Samsung A10s Vs Redmi 7 -
10-18-2019, 07:47 PM
මචන් මට මේ දෙකෙන් හොඳ එකක් කියපන්කෝ. දෙකම 24,500යි. මම මීට කලින් Redmi පාව්ච්චි කරල නෑ. මේව පාවිච්චි කරන අය එයාලගේ අත්දැකීම් කියන්නකෝ. Camera එක එහෙම මොකේද හොද? Redmi වල අවුල් එහෙම තියනවද? අනිත් එක මහරගම chinthana gsm එක හොදයිද phone ගන්න.
|