ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස
Reply
 
Thread Tools
(#21)
Old
Leo_D's Avatar
Leo_D Leo_D is offline
Senior Member
Leo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of lightLeo_D is a glorious beacon of light
 
Posts: 3,052
Join Date: Jan 2011
08-30-2013, 11:46 PM

Reply With Quote
(#22)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
08-30-2013, 11:51 PM

Quote:
Originally Posted by luckyluke111 View Post
යකෝ මගේ නම දැම්මේ මොකැයි පටන් ගන්න කොටම.. දැනට බම්ප් ගොඩක් වෙලා තියෙනවා ලොල් සීන් නම්.. මතක් කරලා හොඳම එක කියන්නම්.. එතකන් බම්ප්...
මට අර නූල ගැන thread එක බලද්දී මතක් වුනේ මේ සීන් එක. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල නම් privacy කියන දේ ගැන හිතන්නෙම නෑ වගේ කියල හිතෙනවා. මට නම් එපා වුණා එදා. කලිසම ගලවන්න කිව්වේ තොප්පිය ගලවන්න කියන්න වගේ. ඩොකාලට නම් ඕව ගානක් නැතුව ඇති. ඒත් අඩුම ගානේ attendant ඉන්න ගෑනු කෙනාට වත් අයින් වෙන්න කියන්න තිබ්බා.

thanks for replying.Hope you would share your experiences.

Last edited by JesonRulez; 08-30-2013 at 11:52 PM.
Reply With Quote
(#23)
Old
ruwanjrc's Avatar
ruwanjrc ruwanjrc is offline
Senior Member
ruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to allruwanjrc is a name known to all
 
Posts: 24,776
Join Date: Sep 2010
Location: කෙහෙල් ගහේ
Send a message via Yahoo to ruwanjrc
08-30-2013, 11:52 PM

mathak una welaawaka daannam
Reply With Quote
(#24)
Old
tharakato's Avatar
tharakato tharakato is offline
Senior Member
tharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of light
 
Posts: 11,535
Join Date: Jul 2007
Location: Sri Lanka
08-30-2013, 11:53 PM

ගොඩක් තියනවා මතක් වෙන විදිහට කියන්නම්

EX GF ගේ අම්මට මාට්ටු කෙල්ලට ( කම්මුලට ) කිස් එකක් දෙන්න ගිහිල්ලා.

මේක උනේ අවුරුදු හරියටම 5 කට විතර ඉසෙල්ලා , හොඳට අඳුරන ගෙවල් ළඟ කෙල්ලෙක් පොඩි කලේ ඉඳන් අඳුරනවා A/L clz එකේදී පොඩි මෙව්වා එකක් තිබුනා (එයා bio මම maths) . exam ඉවර උනාට පස්සේ (මල්ලි නැති වෙලාවක් බලල, එතකොට දුවගේ ඇඟිල්ලෙන් හරි අල්ලන්න පුළුවන්නේ පොත් දෙනකොට ) එයාගේ මල්ලිට මගේ පොත් ටික දෙන්න ගියා ඒගොල්ලන්ගේ ගෙදරට.(මල්ලි A/L පටන් ගන්න හදනවා )

මම හැදිච්ච එකා නිසා ඇන්ටිට කතා කළා , සුපුරුදු පරිදි දුව ආවේ "අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"

( තාමත් පපුව ගැහෙනවා මතක් වෙද්දී )
එයාගේ අත් දෙකට පොත් ටික දීල පොත් තියන්න අනිත් පැත්ත හැරෙනකොටම පිටිපස්සෙන් මගේ ලඟට අරගෙන කම්ම්ලුලට කිස් එකක් දුන්නා . කෙල්ලගෙනුත් අවුලක් නැහැ. කොහොමහරි තත්පර ගානකින් ඉස්සරා බලනකොට ඇන්ටි මගේ ඉස්සරහා කරගන්න දෙයක් හිතාගන්න බැහැ

ඊට පස්සේ මම දොරට ආවේ කොහොමද මතක නැහැ දොරෙන් එලියට දිව්වා මතකයි. ගෙදර ගිහිල්ලත් මාර ගේමක් දුන්නා ගැහෙන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න. පුදුමෙකට වගේ ඇන්ටි මුකුත් කියන්න ආවේත් නැහැ. මෙව්වා එකත් එතනින් ඉවරයි

Last edited by tharakato; 08-30-2013 at 11:54 PM.
Reply With Quote
(#25)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
08-30-2013, 11:55 PM

Quote:
Originally Posted by tharakato View Post
ගොඩක් තියනවා මතක් වෙන විදිහට කියන්නම්

EX GF ගේ අම්මට මාට්ටු කෙල්ලට ( කම්මුලට ) කිස් එකක් දෙන්න ගිහිල්ලා.

මේක උනේ අවුරුදු හරියටම 5 කට විතර ඉසෙල්ලා , හොඳට අඳුරන ගෙවල් ළඟ කෙල්ලෙක් පොඩි කලේ ඉඳන් අඳුරනවා A/L clz එකේදී පොඩි මෙව්වා එකක් තිබුනා (එයා bio මම maths) . exam ඉවර උනාට පස්සේ (මල්ලි නැති වෙලාවක් බලල, එතකොට දුවගේ ඇඟිල්ලෙන් හරි අල්ලන්න පුළුවන්නේ පොත් දෙනකොට ) එයාගේ මල්ලිට මගේ පොත් ටික දෙන්න ගියා ඒගොල්ලන්ගේ ගෙදරට.(මල්ලි A/L පටන් ගන්න හදනවා )

මම හැදිච්ච එකා නිසා ඇන්ටිට කතා කළා , සුපුරුදු පරිදි දුව ආවේ "අම්ම බාත්රුම් එකට ගිය විතරයි ". "මම මේ පොත් ටික දෙන්න ආවේ"

( තාමත් පපුව ගැහෙනවා මතක් වෙද්දී )
එයාගේ අත් දෙකට පොත් ටික දීල පොත් තියන්න අනිත් පැත්ත හැරෙනකොටම පිටිපස්සෙන් මගේ ලඟට අරගෙන කම්ම්ලුලට කිස් එකක් දුන්නා . කෙල්ලගෙනුත් අවුලක් නැහැ. කොහොමහරි තත්පර ගානකින් ඉස්සරා බලනකොට ඇන්ටි මගේ ඉස්සරහා කරගන්න දෙයක් හිතාගන්න බැහැ

ඊට පස්සේ මම දොරට ආවේ කොහොමද මතක නැහැ දොරෙන් එලියට දිව්වා මතකයි. ගෙදර ගිහිල්ලත් මාර ගේමක් දුන්නා ගැහෙන්න නැතුව සාමාන්‍ය විදිහට ඉන්න. පුදුමෙකට වගේ ඇන්ටි මුකුත් කියන්න ආවේත් නැහැ. මෙව්වා එකත් එතනින් ඉවරයි
අම්මෝ උඹට මාර ගටක් නේ බං තියෙන්නේ...


එල එල
Reply With Quote
(#26)
Old
BINGU_PUTHA's Avatar
BINGU_PUTHA BINGU_PUTHA is offline
Senior Member
BINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to beholdBINGU_PUTHA is a splendid one to behold
 
Posts: 9,401
Join Date: Apr 2013
Location: canada
08-31-2013, 12:03 AM

Quote:
Originally Posted by JesonRulez View Post
උඹල ජීවිතේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස මොකක්ද?

Luckeylukeගේ thread එක දැකල මට මේක මතක් වුනේ. මම 9 වසරේ වගේ ඉද්දි ඉකිලිවල දිලීර ආසාදනයක් ඇවිල්ල බෙහෙත් ගන්න වුණා. ආච්චිත් එක්ක ගියේ බෙහෙත් ගන්න ගමේ ඉස්පිරිතාලෙන්. එදා තමයි එපාම වෙච්ච දවස. ඩොකා විතරක් නම් බැරිය. තව attendant ඇන්ටි කෙනෙකුත් හිටිය.

මම හැදුවේ විස්තරේ කියල බෙහෙත් අරන් shape වෙලා එන්න. අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල.
මටත් ඔයිට සමාන දෙයක් උන. අසවල් දෙකෙන් එකක් upset ගිහිල්ල තිබ්බ (ඉදිමිලා වගේ). දොස්තර නෝනා පැනකින් පොඩි තට්ටුවක් දල කිවා ' ප්‍රස්නයක් නැහැ කියල'
Reply With Quote
(#27)
Old
luckyluke111's Avatar
luckyluke111 luckyluke111 is offline
Senior Member
luckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to allluckyluke111 is a name known to all
 
Posts: 3,131
Join Date: Nov 2012
08-31-2013, 12:04 AM

Quote:
Originally Posted by JesonRulez View Post
මට අර නූල ගැන thread එක බලද්දී මතක් වුනේ මේ සීන් එක. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල නම් privacy කියන දේ ගැන හිතන්නෙම නෑ වගේ කියල හිතෙනවා. මට නම් එපා වුණා එදා. කලිසම ගලවන්න කිව්වේ තොප්පිය ගලවන්න කියන්න වගේ. ඩොකාලට නම් ඕව ගානක් නැතුව ඇති. ඒත් අඩුම ගානේ attendant ඉන්න ගෑනු කෙනාට වත් අයින් වෙන්න කියන්න තිබ්බා.

thanks for replying.Hope you would share your experiences.
It depends on the Hospital ban.. Not in all the hospitals..
Reply With Quote
(#28)
Old
tharakato's Avatar
tharakato tharakato is offline
Senior Member
tharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of light
 
Posts: 11,535
Join Date: Jul 2007
Location: Sri Lanka
08-31-2013, 12:04 AM

Quote:
Originally Posted by JesonRulez View Post
අම්මෝ උඹට මාර ගටක් නේ බං තියෙන්නේ...


එල එල
මම හිතුවේ නාන්න ගියා කියල බන්. මොකට ගියත් තත්පර ගානෙන් එන්න විදිහක් නැනේ. දොර ඇරලා තිබුනට ගේට්ටවේ දොර වහල නිසා පාරෙන් කව්රුවත් දකින්නෙත් නැහැ. කවුද බන් දන්නේ ඇන්ටිට සෘදී බලය තියනවා කියල
Reply With Quote
(#29)
Old
JesonRulez's Avatar
JesonRulez JesonRulez is offline
Senior Member
JesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to beholdJesonRulez is a splendid one to behold
 
Posts: 19,677
Join Date: Jul 2013
Location: ළිං පතුල
08-31-2013, 12:07 AM

Quote:
Originally Posted by BINGU_PUTHA View Post
මටත් ඔයිට සමාන දෙයක් උන. අසවල් දෙකෙන් එකක් upset ගිහිල්ල තිබ්බ (ඉදිමිලා වගේ). දොස්තර නෝනා පැනකින් පොඩි තට්ටුවක් දල කිවා ' ප්‍රස්නයක් නැහැ කියල'
උඹට නෝනා කෙනෙක්ම set වුනාද බං..?


එයා හිතන්න ඇති උඹ බොරුවක් දාල වල්ල පෙන්නන්න ඇවිත් කියල...
ගෙදර ලිඳක් තිබ්බේ නැද්ද?


Last edited by JesonRulez; 08-31-2013 at 12:15 AM.
Reply With Quote
(#30)
Old
tharakato's Avatar
tharakato tharakato is offline
Senior Member
tharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of lighttharakato is a glorious beacon of light
 
Posts: 11,535
Join Date: Jul 2007
Location: Sri Lanka
08-31-2013, 12:07 AM

Quote:
Originally Posted by C h o p p e View Post
මම කෙල්ලව කොළඹ එක්කන් එන්න නුවර ගිහින් ආපහු එන ගමන් බස් එකේදි උනේ.... මම මාස ගානක් කට්ට පැන පැන ශේප් එකේ හිටියේ.එදා කොහොම හරි මම silent දාලා හිටියේ. සාක්කුවේ දගෙන හිටියේ. කෙල්ල මගේ කලවා උඩින් අත තියාගෙන. එක පාරටම ම්ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම් ගාලා vibrate උනා. "සුදූ මොකක් හරි vibrate වෙනවා..." me: ම්ම්ම්ම්ම්.. නැහැ... මුකුත් නැහැ... පල්වෙනි පාර ශේප් උනා. දෙව්නි පාරත් ම්ම්ම්ම් ම්ම්ම්ම් ම්ම්ම්...... කෙල්ල අත ගෑවා කකුල.සුදූ ඔයාගේ 4n එක... මම දන්නවා අනික් කෙල්ල කියලා... ඉවරයි ඇරහන්කෝ ඉතින්.... මම ඉතින් ගත්තා එලියට... අනික් කෙල්ලගේ නමත් එක්ක ලොකුවට Display එකේ... "ආන්ස‍්ර කරන්න.. මම කිව්වේ ආන්ස‍්ර කර්න්න........." මට උන් හිටිතැන් අහිමිවී මුත්‍රා පහ විය....
ඊට පස්සේ ?
Reply With Quote
Reply

Bookmarks

Tags
අනාත සාගරේ ..., ඇගටම ඇලුන රෙද්ද, ඇඬේනව යකෝ ..., ගූ චාටර්, නාන තොට ෆට්ට, නෝන්ඩිය, පට්ට, පට්ට චාටර්, පොරවල් ගූ වෙලා, මගේ, මගේ2, රෙදි නෑ යකෝව්, ලැජ්ජ නහරේ කපාඇත, හිරුණි ඇවිත් :p, 1111, 22222, lat scene, mage tag, mage tag1, mage1, mage2, me1, old is gold, patta, sachige jangiya

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04193 seconds with 10 queries