ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සිoහල කඩවලට ගියාම හරියනවද? foolishSinhalese
Reply
 
Thread Tools
(#1)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,572
Join Date: Sep 2014
Location: FBI
Down සිoහල කඩවලට ගියාම හරියනවද? foolishSinhalese - 05-17-2019, 06:32 PM

සිoහල කඩවලට ගියාම හරියනවද ?

එන මිනිස්සු සතපහකට ගණන් ගන්නේ නැති,මාන්නෙන් ඉදිමෙච්ච,තමන් යටතේ වැඩකරන සේවකයන් වහල්ලු ගානට දාලා බල්ලන්ට වගේ සලකන ,කිසිම සමාජ සේවයක් නොකරන ,අධික මිලකට බඩු විකුනන ,මූණේ කිසිම හිනාවක් නැති ,සැරෙන් කතා කරලා බඩු ගන්න ආපු එකා උන්ගේ දාසයා ගානට දාන සිoහල කඩවලට ගියාම ත්‍රස්තවාදේ අවසන් වෙනවද ?සිoහල ජාතිවාදි හැත්ත...නොදකින්.මට හිනාවෙලා සෑර් කියලා කතා කරලා පිලිගන්න මුස්ලිම් කඩේට නොගිහින් ඉන්න මටනම් බෑ

උබලා හොදට මතක තියා ගනිල්ලා.මෙහෙම මුස්ලිම් මිනිස්සු කොන් කරන්න කොන් කරන්න අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි .සවුදි අරාබියෙන් කෝටි ගණන් උන්ට පොම්ප කරන්න සෑදී පැහැදී ඉන්නේ . එතකොට තොපිලට සැපද මාන්නකාරයිනේ ? දැන් දැන් මෝඩ සින්හලු ගෑනුන්ගේ හැන්ඩ් බෑග් හිටන් චෙක් කරනවා ..අනේ මෙහෙමත් ගොන්නු...

මෝඩ ගොබ්බයිනේ..තොපිලා ප්‍රසිද්ද කරන්න ඔනේ සිoහලයට හරියට බිස්නස්කරන හැටි .කඩේට ආපු මිනිහෙක්ට හිනා වෙනහැටි ටියුෂන් දාලා උගන්නපල්ලා .රස්සා නැතී වුන්ට රස්සා හොයලා දීපල්ලා. බිස්නස් එකක් පටන්ගන්න එකෙක්ට ඔය කුනු ඊරිසියාව අත හැරලා උදව්වක් කරපල්ලා.ඔය පන්සල් වල බිල්ඩින් හදන භික්ෂූන්ට කියපල්ලා කොන්ක්‍රිට් වලට කඩේ යන්නේ නැතුව මිනිස්සු හදන්නයි කියලා .නිකාය වලට බෙදිලා මරා ගැනිල්ල නවත්තන්නයි කියපල්ලා.මාර්ගපලලාබින්ට අපහාස කරපුනිසා මේ වගේ අපරාධ සොබාවදර්මයෙන් දෙන එක නවත්තගනිල්ලා..ආර්යෝපවාදය නවත්තපල්ලා.

මරණාදාර සමිති විසිකරලා උපත් ආධාර සමිති හදාගනිල්ලා..ගමේ පන්සලේ ගිහි දායකයෝ එකතු වෙලා Manpower වගේ රස්සා හොයලා දෙන ව්යාපාර සදහා සපොර්ට් එක දෙන ආයතන හදාගනිල්ලා.පව්ලක ලමයි ගොඩක් හදන්න එතකොට ආර්තිකේ ශක්තිමත් වෙනවා .ඊට පස්සේ ලොකු පවුල රත්තරන් කියලා හාමුදුරුවරුන්ට ප්‍රසිද්ද කරන්නයි කියපල්ලා..පන්සලේ මාතෘ සායන (යහපත් දරු උපතක් පතමින් කරන බෝධි පූජා ) පවත්වලා හොද ගන්ධබ්බයෙක් මව්කුසට ඇතුල් කරපල්ලා.එතකොටවත් තොපිලා වගේ කුහක සුද්දන්ට කඩේ යන පාහර හැත්තක් බිහිනොවෙවි..

සුපිරි දක්ෂයන් බිහිකරන්නනම් මෙන්න මේවා පිලිගන්න වෙනවා

1)අදාල පුද්ගලයා ඉදිරියට යාමට කැමති ක්ශේත්‍රය
2) කේන්දර සටහන මත දක්ෂතා පවතින ක්ශේත්‍රය
3) ජානගත හැකියා (අම්මා ,අප්පා,අත්තා,මුත්තාගේ රස්සා )

මෙන්න මේ කරුණු තුනේ සම්ප්‍රයුක්තයෙන් තමයි ලෝකයක් හොල්ලන ජාතියක් බිහිකරන්න මුලුවන් .දක්ශ වෘත්තිකයෙක්/ව්යාපාරිකයෙක් බිහිකරන්න පුලුවන් .ඔක්කොම පින් පව් මතයි තීරනය වෙන්නේ ..
මේවට ගරහන තවත් කලුසුද්දෙක් බවට පත්වෙන්න එපා .




තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )


මොකක් හරි ප්‍රදේශයක යම් ජාතියක් අතිබහුතරය වෙලා වෙනම පාලනයක් ඉල්ලනවනම් දෙන එකයි ජාත්යන්තර සම්ප්‍රදාය ..පොතේ හැටියටනම් උතුරට ස්වයo පාලනයක් දෙන්න ඔනේ ( ඒත් කාටවත් කියන්න එපා ).බටහිර රටවල් වලට බැනලා වැඩක් නෑ (එන්ගලන්තය හැර.ඔකුන් තමයි නුවර එලියෙයි උතුරෙයි දෙමලු බෝ කලේ ) පිටරට්ටු මද්යස්තවයි මෙරට ප්‍රශ්න දිහා බලන්නේ උන් එක ජාතියකට කඩේ යන්නේ නෑ . මේ විනාශය වලක්වගන්නනම් ජාතින්ට වෙන්වුනු පලාත් තියාගන්න හොද නෑ . හැමෝම මිශ්‍රවෙලයි ජීවත් වෙන්න ඔනේ .මුල් කාලේ ගැටුම් ඇති වුනත් පස්සේ පස්සේ එහෙම වෙන්නේ නෑ . එකට හිටියම .හෑමෝම ජාති අනුව වෙන් නොවුනු එකම පාසලකට යන්න ඔනේ . සිoහල අය උතුරු නැගෙනහිර සහ කදුකරයේ පදින්චි කරන්න ඔනේ ..දෙමල මුස්ලිම් අයටත් කැමතිනම් දකුණේ පදින්චි වෙන්න එන්නයි කියලා ආරාධනා කරන්න ඔනේ ..දෙගොල්ලොම සිoහල සහ දෙමල ඉගෙන ගන්න ඔනේ.හාමුදුරුවරුන්ට කියපල්ලා දෙමලෙන් බණ කියන්නයි කියලා


පසුව ලියමි- මා හම්බයෙක් බවට වන චෝදනා බලාපොරොත්තු වන්න ..ඒත් සමග ධර්මපාලද හම්බයෙක් වීම නොවැලැක්විය හැකි බව තරයේ සිතේ තබා ගන්න ..




Last edited by sj91; 05-18-2019 at 02:27 PM.
Reply With Quote
(#2)
Old
Ravinrosh7's Avatar
Ravinrosh7 Ravinrosh7 is offline
Senior Member
Ravinrosh7 has a spectacular aura aboutRavinrosh7 has a spectacular aura about
 
Posts: 176
Join Date: Oct 2014
Location: srilanka
05-17-2019, 06:37 PM

1000 times bump
Reply With Quote
(#3)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,410
Join Date: Mar 2018
Location: 🌎
05-17-2019, 06:41 PM

කෙටියෙන් දාපංකො මොකක්ද කියල තියෙන්නෙ කියල. දිග වැඩියි
Reply With Quote
(#4)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 33,679
Join Date: Oct 2013
Location: hell
05-17-2019, 06:45 PM

Quote:
Originally Posted by Pessimist View Post
කෙටියෙන් දාපංකො මොකක්ද කියල තියෙන්නෙ කියල. දිග වැඩියි
සිංහල කඩ වලට යන එක හරිද වැරදිද කියල අහල තියෙන්නේ .... පෝල් දැම්ම නම් ඉවරනේ
Reply With Quote
(#5)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 17,410
Join Date: Mar 2018
Location: 🌎
Angry 05-17-2019, 06:46 PM

Quote:
Originally Posted by KasunKDP View Post
සිංහල කඩ වලට යන එක හරිද වැරදිද කියල අහල තියෙන්නේ .... පෝල් දැම්ම නම් ඉවරනේ
මූ මේ පෝල් එකක් වෙනුවටද පොතක්ම ලියල තියෙන්නෙ ?
Reply With Quote
(#6)
Old
Vandetta's Avatar
Vandetta Vandetta is offline
Senior Member
Vandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of lightVandetta is a glorious beacon of light
 
Posts: 3,228
Join Date: Dec 2015
Location: V
05-17-2019, 06:52 PM

Quote:
Originally Posted by sj91 View Post
[SIZE="4"][COLOR="Blue"][B]සිoහල කඩවලට ගියාම හරියනවද ?


තවත් කෙනෙක්ගේ බිස්නස් කඩා කප්පල්කරන්න ඒවාට යන්න එපා කියලා කියන එක කවදාහරි පපකර්මයක් වෙලා උබලටම පඩිසන් දේවී..ඒකයි මම දන්න බුදුදහම .. (ඔන්න බුදුදහම රකින්න එහෙම කිව්වනම් පවක් වෙන්නේ නෑ .මොකද හොද චේතනාව නිසා )




well i agree with you for the most part but here is the thing
we all know some muslim businessmen have cordially funded extremism and will continue to do so
and sinhalu at the moment don't know who is whom so they boycott all,
expecting it will hinder the progression of those radicals
so in a way the end goal is infact to protect Buddhism
u have a better way ?
Reply With Quote
(#7)
Old
good-man's Avatar
good-man good-man is offline
Senior Member
good-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of lightgood-man is a glorious beacon of light
 
Posts: 1,175
Join Date: Jan 2015
05-17-2019, 06:52 PM

Quote:
Originally Posted by KasunKDP View Post
සිංහල කඩ වලට යන එක හරිද වැරදිද කියල අහල තියෙන්නේ .... පෝල් දැම්ම නම් ඉවරනේ
මුස්ලිම් කඩවලට නොගිහින් ඉන්න එකෙන් ත්‍රස්තවාදය නැති වෙන්නෙ නෑ සින්හලුන්ගේ පිරිහීමට හේතු සහ සින්හලුන්ව නගා සිටුවන්න ඌ යෝජනා කරන වැඩපිලිවෙල තියෙන්නෙ

Last edited by good-man; 05-17-2019 at 06:59 PM.
Reply With Quote
(#8)
Old
sk7cey's Avatar
sk7cey sk7cey is offline
Senior Member
sk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the roughsk7cey is a jewel in the rough
 
Posts: 360
Join Date: Nov 2014
Location: Piliyandala
check 05-17-2019, 06:56 PM


http://www.elakiri.com/forum/showthread.php?t=1771676





එදා රොබට් නොක්ස් ලංකාවෙ ජීවත් වුන සිංහලයාගේ ගතිගුණ ගැන ඉහලින් වර්නනා කරලා තියෙනවා...... මට හිතෙන්නෙ සිංහලයාගේ පිරිහීමටත් ඇතැම් ගතිගුණ හේතු වෙන්න ඇති කියලයි......

ඒ වගේම අද රටේතොටේ අහන්න දකින්න ලැබෙන දේවල් දැක්කම අනගාරික ධර්මපාල තුමා 1926දී කියපු මේ දේවල් හරියටම හරි .....
අද වෙන්නෙත් මේ දේවල්ම නේද ... ?? ඉතින් සිංහලයා එකතු වෙන්න හදනකොට අද අපේම අය ජාතිවාදී කියලා බෙදෙනවා .... සිංහලයා ජාතියක් හැටියට පරිහාණියට යන දවස වැඩි ඈතක නොවෙයි.....?? ඔයාලා මොකද හිතන්නේ ...... ??
Reply With Quote
(#9)
Old
RandomGuy's Avatar
RandomGuy RandomGuy is offline
Senior Member
RandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of lightRandomGuy is a glorious beacon of light
 
Posts: 6,045
Join Date: Oct 2014
05-17-2019, 07:13 PM

Quote:
Originally Posted by Pessimist View Post
කෙටියෙන් දාපංකො මොකක්ද කියල තියෙන්නෙ කියල. දිග වැඩියි
mamath me wage thread wala first sentence eka wage witharai kiyawanne. etapasse comment balanna scroll karnawa.
Reply With Quote
(#10)
Old
zigzag69's Avatar
zigzag69 zigzag69 is offline
Senior Member
zigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura aboutzigzag69 has a spectacular aura about
 
Posts: 474
Join Date: Feb 2018
05-17-2019, 07:15 PM

Quote:
Originally Posted by sj91 View Post


අන්තිමට වෙන්නේ උන් පලාත් අත හැරලා නැගෙනහිර පදින්චියට යන එක ..ඊට පස්සේ දෙමලු වගේම වෙලම කෑල්ලක් ඉල්ලගනියි

හොදයි බන් ලේසි කොනක ඉදන් නසල දැම්මැකි LTTE එකට නෙලුව වගේ
Reply With Quote
Reply

Bookmarks

Tags
!! අඩු කුලේ ජේසු, !! දන ගහපිය පද්ද, !! දන හගපිය ජේසු, දුප් පද්දෝ, වටිනම නූල, හම්බ ධර්මපාල, allah hukano, attack 21, islamic extremism, most valuable thread

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04235 seconds with 9 queries