Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
මී මැස්සෝ බිස්නස්
Page 1 of 11
1
2
3
>
Last
»
Thread Tools
(#
1
)
Randir
Senior Member
Posts: 17,984
Join Date: Sep 2006
Location: Somewhere
මී මැස්සෝ බිස්නස් -
11-14-2019, 12:43 PM
මී මැස්සෝ බිස්නස් thread එකෙන් මම ඕගොල්ලොන්ට කියන්න යන්නේ මේ බිස්නස් එක කරලා අවුරුද්දට average ලක්ෂ 12ක් earn කරගන්න විදිය. ඒ කියන්නේ මාසෙට ලක්ෂ 1 යි. මේ වැඩේ කරන්න ඕගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ මී මැසි පෙට්ටි 40-50 ත් අතර ප්‍රමාණයක්. සාමාන්යෙන් එක පෙට්ටියකින් එක පැණි වාරෙකට මී පැණි බෝතල් 6ක් හරි 8ක් හරි ගන්න පුළුවන් සහ එක බෝතලයක් රුපියල් 2000 ට වගේ විකුනන්න පුළුවන්. ඒක නිසා මීමැසි පෙට්ටි 40-50 න් මම උඩ කියලා තියෙන target එකට යන්න පුළුවන් ලේසියෙන්ම.
දැන් බලමු මේ වැඩේට ඔයාලට ඕනේ investment එක
1. මීමැස්සෝ ගැන දන්නේ නැත්තම් මුලින්ම පුහුණුවක් ලබා ගන්න ඕනේ. එකට රුපියල් 5000 ක් විතර යයි.
2. මී මැස්සෝ සමග පෙට්ටි 10ක් විතර ඕනේ. ඊට පස්සේ මේ colonies 10 න් පුළුවන් ඕගොල්ලොන්ට colonies 50 + දක්වා මීමැස්සෝ ලේසියෙන්ම බෝ කරගන්න. මී මැස්සෝ පෙට්ටි 10 ට මීමැස්සෝ එක්කම රුපියල් 60000 වගේ යයි. ඕනේ නම් පෙට්ටි 5 කින් උනත් පටන් ගන්න පුළුවන්. මුලදී මීමැසි පෙට්ටි 5 න් පටන් ගන්න එක හොදයි.
3. ඊට පස්සේ මී මැස්සෝ පාලනය කරන්න අවශ්‍ය උපකරණ ගන්න ( දුම් විසුරුවනය, ඇඳුම්, බූට්ස්, gloves, පැණි නිස්සාරකය, beehive tool, etc ගන්න තව රුපියල් 15000 ක් විතර යනවා.
මේ ටික තමයි වැදගත් වෙන්නේ වැඩේ පටන් ගන්න. ඊට පස්සේ තියෙන්නේ හෙමින් වැඩේ කරගෙන යන්න. පලවෙනි අවුරුද්දේ profit අඩු වෙයි. එත් දෙවනි අවුරුද්දේ සිට profit sure. පුළුවන් තරම් ලොකු ගස් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න.පොල් ගස් එහෙම තියෙනවා නම් හොදයි. ඒ උනාට පොල් ගස් විතරක් මදි. මම ඊලග thread එකෙන් කියන්නම් මී මැස්සෝ පැණි අරගන්න කැමති ශාක ගැන. profit එක වැඩි කරගන්න නම් මල් පිපෙන කාල දෙකක් තුනක් තියෙන පැත්තක වැඩේ පටන් ගන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ thread එකේ.
ඕගොල්ලොන්ට මී මැස්සෝ ගැන තව වැඩියෙන් දැනගන්න ඕනේ නම් අපේ YouTube channel එකට ඇවිල්ලා බලන්න. ඒ වගේම අපේ YouTube videos වලට කැමති නම් channel එකට
SUBSCRIBE
කරන්න.
Randir
View Public Profile
Send a private message to Randir
Find all posts by Randir
(#
2
)
hodakolla
Senior Member
Posts: 16,806
Join Date: Feb 2017
11-14-2019, 12:48 PM
BUMP
hodakolla
View Public Profile
Send a private message to hodakolla
Find all posts by hodakolla
(#
3
)
Lokka Ayya
Senior Member
Posts: 6,028
Join Date: Dec 2009
11-14-2019, 12:51 PM
math asama wadak thama..
oya subject eka gana igena ganna asai.. mata pol waththak thiyanwa.. mee masso dapuwama paraganayath wadi wenawa ne.. .. kohenda trianing ehekuth ekka igena ganna puluwan mey gana ?
Lokka Ayya
View Public Profile
Send a private message to Lokka Ayya
Find all posts by Lokka Ayya
(#
4
)
HKavinda
Senior Member
Posts: 44,690
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
11-14-2019, 12:52 PM
බම්පි
HKavinda
View Public Profile
Send a private message to HKavinda
Find all posts by HKavinda
(#
5
)
2osama
Senior Member
Posts: 4,947
Join Date: Oct 2010
Location: මිහින්-තලේ
11-14-2019, 12:54 PM
up
2osama
View Public Profile
Send a private message to 2osama
Find all posts by 2osama
(#
6
)
chamarams
Senior Member
Posts: 1,973
Join Date: Nov 2008
Location: inside you hart :D
11-14-2019, 01:00 PM
Machan Kubi enakota mee masso janapada atha arala yanawa ne .
kubingen meka bera ganne kohomada .
ape gedara meemasi kala 2kak thibba 2kem un giya kubi awilla
chamarams
View Public Profile
Send a private message to chamarams
Find all posts by chamarams
(#
7
)
cvally007
Senior Member
Posts: 1,553
Join Date: Sep 2008
Location: Gampaha District
11-14-2019, 01:02 PM
BuMp
cvally007
View Public Profile
Send a private message to cvally007
Find all posts by cvally007
(#
8
)
sidathsaumya
Senior Member
Posts: 41,796
Join Date: Jun 2009
Location: Seeduwa
11-14-2019, 01:02 PM
bp
sidathsaumya
View Public Profile
Send a private message to sidathsaumya
Find all posts by sidathsaumya
(#
9
)
WICKILEAKS
Senior Member
Posts: 15,749
Join Date: Jan 2011
Location: Lion always in his den
11-14-2019, 01:05 PM
ela ban අන්න වැඩ ..... ඉස්සරහට මිනිස්සුන්ට කරන්න වෙන්නේ , වගාව ....මේවගේ නේචර් එකත් එක්ක යන බිස්නස් තමා .....
ඒ වගේම මේක ලෝකෙට පරිසරයට ලොකුම සේවයක් , ඔය මොන සංවර්ධනේ , මොන තියරි ආවත් ෆුඩ් ප්‍රොඩක්ෂන් එකට , මි මැස්සෝ නැති උන දාට හබක් ..... මි මැස්සෝ ලෝකෙන් වද උනොත් මිනිසාට පැවතිය හැක්කේ වසර කීපයක්
Last edited by WICKILEAKS; 11-14-2019 at
01:07 PM
.
WICKILEAKS
View Public Profile
Send a private message to WICKILEAKS
Find all posts by WICKILEAKS
(#
10
)
leeroxxroxx
Senior Member
Posts: 1,800
Join Date: Sep 2012
Location: Panadura 💪🌍🌴
11-14-2019, 01:08 PM
rep++
leeroxxroxx
View Public Profile
Send a private message to leeroxxroxx
Visit leeroxxroxx's homepage!
Find all posts by leeroxxroxx
Page 1 of 11
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
! ! ! ! pedo guy sadamol
,
! ! මණ්ඩපේ හුත්තලා
,
මී මැස්සෝ
,
beekeeping
,
bees
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02531
seconds with
9
queries