඟ ලඟ ඉකි බිඳ නාඬන්
රෝස කැලේ රතු කැකුලී

ඉරට අකීකරු ඳට අකීකරු...

දෙතොලේ පොපියන ගීත ගයන්නට
දෑසේ නලියන කඳුලු සලන්නට
ලස්සන දවසක් හෙට හමු වේවා
රෝස කැලේ රතු කැකුලී


ඉරට අකීකරු ඳට අකීකරු...
Reply With Quote
(#514)
Old
rcccc's Avatar
rcccc rcccc is offline
Senior Member
rcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud ofrcccc has much to be proud of
 
Posts: 50,276
Join Date: Aug 2011
Location: -Goodbye-
ඔබ ආ නිසා... - 09-24-2013, 06:48 PM

සන්තානයේ මල් පීදුනේ
මගෙ ජීවිතේ විකසිත
වුනේ
තාරුණ්‍යයේ කවි ලියවුනේ
ආනන්දයේ මල් හී අරන්
ඔබ ආ නිසා... ඔබ ආ නිසා....

ගිනියම් නගරේ වැගිරූ
වරුසාව සේ ඔබ ආ නිසා
හැන්දෑ අහසේ දැල්වූ
සඳපාන සේ ඔබ ආ නිසා

සන්තානයේ මල් පීදුනේ...

සුවඳින් පිරිපුන් කුලුඳුල්
රතුරෝස සේ ඔබ ආ නිසා
සරදම් දහසක් පැරදූ
මඳහාස සේ ඔබ ආ නිසා

සන්තානයේ මල් පීදුනේ...

-රනිඳු-
Reply With Quote
(#515)
Old
DAMER's Avatar
DAMER DAMER is offline
Senior Member
DAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to behold
 
Posts: 18,840
Join Date: Aug 2008
Location: Ҝingdom oғ Đragonzland
Up T.M Jayarathne.......... - 09-24-2013, 08:23 PM

රත්තරං නෙත් දෙකින්~
සලා සිහිල් පවන්..
ජීවිතේ ලසෝ තැවුල්~
නිවන්න රත්තරං..
Reply With Quote
(#516)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 14,177
Join Date: Oct 2011
09-25-2013, 12:02 AM

සඳ එළිය ගලයි සයුර දිගේ ගෙමිදුලට මගේ
ඔබ ඔරුව පෙනේ ක්ෂිතජ ඉමේ හිතට දුක දැනේ

මඳ පවන නිසල වී රල පෙලට තුරුලුවී
වැහි ලිහිනි රෑන් පමනි මගේ දුකට හඬන්නේ


ඔබ සුවදායක උණුසුම හදවතට දැනි දැනී
මේ නිසල රැයේ තනිකම මුලු සිරුර ගිනි ගනී

රළ නගන අදෝනා හද රිදෙන වේදනා
පාලු පැල්පතේ මගෙ තනි නොතනි මකන්නේ


දුක රන්දා යයි මිහිදුම ගොඩ බිමට පෙනි පෙනී
මේ හිමිදිරියේ හිරිගඩු සියොලඟම නැගි නැගී

දුර ඇදෙන ඔරු බඳේ පිනි කඳුලු බිඳු රැදේ
මාගෙ හදවතේ දුක ඔබ පමනි නිවන්නේ


Victor Ratnayake/Samitha Mudunkotuwa

Last edited by ~Titi~; 09-25-2013 at 12:04 AM.
Reply With Quote
(#517)
Old
Rex921's Avatar
Rex921 Rex921 is offline
Senior Member
Rex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud ofRex921 has much to be proud of
 
Posts: 41,534
Join Date: Nov 2008
Send a message via ICQ to Rex921 Send a message via AIM to Rex921 Send a message via MSN to Rex921 Send a message via Yahoo to Rex921 Send a message via Skype™ to Rex921
09-25-2013, 07:46 AM

කඳුළුවලින්....පෙම් හසුන ලියන්නට....//
කදුළු නැතේ මා ළඟ ළඳුනේ.....
චපල සිතින්....හැරදා දුර යන්නද
මෙමට ළදේ ආදරය කලේ.....

ඇස කඳුලින් බරවී හැඩුවා.....
ඒ කඳුලේ ඔබෙ රුව දුටුවා....
සිත දැවෙමින් මුලු රැය ගෙවුනා....
ඔබ නැතිදා තනිකම දැනුනා.....
මම ඔබට ආදරෙයි සැමදා.....

ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා.....
මුව ගොලුවී අසරණ වූවා.....
කියූ වදන් අමතක කරදා.....
ඇයිද ගියේ ඔබ මා හැරදා.....
මම ඔබට ආදරෙයි සැමදා......

-Sathish Perera-
Reply With Quote
(#518)
Old
C h o p p e's Avatar
C h o p p e C h o p p e is offline
Senior Member
C h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to allC h o p p e is a name known to all
 
Posts: 12,220
Join Date: Dec 2010
Location: පාතාලේ
09-25-2013, 12:58 PM

Quote:
Originally Posted by Rex921 View Post
කඳුළුවලින්....පෙම් හසුන ලියන්නට....//
කදුළු නැතේ මා ළඟ ළඳුනේ.....
චපල සිතින්....හැරදා දුර යන්නද
මෙමට ළදේ ආදරය කලේ.....

ඇස කඳුලින් බරවී හැඩුවා.....
ඒ කඳුලේ ඔබෙ රුව දුටුවා....
සිත දැවෙමින් මුලු රැය ගෙවුනා....
ඔබ නැතිදා තනිකම දැනුනා.....
මම ඔබට ආදරෙයි සැමදා.....

ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා.....
මුව ගොලුවී අසරණ වූවා.....
කියූ වදන් අමතක කරදා.....
ඇයිද ගියේ ඔබ මා හැරදා.....
මම ඔබට ආදරෙයි සැමදා......

-Sathish Perera-
Reply With Quote
(#519)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 14,177
Join Date: Oct 2011
09-25-2013, 03:36 PM

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුලගත් හැමුවාවේ
වසන්තයේ මුන ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුනාවේ....
Reply With Quote
(#520)
Old
~Titi~'s Avatar
~Titi~ ~Titi~ is offline
Senior Member
~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all~Titi~ is a name known to all
 
Posts: 14,177
Join Date: Oct 2011
09-25-2013, 04:07 PM

මගේ සඳ ඔබ මගේ සඳ ඔබ...
එදා සඳ නොව මෙදා සඳ ඔබ…
මගේ සඳ ඔබ මගේ...

එදා මට ඔබ සරා සඳ විය…
කවි ඇසින් දුටු සොඳුරු පියකරු…
අඳුරු හද ගැබ එකළු කරමින්…
උදා විය ගිරි ශිඛර සිරසේ…

මෙදා මට ඔබ සැබෑ සඳමය…
විදු ඇසින් දුටු ලොවය විසකුරු…
ප්‍රාණයෙන් ‍තොර වියළි සඳ සේ…
ඔබ ද අද මා අසළ ගැවසේ…
Reply With Quote
Reply

Bookmarks

Tags
ඇරඹුමම කඳුලක්, ඔයා නිසා මම:dull:, කාන්සියට ගී, ගී‍යක විසිතුර, තනිකම සුන්දරයි, දිවුරා කියමී, නිහඩ සුසුම්, පිණි කඳුළු, මගේ අඬන සිත:dull:, මතකද හැන්දෑවේ.., රෑ.. සිහිනෙන්.., විල්තෙරේ ගී, සිංහල ගී පද, සිහිල් නිශාන්තය, සුන්දර පදවැල්, හද රැඳි ගී, හිතට දැනෙන පේළි, ෴පද පේළී෴, 111, 123, 222, i love u :love:, i still love u!!!, lassana songs, ~titi~ is the best

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04644 seconds with 10 queries