ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri Traveler > Travel Sri Lanka
Reload this Page රොද දෙකෙන් කෙහෙල්පත්දොරුවෙගලට......
Reply
 
Thread Tools
(#1)
Old
magadia's Avatar
magadia magadia is offline
Senior Member
magadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of light
 
Posts: 5,542
Join Date: Nov 2010
Location: මගේ බවනේ
Up රොද දෙකෙන් කෙහෙල්පත්දොරුවෙගලට...... - 06-30-2019, 08:03 AM

රොද දෙකෙන් කෙහෙල්පත්දොරුවෙගලට......

උදේ නගින්න පටන්ගන්න තැන ගෙදර අපි ගිය බයික් දලා උදේ 08.30 වෙද්දි තමයි අපි නගින්න පටන් ගත්තේ. පැය 5 විතර ඉතා අසිරු ගමනකි පස්සේ තමයි ගමනාන්තයට ලන්වුනේ. ( පොටෝ ගහන්න සැහෙන වෙලාවක් ගියා....) අසිරුයි කිවුවේ යහන්ගලට හා කෙහෙල්පත්දොරුවට හැරෙන තැන ඉදලා කඳු 5ක් විතර නැගලා බහින්න ඔනා උඩට යන්න.
අපි ගිය දවස ඉතා හොද පැහැදිලි කලගුණයක් තිබුන නිසා පැහැදිලි දසුන් දැක ගැනිමට හැකි වුනා. ( පොටෝ ටික දැක්කම එක පැහැදිලිව දැකගත හැකිවෙවි. )
සැලකිය යුතු කරුනු.
01. වතුර වැඩිපුර ගෙනියන්න. ( උඩ වතුර කොහෙවත්ම නැ. අපිටත් එනකොට මදි වුනා. එක්කෙනෙකුට වතුර ලිටර් 3ක් වත් ඔනා.)
02. උදෙන්නම යන්න මොකද? සම්පුර්න ගමනට පැය 9ක් වත් යනවා.
03. ගයිඩ් කෙනේක් ඔනනම් අපි බයික් දාපු ගෙදර අයියව එක්කගෙන යන්න පුලුවන්.. ( එයා ගෙදර ඉන්නවා. නැතිනම් එයාගේ මල්ලි ඉන්නවා.)
04.ගොඩක් අපහසු කඳු තරණයක් නෙවෙයි. එ වුනාට යන්න එන්න තියෙන දුර ප්රමානය වැඩියි.
05.කටු පදුරු අතරින් ගමන් කරන්න තියෙන නිසා දිගට ඇගෙන යන්න අමතක කරන්න එපා.


පොටෝ ටික බලන්න මෙකට යන්න.
මෙක ක්ලික් කරන්න

Last edited by magadia; 06-30-2019 at 08:06 AM.
Reply With Quote
(#2)
Old
Smartm's Avatar
Smartm Smartm is offline
Senior Member
Smartm can only hope to improve
 
Posts: 6,075
Join Date: Jul 2008
Location: හස්තිශෛලපුර
Send a message via Skype™ to Smartm
06-30-2019, 08:41 AM

පොටෝ ගහන්න සැහෙන වෙලාවක් ගියා....


පොටෝ ගහන්නද එඩිට් කරන්නද වෙලා ගියේ?
Reply With Quote
(#3)
Old
magadia's Avatar
magadia magadia is offline
Senior Member
magadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of lightmagadia is a glorious beacon of light
 
Posts: 5,542
Join Date: Nov 2010
Location: මගේ බවනේ
Angry 06-30-2019, 08:42 AM

Quote:
Originally Posted by Smartm View Post
පොටෝ ගහන්න සැහෙන වෙලාවක් ගියා....


පොටෝ ගහන්නද එඩිට් කරන්නද වෙලා ගියේ?
එඩ්ට් නම් මොනාද ?
Reply With Quote
(#4)
Old
INCORRECT's Avatar
INCORRECT INCORRECT is offline
Senior Member
INCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really niceINCORRECT is just really nice
 
Posts: 2,065
Join Date: Jun 2016
Location: EARTH
06-30-2019, 10:00 AM

bump
Reply With Quote
(#5)
Old
^Buddhika^ ^Buddhika^ is offline
Senior Member
^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold^Buddhika^ is a splendid one to behold
 
Posts: 19,996
Join Date: Jun 2013
06-30-2019, 10:15 AM

tfs
Reply With Quote
Reply

Bookmarks

Tags
travel, trip

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01970 seconds with 11 queries