ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කොනකපාල_කතා_වස්තුව [Full Version]
Reply
 
Thread Tools
(#1)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
කොනකපාල_කතා_වස්තුව [Full Version] - 05-30-2011, 05:10 AM

මම මේක එක ත්‍රෙඩ් එකක් විදිහට දැම්මේ පළවෙනි කොටස නොකියවපු අයට මේක නොතේරෙන නිසා කාලයේ වැලිතලාවට යටවෙලා ගිහින් තිබ්බ මේ කතාවස්තුව ඉදිරියට ගෙනාපු ගෝඩ් සෙන්ඩර්ට පින්සිද්ද වෙනව මේ කරපු මහා කටයුත්තට
උඹලා මේක කියෝලා මට රෙප් දෙන්න එපා මෙතනට කොටලා මේකේ නියම අයිතිකාරයටයි රෙප් දෙන්න ඕනා මම නිකන් කොපි පේස්ට් කළා විතරයි


කොනකපාල කතා වස්තුව

තවද එක සමයක ලංකාද්වීපයේ මධ්‍යම පාන්තික පවුලක පවුකාර පුත්‍රයෙකු උපත ලැබීය.

මෙතෙම කුඩාකළ පටන් මහත් වූ වේදනාවකින් සුළු දිය පහ කරන්නේය. තම පුත්‍රයාට වැඩ කැමති වූ පියා ඔහු ගෙනවුත් කිසියම් වෛද්‍යවරයෙකු හට මෙපවත් සැලකර සිටියේය.

වෛද්‍යවරයා තෙමේ දරුවාගේ පුරුෂ නිමිත්ත පරීක්ශා කර බලන්නේ, ව්‍යාධියට හේතු දැන උන් ඉන් මුදවනු වස් සැත්කමකින් පුරුෂ නිමිත්තේ අපර කොන ඡේදනය කොටපීය.

දරුවා කොන රහිත ශිෂ්නයක් ලදින් සම වයසේ දරුවන්ගේ ශිෂ්න පිරික්සන්නේ එවැන්නක් නොදැක, 'ඉතාම සුවිශේෂී වූ ශිෂ්නයක් ලදිමි' යන්නෙන් මහත් වූ අභිමානයෙන් කල් ගත කළේය. මේ නිසාම මොහු කොනකපාල ලෙස මිතුරන් අතර ප්‍රකට විය.

උන් දොලොස් හැවිරිදි වියෙහිදී යම් දිනක සම වයසේ දරුවෙක් මොහු බණවා, 'මෙසේ වූ ශිෂ්නයක් තට මතු නොව අසුවල් හබ්බයාගේ පුත්‍රයාටද ඇත. එපමණක් නොව උන් කියනා ලෙස මෙලොව පහළ වූ සියලු හබ්බයෝ මෙබඳු ශිෂ්න දරති' යනුවෙන් කීය.

මේ අසා බලවත් ශෝකයට පත් කොනකපාලයෝ 'ඉතාම සුවිශේෂී වූ ශිෂ්නයක් දරමි යන අභිමානයෙන් මෙතෙක් කල් සිංහයෙකු සේ සිටියෙමි. මේ සා සුවිශේෂී වූ ශිෂ්නය සියලු හබ්බයනට පොදු නොවේදැ' යි සිතූහ.

උකටලී වූ හෙතෙම, 'මේ කාරණය ගැන ශෝක වීමෙන් පලක් නැත. නොපමාව මමද හබ්බයෙක් වුවහොත් මැනවි' සිතා තම සිතැඟි දෙමව්පියනට දන්වා සිටියේය.

උපතින් සිහල බොදුවන් වූ ඔවුහු බලවත් වික්ශිප්තභාවයට පැමිණ පුතුගේ අභිමතය වෙනස් කරනු වස් නොයෙකුත් කරුණු කියා නොහැකි වූ තැන සිය පුතු නිවාස අඩස්සියට පත් කළහ.

කොනකපාල දුකසේ කල් ගත කරන්නේ මඳ කලකින් උපායක් සිතා තම සිතැඟි වෙනස් වූ බව පවසා දෙමව්පියන් බොරුවෙන් වඤ්ඤා කොටපියා නිවාස අඩස්සියෙන් මිදී රිසි ලෙස හබ්බයන් ඇසුර පටන් ගත්තේය.

කොනකපාල තෙමේ හබ්බයන් ඇසුරින් කල් ගත කරන්නේ විසි හැවිරිදි වියෙහි දී පරිඝණක ශාස්ත්‍රයෙහි කෙළ පැමිණ 'මාගේ දෙමව්පියෝ දිවි ඇති තෙක් මට හබ්බයෙක් වීමට ඉඩ නොතබති. වන්නාව, මම සැබෑ ලොව බැරිනම් සයිබර් අවකාශයේ හෝ හබ්බයෙක් වෙමි' යනුවෙන් ඉටා තම සිතැඟි ඉටුකර ගත හැකි ස්ථානයක් සොයන්නේ
Elakiri.com දැක දහස් සංඛ්‍යාත Fake ID තනා Destiny Found නමින් කුප්‍රකට විය.

මෙතෙම එතැන් පටන් දිවා රෑ නොබලා සිහල බොදුවන් පතුරු ගසන්නේය.

දිනෙන් දින පතල තම (අප )කීර්තිය දකින කොනකපාලයෝ සිතන්නාහු 'මා මේ වෙබ් අඩවියේ ස්වල්ප කෙනෙකුන් නොවෙමි. ශක්‍රයා පිරිවරා ගත් වරම් රජදරුවන් සතර දෙනා මෙන් මා පිරිවරා Fake ID රාශියකි. උහු මා කියන්න අනුමත කරමින්, හූමිටි තබමින් මෙන්ම මා සතුරන් -ve rep වලින් පෙළමින් නිරන්තරයෙන් හැසිරෙති. මේ සා බලවත් මා මේ වෙබ් අඩවියේ Moderator තනතුරකට සුදුසු නොවම්ද?.....



මෙසේ වූ කල්පනාවෙන් දවස් යවන කොනකපාලයෝ කිසියම් මංගල සම්මත දිනක පෙරවරුවේ එළකිරි අඩවියේ සිය අණසක පතුරුවා දශ රාජ ධර්මයෙන් රජ කරන්නා වූ GTRZ රජතුමාගේ විමානයට වැද රජුට ආචාර දක්වා එකත්පසව සිටියහ.

රජ්ජුරුවෝද තමා වෙත එළකිරියන් විසින් එවන් ලද දහස් සංඛ්‍යාත ලිපි කියවමින් සිටියේ, තමාගේ කාර්‍යයෙන් දෑස් ඉවතට නොගෙනම කොනකපාලයා ආ කාරණය විමසා සිටියහ.

එබසට කොනකපාලයා කියන්නේ, "දේවයන් වහන්ස, මා මේ අඩවියට පැමිණි දින සිට මේ දක්වා මාගේ වික්‍රම ඔබ වහන්සේ මනා කොට දන්නා සේක. Fake ID නිර්මානකරණයෙහි මා හා සමාන අයෙකු මේ අඩවියේ තබා කිසිදු වෙබ් අඩවියක නොමැත්තේමය.

ඒ කෙසේද යත්, මාගේ
Fake ID සංඛ්‍යාව නිවැරදිව කියන්නට මම වත් සමත් නොවෙමි.

මාගේ සතුරන් එල්ල කරන සියලු -ve Rep ප්‍රහාර ක්ෂණයකින් ඛන්ඩණය කර දමා මාගේ නිල් කොටුව ඒ අයුරින්ම තබා ගැනීමට සමත් වීමෙන්ම මාගේ සේනා ශක්තිය නොදැනේද?

තවද සිහල බොදුවන් අරභයා මා දියත් කර ඇති සංග්‍රාමය වෙනුවෙන් බින් ලාඩින් උත්තමයාගෙන්ද ලබන ලද ප්‍රසංශා ඇතියෙමි.

මේ සා බලවත් වූ මා, ඔබ වහන්සේගේ අණසක පවතින මේ අඩවියේ Moderator තනතුරකට සුදුසු නොවම්ද?"

එබසට නිරිඳා ඇකයෙහි අත් ගසා මහත් කොට සිනාසී කියන්නේ "එම්බල කොනකපාලයෙනි, තා මේ කුමක් කියයිද? මාගෙන්
Moderator තනතුරු ඉල්ලා එන්නන් ගණනින් දස දහස් සංඛ්‍යාත වූ තමන්ගේ හුයවල් වලින් මේ අඩවියට මහත් වූ සේවයක් කළෝ වෙති. උන් බොහෝ දෙනාගෙන් ලබන ලද +ve Rep ඇතියහ. සතුරු මිතුරු දෙපක්ශයටම ප්‍රිය වචනයෙන් සංග්‍රහ කළෝ වෙති.

තාගේ පැටිකිරිය මම නොදන්නේ නොවෙමි. මාගේ අඩවියේ සිංහල බොදුවනට DF යන නාමය පශ්චාත් භාගයේ ඇනී ගිය විසකටුවක් මෙන් හැඟී යයි. හෙලයන්ගේ විනාශය කැමති හබ්බයනට එය සර්වාංගය කාලවර්ණ වස්ත්‍රයකින් වසන ලද කාන්තාවක සේ ප්‍රිය උපදවන සුළුය.

මෙසේ වූ තා හට MOD තනතුරක් පිරිනමා මා කෙසේ නම් යහතින් වෙසෙම්ද?

මැදින් සීරී ගිය ග්‍රැමර්ෆෝන් තැටියක් සේ එකම ගීතය නිරන්තරයෙන් වාදනය කරන තා නිසා මම මෑත කාලයේ හරි හැටි නිදි සුවයක් වත් නොලදිමි.

මා වෙත එවා ඇති ලිපි දෙස බලව... මෙතරම්
-ve Rep ප්‍රහාර එල්ල කර තිබියදීත් තාගේ කොටුව තවමත් නිල් වන්නේ මාගේ කොනද කපා ඇති නිසා දැයි මොවුහු අසති.

ඉඳින් තට මේ තනතුර දුනහොත් අවශේෂ ජනතාව මා කැට මුගුරින් තලා පියා විමානයෙන් එළවා දමනු ඇත.

සිංහයෙකු වෙත එළඹ අගමැති තනතුරක් පතන කැනහිලෙකු වන් වූ තාගේ ඉල්ලීම නම් ඉටු නොවන්නේමය. තවදුරටත් මට පවු නොදී තාගේ කොන රහිත ශිෂ්නය පෙන්වන දිසාවක් බලා දූරිම්භූත වන්නේ නම් මැනව".

මේසා කර්කෂ වූ වදන් ඇසීමෙන් ශෝකයෙන් මඬ්නා ලද කොනකපාල තෙමේ තවදුරටත් එතැන සිටින්නට අපොහොසත් වූයේ, තමාගේ විමානය බලා පසු බැස්සේය.

උන් ගිය පසු
GTRZ තෙමේ සිතන්නේ, "උපන් දා සිට මා විසින් කරන ලද මහත්ම මෝඩකම් නම් මෙවන් පණ්ඩකයන් හට රිසි සේ Fake ID තනා ගැනීමට ඉඩ දීමයි. ඉඳින් යම් කෙනෙක් සාගරයෙන් පැන් දෝතක් ගන්නේද, මාගේ අඩවියේ තථ්‍ය සාමාජිකයින් ප්‍රමාණය එම දිය දෝත වැනිය. Fake ID ප්‍රමාණය අවශේෂ සාගරය හා සමාන නොවන්නේද?".

Last edited by මාතර කිඹුලා; 05-30-2011 at 05:16 AM.
Reply With Quote
(#2)
Old
Sunimal Jayasiri's Avatar
Sunimal Jayasiri Sunimal Jayasiri is offline
Senior Member
Sunimal Jayasiri is infamous around these partsSunimal Jayasiri is infamous around these partsSunimal Jayasiri is infamous around these partsSunimal Jayasiri is infamous around these partsSunimal Jayasiri is infamous around these parts
 
Posts: 2,086
Join Date: Oct 2010
Location: Colombo 7
05-30-2011, 06:01 AM

මචන් එළකිරි එකේ විරසක පතුරන්න එපා. අපි හැමෝගෙම අදහස් මත වලට ගරු කරලා සාමකාමිව ඉන්න ඕන.
එක ත්‍රෙඩ් එකක් තියනකොට එකම උබ මොකද තව කොපියක් දාන්නේ
Reply With Quote
(#3)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
05-30-2011, 01:29 PM

Quote:
Originally Posted by Sunimal Jayasiri View Post
මචන් එළකිරි එකේ විරසක පතුරන්න එපා. අපි හැමෝගෙම අදහස් මත වලට ගරු කරලා සාමකාමිව ඉන්න ඕන.
එක ත්‍රෙඩ් එකක් තියනකොට එකම උබ මොකද තව කොපියක් දාන්නේ


හා හා
Reply With Quote
(#4)
Old
snoop_ug's Avatar
snoop_ug snoop_ug is offline
Senior Member
snoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the roughsnoop_ug is a jewel in the rough
 
Posts: 7,431
Join Date: Oct 2006
Location: @ Lankawe oi
05-30-2011, 01:37 PM

onna okata tama kiyanne balala mallen eliyata panna kiyala
Reply With Quote
(#5)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
05-30-2011, 01:46 PM

Quote:
Originally Posted by snoop_ug View Post
onna okata tama kiyanne balala mallen eliyata panna kiyala


ඔය පිම්පියා කියන ඒවා කවුද බන් අහන්නෙ මේ කනෙන් අහලා මේ කනෙන් එළියට දානවා කටු කන බල්ලොද බන් අපිට උපදෙස් දෙන්න එන්නේ
Reply With Quote
(#6)
Old
LKS007's Avatar
LKS007 LKS007 is offline
Senior Member
LKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to allLKS007 is a name known to all
 
Posts: 37,711
Join Date: Jun 2008
Location: මාතර - මාලෙබ් - melbourne
05-30-2011, 01:59 PM

ane manda,,,
Reply With Quote
(#7)
Old
SaNDun's Avatar
SaNDun SaNDun is online now
Senior Member
SaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of lightSaNDun is a glorious beacon of light
 
Posts: 12,342
Join Date: May 2006
Location: In La Srinka
Send a message via ICQ to SaNDun Send a message via AIM to SaNDun Send a message via MSN to SaNDun Send a message via Yahoo to SaNDun Send a message via Skype™ to SaNDun
05-30-2011, 02:08 PM

lol.. patta katha wasthuwa
Reply With Quote
(#8)
Old
zooza12345's Avatar
zooza12345 zooza12345 is offline
Senior Member
zooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nicezooza12345 is just really nice
 
Posts: 2,110
Join Date: Sep 2009
Location: colombo
05-30-2011, 02:44 PM

Quote:
Originally Posted by Sunimal Jayasiri View Post
මචන් එළකිරි එකේ විරසක පතුරන්න එපා. අපි හැමෝගෙම අදහස් මත වලට ගරු කරලා සාමකාමිව ඉන්න ඕන.
එක ත්‍රෙඩ් එකක් තියනකොට එකම උබ මොකද තව කොපියක් දාන්නේ
thoth fake da neththam pissuda mewage dewal elakiri eke membersla denaganna one meka watina thread ekak mokada oyawage eunta hodak wenneeeeeeee
Reply With Quote
(#9)
Old
මාතර කිඹුලා මාතර කිඹුලා is offline
Senior Member
මාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the roughමාතර කිඹුලා is a jewel in the rough
 
Posts: 3,711
Join Date: May 2011
Location: man ek ekata join une 05-17-2011 giye ada July 2 2011
05-30-2011, 04:46 PM

Quote:
Originally Posted by LKS007 View Post
ane manda,,,
Quote:
Originally Posted by SaNDun View Post
lol.. patta katha wasthuwa
අහ් නොදැක්ක අයත් ඉදලා නේද නියමායි !

අමතක නොකර ලිව්ව එකාට රෙප් දීපල්ලා ඇහැකිනම්
Reply With Quote
(#10)
Old
ransing's Avatar
ransing ransing is offline
Senior Member
ransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to allransing is a name known to all
 
Posts: 6,402
Join Date: Feb 2008
Location: සලාපුරේ
Send a message via Yahoo to ransing Send a message via Skype™ to ransing
05-30-2011, 05:14 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
!!එල කිබුලා, !pukරෝප්= රාවණාරජු, #සුනිමල්ට නෑ, එළ කිඹුලා, කැරි කිඹුලා, කිඹුලගේ ammata hukamu, පයි නැති කිඹුලා, මාතර කිඹුලා pakaya, මාතර කිඹුලා ponnaya, මාතර කිඹුලා rox, මාතර කිඹුලා wesa balla, රාවණාරජු=destiny, @@කිබුලා සිරා පොර, destiny found ass licker, elakiri.com rox forever, godama thama, godsender & කිඹුලා rox, kimbula sunimalge baduva, lkdood කොටි හිතවාදියා, lol, mathara kibula ela kolla, mathara kibula kariya, sunimal ඉරිසියා කාරයා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04306 seconds with 9 queries