Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
Automobile
>
Vehicle Reviews & DIY Guides
කාර් මාකට් එක 8-11-2014
Page 1 of 90
1
2
3
11
51
>
Last
»
Thread Tools
(#
1
)
රත්තරං
Senior Member
Posts: 23,277
Join Date: Feb 2012
Location: සිංහලයේ
කාර් මාකට් එක 8-11-2014 -
08-11-2014, 02:27 PM
හුගක් අය මේ ගැන අහන නිසයි දාන්නේ
ලංකාවේ කාර් මාකට් එක නිල් වෙන්න බැහැගෙන යනවා. ඒත් තාමත් සමහර උන් හිතන් ඉන්නේ අව් රුදු ගානක් පට්ටගහපු යකඩ ලඩි රත්තරං කියලා. එක එකාට අහුවෙන්න එපා. මෙන්න මේ දවස්වල වාහන මාකට් එක. තව මාස දෙක තුනකින් තව බහිනවා
මේ මිලගනන් තර්කානුකූලව බලපන්. වැඩේ තේරෙයි
මේ ගනන් වලට යන්නේ ලඩි නෙමේ. හොද තත්වේ ඒවා.(<130000km ) ඒ නිසා අඩුපාඩු වලට තව අඩු වෙනවා
ඇලියොන් 260 2007 - ලක්ශ 35-36 අතර ( උපරිමම 37යි)
ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක)
කොරොල්ලා 141 ඇක්ශියෝ 2007 - ලක්ශ 30-32 අතර
කොරොල්ලා 141 2008 - ලක්ශ 27-28.50 අතර
කොරොල්ලා 121 2006/7- ලක්ශ 26න් එහා නම් දෙන්න එපා මේවට.පැට්රල් චුට්ටක් වැඩිපුර කරනව කියල පට්ට ගහපු පරන ගොනා මොඩල් 121 ලක්ශ 26ට එහා දීලා ගන්නවට වඩා හොදයි තව ටිකක් දාලා 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගන්න එක. ඕක 2006/2007 වෙනකන් ආවනේ. මමනම් කියන්නේ 2006/2007 1500cc එකකට උනත් 25-26ට වඩානම් දෙන්න එපා
ඔය G H J නොම්බර 121 නම් යන්නේ 22යි 23යි
කොරොල්ලා 110 - 18ක් වගේ තමා
අනිත් ඒවා ඉතින් ටොයොටා කාර් එක්ක සංසන්දනය කරල ගනිල්ලා. උදාහරනෙකට ඔය නිසාන් ටීඩා 2007 එකක් එහෙම දැන් යන්නේ 25 අවට. පට්ට ගහපු 2003/2004 121 ගන්න වෙලේ 24-25ක් දීලා ටීඩා එකක් ගන්න එක ලාබයි
හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා
Last edited by රත්තරං; 08-11-2014 at
02:45 PM
.
රත්තරං
View Public Profile
Send a private message to රත්තරං
Find all posts by රත්තරං
(#
2
)
asanka04024
Senior Member
Posts: 4,694
Join Date: Jul 2008
Location: Mississauga
08-11-2014, 02:29 PM
watina post ekak , thanks
asanka04024
View Public Profile
Send a private message to asanka04024
Find all posts by asanka04024
(#
3
)
rajitha_ks
Senior Member
Posts: 8,757
Join Date: Jan 2009
08-11-2014, 02:30 PM
Quote:
Originally Posted by
රත්තරං
හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා
rajitha_ks
View Public Profile
Send a private message to rajitha_ks
Find all posts by rajitha_ks
(#
4
)
кσяη ησρє
Senior Member
Posts: 4,802
Join Date: Oct 2012
Location: ˘σℓσмвσ
08-11-2014, 02:31 PM
Bump
кσяη ησρє
View Public Profile
Send a private message to кσяη ησρє
Visit кσяη ησρє's homepage!
Find all posts by кσяη ησρє
(#
5
)
1118lakmalkumara
Senior Member
Posts: 30,054
Join Date: May 2009
Location: 斯里蘭卡
08-11-2014, 02:31 PM
Bump
1118lakmalkumara
View Public Profile
Send a private message to 1118lakmalkumara
Visit 1118lakmalkumara's homepage!
Find all posts by 1118lakmalkumara
(#
6
)
XibitZ
Senior Member
Posts: 11,899
Join Date: Oct 2008
Location: Moratuwa
08-11-2014, 02:36 PM
Bump
XibitZ
View Public Profile
Send a private message to XibitZ
Find all posts by XibitZ
(#
7
)
ChamaraGL
Senior Member
Posts: 6,266
Join Date: Oct 2013
08-11-2014, 02:36 PM
ChamaraGL
View Public Profile
Send a private message to ChamaraGL
Find all posts by ChamaraGL
(#
8
)
Shanidush
Senior Member
Posts: 6,255
Join Date: Jan 2009
Location: Looking for good place except SL
08-11-2014, 02:38 PM
ela post ekak thawa update karapan macho
N17 Sylphy
ES8 ehema ganan and market kohomada macha
Shanidush
View Public Profile
Send a private message to Shanidush
Find all posts by Shanidush
(#
9
)
deanXX
Senior Member
Posts: 14,826
Join Date: Oct 2013
08-11-2014, 02:39 PM
deanXX
View Public Profile
Send a private message to deanXX
Find all posts by deanXX
(#
10
)
910
Senior Member
Posts: 3,379
Join Date: Jan 2009
08-11-2014, 02:39 PM
910
View Public Profile
Send a private message to 910
Find all posts by 910
Page 1 of 90
1
2
3
11
51
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
ඔබ මගේ
,
රත්තරං
,
වාහන සේල්
,
සදාකල්
,
hybrid epa
,
toyota alion 240
,
toyota axio
,
toyota is best
,
toyota rox
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.04680
seconds with
9
queries