ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 2020 ජනාධිපතිවරණයේදි ඔබගේ මනාපය කාටද
View Poll Results: 2020 ජනාධිපතිවරණයේ&#35
සජිත් ප්‍රේමදාස 39 7.83%
ගෝටාභය රාජපක්ෂ 356 71.49%
සිරිසේන 8 1.61%
අනුර කුමාර 8 1.61%
නාගානන්ද 64 12.85%
රොහාන් පල්ලේවත්ත 23 4.62%
Voters: 498. You may not vote on this poll

Reply
 
Thread Tools
(#161)
Old
leeroxxroxx's Avatar
leeroxxroxx leeroxxroxx is offline
Senior Member
leeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of lightleeroxxroxx is a glorious beacon of light
 
Posts: 1,481
Join Date: Sep 2012
Location: LK 💪🏃🌍🌴
Send a message via ICQ to leeroxxroxx Send a message via AIM to leeroxxroxx Send a message via MSN to leeroxxroxx Send a message via Yahoo to leeroxxroxx Send a message via Skype™ to leeroxxroxx
05-16-2019, 11:18 PM

මගේ දැන් වයස අවුරුදු 30යි. 2015 දී එතකොට වයස 25යි. මාත් යහපාලනේ ගේන්න චන්දෙ දුන්නා තරුණ ආවේගය නිසා. එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.

මෙහෙමයි. දැන් තියෙන තත්වය අනුව ගෝඨාබය හැර වෙන කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒක දේශපාලනය ගැන තියෙන නොදැනුවත්කම. අලුතෙන් කවුරුහරි ඇවිත් ඊළග චන්දෙන් ජනාධිපති වෙයි කියලා හිතන්න එපා විහිළුවටවත්. 2015 චන්දෙ දාපු ඔලුවක් තියෙන මනුස්සයෙක් ආපහු අලුත් කෙනෙක් ගැන හිතන්නේ නෑ. පලවෙනි පාරට චන්දෙ දාන්න ඉන්න කෙනෙක් නම් වෙනසකට චන්දෙ දෙයි.

උබලට වෙනසක් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු යන 225 වෙනස් කරපන්.

ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති වෙනවා...
Reply With Quote
(#162)
Old
Darshanajyy Darshanajyy is offline
Senior Member
Darshanajyy can only hope to improve
 
Posts: 183
Join Date: Mar 2011
05-17-2019, 08:34 AM

Quote:
Originally Posted by leeroxxroxx View Post
මගේ දැන් වයස අවුරුදු 30යි. 2015 දී එතකොට වයස 25යි. මාත් යහපාලනේ ගේන්න චන්දෙ දුන්නා තරුණ ආවේගය නිසා. එදා අපි කරපු විනාසයම අද සමහර තරුණයෝ කරන්න හදනවා. ඒක ඔය වයසේ වැරැද්ද. අපිත් එදා වෙනසක් තමයි බලොපොරොත්තු වුණේ.

මෙහෙමයි. දැන් තියෙන තත්වය අනුව ගෝඨාබය හැර වෙන කවුරු හරි සුදුසු පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතනවා නම් ඒක දේශපාලනය ගැන තියෙන නොදැනුවත්කම. අලුතෙන් කවුරුහරි ඇවිත් ඊළග චන්දෙන් ජනාධිපති වෙයි කියලා හිතන්න එපා විහිළුවටවත්. 2015 චන්දෙ දාපු ඔලුවක් තියෙන මනුස්සයෙක් ආපහු අලුත් කෙනෙක් ගැන හිතන්නේ නෑ. පලවෙනි පාරට චන්දෙ දාන්න ඉන්න කෙනෙක් නම් වෙනසකට චන්දෙ දෙයි.

උබලට වෙනසක් කරන්න ඕනේ නම් පාර්ලිමේන්තු යන 225 වෙනස් කරපන්.

ගෝඨාබය ලක්ෂ 70+ ජනතා චන්දයෙන් ඊළග ජනාධිපති වෙනවා...
Reply With Quote
Reply

Bookmarks

Tags
#2020 ගෝටා දිනවමු, #2020 ජය ගෝටාට, #gota, #gota2020, #wewantgota, ඈත් එජුකුලේට්, පුරස්සනේ, පොල් ගීකා, gota #1, gota <3, gota only

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01637 seconds with 12 queries