ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page සම්මා සිහිනයක බොදු ගීතය|කසුන් කල්හාර
Reply
 
Thread Tools
(#1)
Old
gemba95's Avatar
gemba95 gemba95 is offline
Senior Member
gemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the rough
 
Posts: 697
Join Date: Oct 2015
Location: computareta meha paththe..
smile සම්මා සිහිනයක බොදු ගීතය|කසුන් කල්හාර - 02-11-2019, 10:21 AM




භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ අප්‍රමාණ ශ්‍රද්ධාවකින් යුතු තරුණ දරුවෙකුට ඒ අසිරිමත් සම්බුදු රුව දකින්නට බලවත් ආශාවක් ඇති විය. නමුත් ඔහු ප්‍රමාද වැඩිය. මීට වසර 2561කට පෙර ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවනට වැඩම කළ සේක. එසේ නම් කෙසේ ඒ බුදුහිමි රුව දකින්නද…? ඔහු ජීවමාන බුදුහිමි රුව දුටු කෙනෙකු සොයා ඇවිදියි. නමුත් ඒ බුදුහිමිගේ ජීවමාන රුව දුටු කිසිවෙක් මේ ලොවේ දැන් නැත. එක් සුන්දර රාත්‍රියක දී කවුරුන් නම් උන්වහන්සේගේ සෝබමාන රුව දකින්නට ඇත්දැ යි සිතන කල ඔහු ඉහළ අහසේ වැජඹෙන පුරා සඳ දකියි. ඒ මහා බෝසතාණන් වහන්සේ නේරංජරා නදී තෙර ඇසතු බෝ සෙවණේ දස මරසෙන් පරදා උතුම් බුදුබව ලබන අයුරුත් දසදහසක් ලෝක ධාතුව කම්පිත කරවමින් උතුම් දම්සක් දෙසන අයුරුත් ලෝ සතුන් හඩවමින් සාලරුක් වනය මැද පිරිනිවී වැඩිය අයුරුත් රැස් විහිදුවමින් බලා සිටියේ පුරා සඳ ම යි. ඉදින් සැදැහැ සිත් ඇති ඒ තරුණ දරුවා සෙඳන් අසන්නේ සතුරා විලස ආ මේඝය මගහැර මගේ බුදුහිමි රුව කෙලෙසක දැයි පවසන ලෙසයි...
Reply With Quote
(#2)
Old
kavindu84's Avatar
kavindu84 kavindu84 is offline
Senior Member
kavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to beholdkavindu84 is a splendid one to behold
 
Posts: 7,996
Join Date: Mar 2017
Location: matara
02-11-2019, 11:34 AM

up
Reply With Quote
(#3)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond repute
 
Posts: 50,075
Join Date: Aug 2007
Location: Kandy ♕
02-11-2019, 08:47 PM

Bump
Reply With Quote
(#4)
Old
SPACEBAR's Avatar
SPACEBAR SPACEBAR is offline
Senior Member
SPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud ofSPACEBAR has much to be proud of
 
Posts: 3,333
Join Date: Apr 2014
Location: ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
02-11-2019, 09:19 PM

░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
Reply With Quote
(#5)
Old
haritha_kh's Avatar
haritha_kh haritha_kh is offline
Senior Member
haritha_kh is a jewel in the roughharitha_kh is a jewel in the roughharitha_kh is a jewel in the roughharitha_kh is a jewel in the roughharitha_kh is a jewel in the roughharitha_kh is a jewel in the roughharitha_kh is a jewel in the rough
 
Posts: 233
Join Date: Jun 2018
02-12-2019, 07:55 AM

මම හිතන් හිටියේ මේ සිංදුවෙන් යශෝධරා දේවිය ගැන කියවෙනවා කියලා
Reply With Quote
(#6)
Old
gemba95's Avatar
gemba95 gemba95 is offline
Senior Member
gemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the roughgemba95 is a jewel in the rough
 
Posts: 697
Join Date: Oct 2015
Location: computareta meha paththe..
laugh 02-12-2019, 11:07 AM

Quote:
Originally Posted by haritha_kh View Post
මම හිතන් හිටියේ මේ සිංදුවෙන් යශෝධරා දේවිය ගැන කියවෙනවා කියලා

නැනේ බන් ... මාත් තේරුම දැනගත්තේ description එකෙන්...
Reply With Quote
Reply

Bookmarks

Tags
buddhist, kasun kalhara, song

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05824 seconds with 11 queries