Quote:
Originally Posted by The_Killer
Expo rail thibba machan dialog 4g ekak deela. Unge labba disconnect una issara hama weleema. Dan nam kohomada danne na.
|
එක්ස්පොරේල් තියනවා මචන් දැනුත් 4G. මම කිව්වේ ඒ වගේ නොර්මල් ට්රේන්වලත් තිබ්බ නම් වටිනවා. කොහොමත් ඩිස්කනෙක්ට් වෙනවා බන්. උනුත් යුස් කරන්නේ නොමල් ටවර් සිග්නල්නේ. ෆොන් එක වගේම තමා. ටනල් එකක් ඇතුලෙන් යද්දි බඩු හරි. හැබැයි ෆොන් එකට වඩා ස්ටේඩි තියනවා සිග්නල්.