ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page ජපන් ඔක්ශන් හෙල්ප් එකක් ඔනේ
Reply
 
Thread Tools
(#1)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 526
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
Angry ජපන් ඔක්ශන් හෙල්ප් එකක් ඔනේ - 05-16-2019, 04:00 PM

මචන්ලා මගේ අයිඩියා එකක් තිබ්බා 30කට විතර ඩයිහට්සු මිරා අලුත් එකකට යන්න.. එත් ගොඩාක් උන් අයේ විකුනද්දි සෙකන්ඩ් මාර්කට් එකක් නෑති වෙයි අරවා මෙවා කතන්දර කියන නිසා හොන්ඩා ෆිට් GP5 එකකට වගේ යන්න බෑලුවේ 35ට විතර..මෙහෙන් ඒ ගානට ගන්නවට වඩා මචන්ලා මට කාට හරි කියල ජපන් වල ඔක්ශන් එකකින් ඩිරෙක්ට් ගෙන්නව ගන්න එක ලාබද? එහෙම ගෙන්වන එකේ වාසි අවාසි මොනාද කියල පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ.. **සෙකන්ඩ් හෑන්ඩ් එකකට යන්නේ නෑතිව කලින් කිව්වා වගේ පොඩි බ්‍රෑන්ඩ් නිව් එකකට යන එකද ෆිට් එකකට යන එක හොදයිද කියලත් වාහන එක්ස්පර්ට්ලා ගෙන් උදව්වක් ඔනේ**
Reply With Quote
(#2)
Old
HeshanMadusanka's Avatar
HeshanMadusanka HeshanMadusanka is offline
Member
HeshanMadusanka is an unknown quantity at this point
 
Posts: 53
Join Date: Dec 2018
05-16-2019, 04:10 PM

BUMP
Reply With Quote
(#3)
Old
SuperX's Avatar
SuperX SuperX is online now
Senior Member
SuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of lightSuperX is a glorious beacon of light
 
Posts: 1,723
Join Date: Jan 2016
05-16-2019, 04:14 PM

up
Reply With Quote
(#4)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 526
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
05-16-2019, 04:21 PM

Quote:
Originally Posted by HeshanMadusanka View Post
BUMP
Thanks ban
Reply With Quote
(#5)
Old
thanush000's Avatar
thanush000 thanush000 is offline
Senior Member
thanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the rough
 
Posts: 451
Join Date: Aug 2018
Location: සුවසිලන්තය
Send a message via AIM to thanush000
Up 05-16-2019, 04:27 PM

Quote:
Originally Posted by WhiskyZ View Post
මචන්ලා මගේ අයිඩියා එකක් තිබ්බා 30කට විතර ඩයිහට්සු මිරා අලුත් එකකට යන්න.. එත් ගොඩාක් උන් අයේ විකුනද්දි සෙකන්ඩ් මාර්කට් එකක් නෑති වෙයි අරවා මෙවා කතන්දර කියන නිසා හොන්ඩා ෆිට් GP5 එකකට වගේ යන්න බෑලුවේ 35ට විතර..මෙහෙන් ඒ ගානට ගන්නවට වඩා මචන්ලා මට කාට හරි කියල ජපන් වල ඔක්ශන් එකකින් ඩිරෙක්ට් ගෙන්නව ගන්න එක ලාබද? එහෙම ගෙන්වන එකේ වාසි අවාසි මොනාද කියල පොඩි හෙල්ප් එකක් දීපල්ලකෝ.. **සෙකන්ඩ් හෑන්ඩ් එකකට යන්නේ නෑතිව කලින් කිව්වා වගේ පොඩි බ්‍රෑන්ඩ් නිව් එකකට යන එකද ෆිට් එකකට යන එක හොදයිද කියලත් වාහන එක්ස්පර්ට්ලා ගෙන් උදව්වක් ඔනේ**
aulak naa umbata habai ithin

wahanya langatama gihin athagala balla ganna baa ehema ekkakuth thiyanawa
thawa ithin podi gaanaka labayakuth thiyanawa
habayi hariyatama danna ekekta kiyala genna ganin machan japaneth patta horu innawa hondeeee mokada happicha wahana onatharam action walin aran ape aiyala hadala aaaii action walatama daanawa hariyaa...

ex:- samahark Prius ehema thiyanawa lankawe eun action eken ganne
2017 lankawe mudalin rs 5lk wage happicha
aragena hadala aai danawa action walata natthan kelinma lankawta okk

danagena giyoth katharagama nodana giyoth atharamaga



umbata kawahari set karagana onenam japan inna ekek man set karala dennam

Last edited by thanush000; 05-16-2019 at 04:37 PM.
Reply With Quote
(#6)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 526
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
05-16-2019, 04:30 PM

Quote:
Originally Posted by SuperX View Post
up
Thanks ban
Reply With Quote
(#7)
Old
chami_84's Avatar
chami_84 chami_84 is offline
Senior Member
chami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to allchami_84 is a name known to all
 
Posts: 21,315
Join Date: Sep 2008
05-16-2019, 04:38 PM

bump
Reply With Quote
(#8)
Old
WhiskyZ's Avatar
WhiskyZ WhiskyZ is offline
Senior Member
WhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura aboutWhiskyZ has a spectacular aura about
 
Posts: 526
Join Date: Sep 2014
Send a message via Skype™ to WhiskyZ
05-16-2019, 04:42 PM

Quote:
Originally Posted by thanush000 View Post
aulak naa umbata habai ithin

wahanya langatama gihin athagala balla ganna baa ehema ekkakuth thiyanawa
thawa ithin podi gaanaka labayakuth thiyanawa
habayi hariyatama danna ekekta kiyala genna ganin machan japaneth patta horu innawa hondeeee mokada happicha wahana onatharam action walin aran ape aiyala hadala aaaii action walatama daanawa hariyaa...

ex:- samahark Prius ehema thiyanawa lankawe eun action eken ganne
2017 lankawe mudalin rs 5lk wage happicha
aragena hadala aai danawa action walata natthan kelinma lankawta okk

danagena giyoth katharagama nodana giyoth atharamaga



umbata kawahari set karagana onenam japan inna ekek man set karala dennam
අඩෝ බොහොම ස්තුති මචෝ... දන්න එකෙක් ඉන්නවා උට කියලා තමා දාගන්න හිතන් ඉන්නේ..මට දෑනගන්න ඔන උනේ මෙහේ පෑදපු එකක් ගන්නවට වඩා ලොකු ලාබයක් තියනවද කියලයි, මෙහේ පෑදපු එකකට වඩා හොද එකක් ගන්න පුලුවන්ද කියන එකයි.. එල බන්

මචන් පුලුවන්නම් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්කෝ 2014/2015 එකක් කීයක් විතර වෙයිද කියලා ?
Reply With Quote
(#9)
Old
thanush000's Avatar
thanush000 thanush000 is offline
Senior Member
thanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the roughthanush000 is a jewel in the rough
 
Posts: 451
Join Date: Aug 2018
Location: සුවසිලන්තය
Send a message via AIM to thanush000
05-16-2019, 04:46 PM

Quote:
Originally Posted by WhiskyZ View Post
අඩෝ බොහොම ස්තුති මචෝ... දන්න එකෙක් ඉන්නවා උට කියලා තමා දාගන්න හිතන් ඉන්නේ..මට දෑනගන්න ඔන උනේ මෙහේ පෑදපු එකක් ගන්නවට වඩා ලොකු ලාබයක් තියනවද කියලයි, මෙහේ පෑදපු එකකට වඩා හොද එකක් ගන්න පුලුවන්ද කියන එකයි.. එල බන්

මචන් පුලුවන්නම් උගෙනුත් පොඩ්ඩක් අහලා බලපන්කෝ 2014/2015 එකක් කීයක් විතර වෙයිද කියලා ?

ela man ahala balannam ahala umbata wisthare kiyannam .. heta dihata
lankawta ennama sampurna gaana.. eeth 2014/2015 dan genna baane car nam aurudu 2i ne
Reply With Quote
(#10)
Old
eksudda's Avatar
eksudda eksudda is offline
Senior Member
eksudda is just really niceeksudda is just really niceeksudda is just really niceeksudda is just really niceeksudda is just really niceeksudda is just really niceeksudda is just really niceeksudda is just really niceeksudda is just really nice
 
Posts: 2,186
Join Date: May 2017
05-16-2019, 04:47 PM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
car

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03595 seconds with 9 queries