Quote:
Originally Posted by Palihawadana1990
මචන් උබ ට්කක් හරි...
මචන් මම් කියන්නෙ අපේ ඇගේ ඕන නැති කිසිම දෙයක් නෑ මම දන්න විදියට.... හැම දේම ඕනෙ.... ඒ වගේමයි කන්යාපටලය.. ඒකත් කෙල්ලගෙ ශරිරයට ඕන දෙයක් මචන්.... මොනව හෝ කර්යයකට..... ඒකෙන් තමා කෙල්ලගෙ පිවිතුරු බව බලන්නෙ.... ඒක ඉස්සර ඉදන් එන දෙයක් නෙ බන්,.... මචන්.... මම කියන්නම් දෙයක්.... අපේ සමාජයෙ මිනිස්සු හිතන් ඉන්නෙ කෙල්ලෙක්ගෙ පෙට්ටිය කැඩුනහම ඒ කෙල්ල බඩුවක් කියල.... ඒක කරල තියෙන්නෙ කවුද??? බොහෝ විට පිරිමියෙක් අතින්.... 5%ක් විතර වෙනත් හේතුන්.... ඇයි පිරිමි එහෙම දෙයක් කරන්නෙ...
මම මෙ කියන කතාව හරිද කියපන්... සමහර කොල්ලො කෙල්ලො 4,ක් 5ක් අමරුවෙ දාල ඇති.... ඒ දාපු කොල්ලම බදිනකොට බදින කෙල්ලගෙ පෙට්ටිය තියෙනවද කියල බලනව.... නැත්තම් ඒ කෙල්ල අනාතයි... හදිසියෙවත් තිබුනෙ නැති වුනොත් ඒ කෙල්ලට දෙන වද උබල අහල දැකල ඇතිනෙ.... ඇයි එහෙම සමාජයක් ඇති වෙලා තියෙන්නෙ... මොකද්ද හේතුව.... මට හිතෙන විදියටනම්... 95%ක්ම කොල්ලොන්ගෙ අතේ තමා වැරැද්ද.... 5%ක් විතර කෙල්ලොන්ගෙ අතෙ වැරද්ද.... උබල මට බනිවි.... මම පොන්නයෙක් කියාවි... මම කොල්ලෙක් නෙමෙයි කියාවි... ඒත් ඇත්ත මේකයි.... තෙරෙන කට්ටිය ඉන්නවනම් මට ඇති....
|
ඒක තමයි කලින්ම කිව්වේ ඕක හොයන එක නැවැත්තුවා නං ඔය ප්රශ්නෙ එන්නෙ නෑ කියලා.