Quote:
Originally Posted by jamiezue
ම්ම නම් ඉස්කොලේ ඇරෙන්න වෙන කොහේ වත් ඉන්ග්රීසි ඉගෙන ගන්න ගිහිල්ලා නෑ. ස්ව උත්සාහයෙන් තමා.. මීට කලින් ඉන්ග්රීසි කතා කරන්න, චැට් රූම් එකක් ඕපෙන් කරන්න ත්රෙඩ් එකකුත් දැම්මා..කාටවත් උනන්දුවක් නැහැනෙ.මගේ ප්රදානම මෙතඩ් එක තමා විදේශිකයන් සමග කතාකිරීම...
|
A Ow Broo eka nam Ettha
E wunata Thoraganimak karanna kalin poddak hoyanna epaya
Simitha sampath (Land,ශ්රමය,Time,Money,) pawathina arthikayaka

Awasthika piriwaya

(Yam thoraganimak nisa ahimi wena ilaga hodama thoraganime piriwaya ) Ethi wenawane Ekaii. Anika aniwaryen meka coplete karanna oni.