 |
|
 |
Senior Member
|
|
Posts: 6,757
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
|
|
ALL NEW TOYOTA RAIZE MINI SUV 2020 PRICE , GRADES AND SPECIFICATION - CREED1 -
11-15-2019, 10:53 PM
FOR MORE DETAILS PLEASE CALL
Contact : 077 240 6462 / 0714371754 (Viber / WhatsApp/Facetime)
Skype : eastern.inno
Email : [email protected]
අද කියන්න යන්නේ Toyota මගින් ලගදී හදුන්වා දෙනු ලැබූ compact mini SUV රථය ගැනයි. මේ වෙනවිට බොහෝදෙනා දන්නවත් ඇති. මුලින්ම කියන්න ඕනේ බොහෝදෙනා හිතන් ඉන්නේ මේ වහනය ලොකු Engine capacity එකක් ඇති වහනයක් කියලයි. තවත් සමහර ය හිතනවා මේක Import කරන්න permit එකක් ඕන කියලා. මෙම වහනය කුඩා ප්රමාණයේ SUV රථයක් වන අතර engine capacity එක 996 CC turbo charge වන අතර gear box type 1KR -VET වේ.
වහනයේ ප්රමාණය ගැන කියනවා නම් Vitz කරයකට වඩා සුළු ප්රමාණයක් විශාල වේ.
RAIZE Vitz
උස 1620mm 1500mm
දිග 3995mm 3945mm
පළල 1695mm 695mm
TOYOTA RAIZE PACKAGE : 2WD සහ 4WD ලෙස මිල දිගන්න පුළුවන් .
01 Z PACKAGE (highest grade)
02 G PACKAGE
03 XS PACKAGE
04 X PACKAGE
Toyota Raize main specification table
මුලින්ම Color එකෙන්ම පටන් ගන්නම් .
මෙහි Mono tone ලෙස තනි වර්ණත් Two tone ලෙස වරණ දෙකක් (Body and Top roof ) ලෙස ලබා ගැනීමටත් පුළුවන්.
#W25 සහ B82 Manufacture option එකක් වන නිසා Y 30,000 පමණ වැඩිවෙනවා.
#X07,W25 XH3 සදහා Y 70,000 පමණ වැඩිවෙනවා .
#S28 X95 ,X07 ,B86 XH6 සදහා Y 50,000 පමණ වැඩිවෙනවා
වාහනයේ ප්රදාන විස්තර කීපයක්
Z PACKAGE :
Highest grade of Raize . මෙහි මිලෙහි වෙනසක් සිදු වන්නේ maker options සහ dealer options මත වේ
ප්රධානම වෙනස Alloy rim size එක වේ.
G PACKAGE :
X “S” PACKAGE :
X PACKAGE :
Last edited by creed1; 11-16-2019 at 08:50 AM.
|
 |
Senior Member
|
|
Posts: 6,757
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
|
|
11-15-2019, 10:53 PM
LEARN MORE ABOUT RAIZE :: CUSTOMIZED CAR
01 POWERFUL STYLE ::
02 SPORTY STYLE ::
Last edited by creed1; 11-16-2019 at 09:05 AM.
|
 |
Senior Member
|
|
Posts: 6,757
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
|
|
11-15-2019, 10:54 PM
03 PREMIUM STYLE ::
04 MODELLISTA ADVANCE BLAST STYLE ::
05 MODELLISTA ELEGANT ICE STYLE ::
06 MODELLISTA SELECTION ::
Last edited by creed1; 11-16-2019 at 09:40 AM.
|
 |
Senior Member
|
|
Posts: 6,757
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
|
|
11-15-2019, 10:54 PM
06 TRD Aggressive Style ::
Last edited by creed1; 11-16-2019 at 10:10 AM.
|
 |
Senior Member
|
|
Posts: 6,757
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
|
|
11-15-2019, 10:54 PM
වහනයේ මිල ගනන් වහනයේ OPTION මත පමනක් තීරනයවේ. දැනට වහන සීමිත ප්රමනයක් නිශ්පාදනය කර ඇති අතර එවා මිලදී ගනිමේදී දැනට විශල මුදලක් ගෙවීමට සිදුවේ.
වාහනය ඇනවුම් කිරිමට කැමතිනම් ඒ සදහා ADVANCE කර මාස 2 -3 පමන බලාසිටීමට සිදුවේ. නමුත් මෙහිදී වාහනයෙ මිල අඩුවීමක් සිදුවේ.
වහනය මිලදී ගන්නෙ නම් මිලදී ගනීමට බලපොරොත්තුවන OPTIONS සමග මිල විමසන්න .
Last edited by creed1; 11-15-2019 at 11:18 PM.
|
 |
Senior Member
|
|
Posts: 6,757
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
|
|
11-15-2019, 10:55 PM
UPDATE වන විදියට විස්තර දාන්නම් . දැනට පොඩි විස්තර ප්රමනයක් පමනයි තියෙන්නෙ


Last edited by creed1; 11-16-2019 at 10:13 AM.
|
 |
Senior Member
|
|
Posts: 6,757
Join Date: Aug 2007
Location: Hakata-ku, Fukuoka
|
|
11-15-2019, 10:55 PM
මිල ගැන සදහන් කලොත් ,
Z - 5,790,000
G - 5,500,000
XS - 5,250,000
S - 5,190,000
ඉදිරියේදී මිලෙහි වෙනසක් සිදුවිය හැක.
Last edited by creed1; 11-15-2019 at 11:31 PM.
|
 |
Senior Member
|
|
Posts: 9,175
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
|
|
11-15-2019, 10:55 PM
pissuda hutto
|
 |
Senior Member
|
|
Posts: 2,520
Join Date: Nov 2008
|
|
11-15-2019, 10:57 PM
Koooo? Meke engin eka vitz eke ena ekamada ?
|
 |
Senior Member
|
|
Posts: 1,145
Join Date: Oct 2015
|
|
11-15-2019, 11:01 PM
bump
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
|