ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page avengers infinity war ??
Reply
 
Thread Tools
(#11)
Old
jsandun's Avatar
jsandun jsandun is offline
Senior Member
jsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud of
 
Posts: 8,494
Join Date: May 2010
Location: ශ්‍රී ලංකාව
08-24-2018, 05:14 PM

අළු වෙලා යන සීන් එකනම් ඌ කරන්න හදපු එක අහබු විදිහට ජනගහනයෙන් අඩක් අයින් කරලා දානව , එළකිරියේ එකෙක් තමා කිව්වේ
Reply With Quote
(#12)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,301
Join Date: Mar 2018
Location: 🌎
08-24-2018, 05:16 PM

Quote:
Originally Posted by 1118lakmalkumara View Post
ita kalin ekeige film eka enawa march wala vid eka balahan

https://www.imdb.com/title/tt4154796/
thanks

Quote:
Originally Posted by Supunqw View Post
ඊලග සින් එකට ඉතුරු වෙන කට්ටිය තාම ඔය snap එකෙන් පස්සේ ඉන්නේ.. මට හිතෙන විදියට ඉතුරැවෙලා ඉන්න කට්ටියට තාම worthy උන් කියන්නේ..
worthy උන් කිව්වෙ එතකොට අතුරුදහන් වුන උන් වැඩක් නැද්ද ? ඒ කාලය හරහා ගිහිං මොකක් හරි සීන් එකක් හින්ද නෙමේද අතුරුදහං වුනේ ? මට නං තේරුන විදිහට එහෙමයි


Quote:
Originally Posted by Sara531 View Post
ඔන්න ඔන්න ඉතින් බැනුම් අහන්න හදන්නෙ ඉතින් ඔය හොදෙ...ඉස්සල්ලාම ඔය සෙට් එකම බලලා ඉන්න..ඊට පස්සෙ iw ගැන කතා කරමු.......

supehero movies බලන්න කම්මැලියි මේකත් වැඩිය සෙට් වුන්නෑ  බලපු එකේ වෙච්චි දේ තේරුං ගන්න තිබ්බ නං ඇති තියෙන සේරම බලන්න බෑ
Reply With Quote
(#13)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,301
Join Date: Mar 2018
Location: 🌎
08-24-2018, 05:17 PM

Quote:
Originally Posted by jsandun View Post
අළු වෙලා යන සීන් එකනම් ඌ කරන්න හදපු එක අහබු විදිහට ජනගහනයෙන් අඩක් අයින් කරලා දානව , එළකිරියේ එකෙක් තමා කිව්වේ

එහෙනං බං ඉතිං කතාව ඉවරයිනෙ. ඌ ආයෙ එන්නෙ මොන කෙහෙම්මලටද උට කරන්න ඕනෙ වුන දේ කලානෙ
Reply With Quote
(#14)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant future
 
Posts: 26,371
Join Date: Jan 2016
Location: තරු අතරේ
08-24-2018, 05:17 PM

Quote:
Originally Posted by Supunqw View Post
ඊලග සින් එකට ඉතුරු වෙන කට්ටිය තාම ඔය snap එකෙන් පස්සේ ඉන්නේ.. මට හිතෙන විදියට ඉතුරැවෙලා ඉන්න කට්ටියට තාම worthy උන් කියන්නේ..
මට තෙරුනෙත් නැ එක නම්..කොහොමද එහෙම තොරගත්ත කට්ටියක් ඉතිරි උනෙ කියලාතොර් නම් දෙවිකෙනෙක් නිසා කියමුකො.එතකොට බ්ලැක් විඩෝත් නැති වෙනවාද.හල්ක් එහෙමත් නැතිවෙනවාද..එවා මතක නැනෙ
Reply With Quote
(#15)
Old
SimonRiley's Avatar
SimonRiley SimonRiley is offline
Senior Member
SimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really niceSimonRiley is just really nice
 
Posts: 1,455
Join Date: Jan 2017
Location: Colombo
08-24-2018, 05:17 PM

Quote:
Originally Posted by charith84 View Post
නැහ් බ0 මම හ්ඉතන්නෙහ් ෆස්ට් ටයිම් එකි එන්නෙහ් ඇවෙන්ජර්ස් නෙක්ස් එකටහ් තමා
ඔව් සුපර් හිරො නම් තමා එකි සැහෙන්න පවර්ෆුල් කියලා තමා කියන්නෙහ් හැබැයි වැඩිය දන්නෙහ් නැහ්

දන්නෙහ් නැති හෙන සෙට් එකක් කියන්නෙහ් බ0 උබ ඇවෙන්ජර්ස් බලන්නහ් කලින් බලන්න ෆිල්ම් සෙට් එකක්ම තියෙනවාහ් ... එව බලන්නෙහ් නැතුවනම් උබට ගොඩක් කැරැක්ටර්ස් මිස් වෙනවාහ්


Quote:
Originally Posted by Pessimist View Post
captain marvel කියන්නෙ තව super hero කෙනෙක්ද බං දැනුයි නම ඇහුවෙත්
මේකෙත් දන්නෙ නැති හෙන සෙට් එකක් හිටිය දන්න උන්ගෙත් නම් හරියට දන්නෑ බං
captain marvel ඉන්න film එකක් තියෙද?

CAPTAIN MARVEL



DC and MARVEL universe dekema innawa: habayi wenas nam walin ekama kenaa nemeyi. DC copy kara MARVEL walin;
Reply With Quote
(#16)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant future
 
Posts: 26,371
Join Date: Jan 2016
Location: තරු අතරේ
08-24-2018, 05:18 PM

Quote:
Originally Posted by jsandun View Post
අළු වෙලා යන සීන් එකනම් ඌ කරන්න හදපු එක අහබු විදිහට ජනගහනයෙන් අඩක් අයින් කරලා දානව , එළකිරියේ එකෙක් තමා කිව්වේ
බ්ලැක් පැන්‍තර් පව් නෙ.කැප් එහෙම
Reply With Quote
(#17)
Old
jsandun's Avatar
jsandun jsandun is offline
Senior Member
jsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud of
 
Posts: 8,494
Join Date: May 2010
Location: ශ්‍රී ලංකාව
08-24-2018, 05:18 PM

Quote:
Originally Posted by Pessimist View Post

එහෙනං බං ඉතිං කතාව ඉවරයිනෙ. ඌ ආයෙ එන්නෙ මොන කෙහෙම්මලටද උට කරන්න ඕනෙ වුන දේ කලානෙ
මොකක් හරි පොයින්ට් එකක් ඇති බන් ආයේ ගොඩදාන්න
Reply With Quote
(#18)
Old
Pessimist's Avatar
Pessimist Pessimist is offline
Senior Member
Pessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to allPessimist is a name known to all
 
Posts: 16,301
Join Date: Mar 2018
Location: 🌎
08-24-2018, 05:18 PM

Quote:
Originally Posted by SimonRiley View Post
CAPTAIN MARVEL



DC and MARVEL universe dekema innawa: habayi wenas nam walin ekama kenaa nemeyi. DC copy kara MARVEL walin;
dc universe එක කිව්වෙ බැට්මෑන් සුපර්මෑන් වොන්ඩවුමන් ඉන්න යුනිවර්ස් එක ?
Reply With Quote
(#19)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant future
 
Posts: 26,371
Join Date: Jan 2016
Location: තරු අතරේ
08-24-2018, 05:19 PM

Quote:
Originally Posted by jsandun View Post
මොකක් හරි පොයින්ට් එකක් ඇති බන් ආයේ ගොඩදාන්න
කොහොමද දන්නෙ නැ ආයෙ එන්නෙ කට්ටියම
Reply With Quote
(#20)
Old
jsandun's Avatar
jsandun jsandun is offline
Senior Member
jsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud ofjsandun has much to be proud of
 
Posts: 8,494
Join Date: May 2010
Location: ශ්‍රී ලංකාව
08-24-2018, 05:19 PM

Quote:
Originally Posted by Sara531 View Post
බ්ලැක් පැන්‍තර් පව් නෙ.කැප් එහෙම
කැපා අළු වෙලා යන්නේ නෑනේ
Reply With Quote
Reply

Bookmarks

Tags
dc is no.1, dc vs marvel, earth 616, marvel ponz, mcu vs dceu, sara531 ගේ අප්පට හුකමු, sara531 ගේ අම්මට හුකමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03102 seconds with 10 queries