ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page දෙරණේ චතුර අයියා මරු කියවනවා
Reply
 
Thread Tools
(#21)
Old
mfdo90's Avatar
mfdo90 mfdo90 is offline
Senior Member
mfdo90 is just really nicemfdo90 is just really nicemfdo90 is just really nicemfdo90 is just really nicemfdo90 is just really nicemfdo90 is just really nicemfdo90 is just really nice
 
Posts: 1,208
Join Date: Jan 2009
sad ගැත්තාට අනුකම්පා කල මැනවී - 11-22-2018, 08:45 AM

Quote:
Originally Posted by Maui_15 View Post
ගෙදර ගිහින් තමන්ගේ ටැබ් එකේ හෝ ගෑනිගෙ ටැබ් එකේ හෝ බ්ලූ බැලුවාට චතුරට නෙමේ මොකාට උවද කම් නැත.නමුත් ප්‍රශ්නය ඇත්තේ තමන්ගේ පලාත් සභාවේ අය වැය අතරතුර බ්ලූ බැලීමය.කෝටි ගනන් වියදම් කර මුන්ට ලැප්ටොප් ලබාදෙන්නේ පලාත් සභාවේදී බ්ලූ බැලීමට නම් එය සාධාරනී කරනය කල හැක්කේ කිරියේ කොට නිහාල් වැන්නවුන්ට පමන්ය. මිනිසුන් කෑම කාමරයේ කෑමකන අතර වැසිකිලියේ මලපහ කරයි.මෙය හරියට රෙන්නේ කාපු දේවල් නිසා කෑම කාමරයේම මලපහ කලාට අවුලක් නැතැයි කියන පිස්සෙකුගේ තර්කයකි.
ගැත්තාට අනුකම්පා කල මැනවී


සාදාරණීකරනය කීරීමම විහිලුවකි... ගැත්තාට අනුකම්පා කල මැනවී.... අපේ තරුන පරම්පරාවගෙ දැනුම් තේරුම් හැකියාව ගැන හිතුවාම ලොකු දුකක් ඇතිවෙනවා මචං....
Reply With Quote
(#22)
Old
dayt0na dayt0na is offline
Senior Member
dayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of light
 
Posts: 6,251
Join Date: Jan 2012
11-22-2018, 08:48 AM

Quote:
Originally Posted by Maui_15 View Post
ගෙදර ගිහින් තමන්ගේ ටැබ් එකේ හෝ ගෑනිගෙ ටැබ් එකේ හෝ බ්ලූ බැලුවාට චතුරට නෙමේ මොකාට උවද කම් නැත.නමුත් ප්‍රශ්නය ඇත්තේ තමන්ගේ පලාත් සභාවේ අය වැය අතරතුර බ්ලූ බැලීමය.කෝටි ගනන් වියදම් කර මුන්ට ලැප්ටොප් ලබාදෙන්නේ පලාත් සභාවේදී බ්ලූ බැලීමට නම් එය සාධාරනී කරනය කල හැක්කේ කිරියේ කොට නිහාල් වැන්නවුන්ට පමන්ය. මිනිසුන් කෑම කාමරයේ කෑමකන අතර වැසිකිලියේ මලපහ කරයි.මෙය හරියට රෙන්නේ කාපු දේවල් නිසා කෑම කාමරයේම මලපහ කලාට අවුලක් නැතැයි කියන පිස්සෙකුගේ තර්කයකි.
welawekata hitenewa mun sirikothe wade kerana unda kiyela chande kadanna..
mechchara gon thread daagena dangelanna..
Reply With Quote
(#23)
Old
Harvard-Bio Harvard-Bio is offline
Banned
Harvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these partsHarvard-Bio is infamous around these parts
 
Posts: 5,898
Join Date: Feb 2016
laugh 11-22-2018, 09:04 AM

Quote:
Originally Posted by sj91 View Post
Ultra Massage Oil පිරිමි සම්බාහන තෙල් නිෂ්පාදනය. ඔබේ සම්පූර්ණ ජීවන රටාව වෙනස් කිරීමට, කාන්තාවන් ආකර්ෂණය කර ගැනීමට, ඔබේ ආශාවන් තෘප්තිමත් කිරීම සඳහා කාර්යබහුල පිරිමි සඳහා සුදුසු නිෂ්පාදනයකි.

http://www.ultramassageoil.com/
https://www.facebook.com/UltraMassageOil/timeline

මෙ product එක පාවිච්චි කරපු අය ඉන්නවද ? මෙක ඈත්තක්ද මචන්ලා? බොරුවක්ද ?
මේ ඒ මහත්තයාම "ඔබේ ශිශ්නය 10cm දක්වා ප්‍රසාරණය කරගන්න."
කියන ත්‍රෙඩ් එකට දාල අහන ප්‍රශ්නේ. හිතාගන්නකෝ මානසික තත්වය.
Reply With Quote
(#24)
Old
G.D.1.nirmal's Avatar
G.D.1.nirmal G.D.1.nirmal is offline
Senior Member
G.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to allG.D.1.nirmal is a name known to all
 
Posts: 17,447
Join Date: Feb 2008
Location: srilanka
11-22-2018, 09:21 AM

up
Reply With Quote
(#25)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 9,190
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
11-22-2018, 09:22 AM

Quote:
Originally Posted by Harvard-Bio View Post
මේ ඒ මහත්තයාම "ඔබේ ශිශ්නය 10cm දක්වා ප්‍රසාරණය කරගන්න."
කියන ත්‍රෙඩ් එකට දාල අහන ප්‍රශ්නේ. හිතාගන්නකෝ මානසික තත්වය.
Reply With Quote
(#26)
Old
tharakato's Avatar
tharakato tharakato is offline
Senior Member
tharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of light
 
Posts: 11,535
Join Date: Jul 2007
Location: Sri Lanka
11-22-2018, 11:21 AM

උඹලට කඩේ යන කොට හොඳයි එත් ටිකක් හරි එකෙන් ඇත් වෙනවා නම් එකට සැහෙන්න රිදෙනවා. මම දන්න තරමින් නම් දෙරණ තාම මහින්දට කඩේ යනවා එක නිසා බයවෙන්න එපා. උඹලගේ ජාතියේ නාලිකාව තාම දේශ ප්‍රේමි
Reply With Quote
(#27)
Old
kalana wasala's Avatar
kalana wasala kalana wasala is offline
Senior Member
kalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to beholdkalana wasala is a splendid one to behold
 
Posts: 8,352
Join Date: Feb 2016
Location: සයිබර් අවකාශේ
11-22-2018, 11:40 AM

BUMP
Reply With Quote
(#28)
Old
shw7's Avatar
shw7 shw7 is offline
Senior Member
shw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of lightshw7 is a glorious beacon of light
 
Posts: 7,528
Join Date: May 2009
Location: London, England
11-22-2018, 12:07 PM

bump
Reply With Quote
(#29)
Old
Tyrion Lannister's Avatar
Tyrion Lannister Tyrion Lannister is offline
Senior Member
Tyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura aboutTyrion Lannister has a spectacular aura about
 
Posts: 698
Join Date: Aug 2012
Location: Winterfell
11-22-2018, 12:56 PM

දෙරණේ චතුරය කවද්ද බන් මද්‍යස්තව හිටියේ. ඉස්සර ඕකා ජයටම රාජපක්ෂගේ රෙදි හේදුව. දැන් පැත්ත මාරු කරලද?
Reply With Quote
(#30)
Old
reddit's Avatar
reddit reddit is offline
Senior Member
reddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of lightreddit is a glorious beacon of light
 
Posts: 3,194
Join Date: Aug 2016
Location: ඔන්නඔහේ ඉන්නවා ඉ
11-22-2018, 01:04 PM

Quote:
Originally Posted by sj91 View Post
ඊලග විහිලුව මන්ත්‍රිවරු බ්ලු ෆිල්ම් බැලීමය . ගූ.එන්.පී ආණ්ඩුව ඇටෙන් පොත්තෙන්වත් මොරා නැති වයස 16 යේ සිසුන්ට ටැබ් නොමිලේ දීමට හදන විට චතුර අයියාට ඉහේ මල් පිපුන අතර ඊට විරුද්ද වූ my3 ව පලු අරින්නට විය .චතුර අයියාටවයස 16 යේ කොල්ලො කෙල්ලො ටැබ් එකෙන් බ්ලු බැලුවාට කම් නැත . හැබැයි හැගීම් දැනීම් ඇති වැඩිහිටි පලාත්සභා මන්ත්‍රිවරුන් බ්ලූ බැලුවාම ඩෝ o යන්නේ පුදුම විදිහටය .

චතුර අයියා පමණක් නොව මෙරට බහුතර පිරිමින් බ්ලූ බැලීම අතිශය සාමාන්ය දෙයකි .අද ඔෆිස් වල පවා බ්ලු බලති. කසාද බැදපු ජොඩුද,කාන්තාවන්ද බස් එකේ ,කොච්චියේ ,ත්‍රිවිල් එකේ , බිඩින් හදන බාස්ලා පමණක් නොව පාසල්වල පවා බ්ලූ බලති . පොලිස්සියේ පවා බ්ලු බලති . ඔෆිස් වලනම් එතනින් එහා ගොස් සෙක්ස්ද කරති . කොමඩ් නල වල හිර වන කොන්ඩම් තොග ඊට සාක්ෂිය .ජපානය වැනි රටවල බ්ලූ විකුණන කඩ පවා ඇත. කවුරුවත් ඒවාට විරුද්දව අවි අමෝරාගෙන නො එයි . මන්ද ලිoගිකත්වය යනු සාමාන්ය දෙයකි .

තවද ඇතැම් වෙබ් අඩවි වලට යන විට xxx සයිට්වල ඇඩ් අහම්බෙන් click වෙයි.මෙය පරිගනක භාවිතා කරන උන් දන්නා දෙයකි .සෙක්ස් සම්බන්ද අද්යාපනික තොරතුරක් සොයන විට xxx සයිට් වල රූපද සෙර්ච් එන්ජින් වලින් එයි.


මෙතන වැරෑද්ද කර අත්තේ බස්නාහිර පලාත්සභා මන්තිවරු බ්ලූ බලන බව දැක මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරහමින් නිව්ස් හදන දෙරණ වැනි ජාත්යන්තර ප්‍රමිතියේ නාලිකා යැයි හදුන්වන ගොන් නාලිකාය . ගොන් පත්තරකාරයෝය .
Weredda tiyenne Blue balapu eka newei machan, Eka karapu welawai weradi. palakayo meeting eke blue balala hariyanawada ? pata, paksha mokak unath wereddak dakkama katha karanna purudu weyalla. ethakota oya weradi karana un hadewi. unwa sudda karanna epa
Reply With Quote
Reply

Bookmarks

Tags
! unp + jvp කුමන්ත්‍රණ, erozan=sj91, sj91 අදත් ගූ වලේ, unp bank robbery 2016

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03135 seconds with 9 queries