ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 1st_Class_තහනම්
Reply
 
Thread Tools
(#1)
Old
lodbrok's Avatar
lodbrok lodbrok is offline
Senior Member
lodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to alllodbrok is a name known to all
 
Posts: 2,766
Join Date: Jul 2016
Location: 🇬🇧
! 1st_Class_තහනම් - 08-26-2018, 04:23 PM

අපේ රටේ කවදාවත් මෙහෙම වෙන්නෙ නෑ. බලය තියාගන්න ඇමතිලට, මන්ත්‍රීලට, පළාත්සභා අයට, ප්‍රාදේශීය සභා අයට, රාජ්‍ය නිලධාරීන්ට, එකී මෙකී නොකී හැමෝටම tax free වාහන වල ඉඳන් හැමදේම මහජන මුදලින් දෙන සංස්කෘතියක් ඇති කරලා තියෙන්නෙ. රටේ මිනිස්සු 90% හිතන් ඉන්නෙ ඒවා අපේ සල්ලි නෙමේ රජයේ සල්ලි කියල. මේ පවට මෙච්චරකල් රට කරපු/කරන හැම දේශපාලකයෙක්ම වග කියන්න ඕන.






ජනපති,අගමැති ඇතුළු සියළු රාජ්‍ය සේවකයින්ට පළමු පංතියේ ගුවන් ගමන් තහනම් - රාජ්‍ය වියදම් සීමා කරන්න ඉම්රාන් ඛාන්ගේ තවත් තීරණයක්


ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු නව පකිස්ථාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ අනවශ්‍ය රාජ්‍ය වියදම් කපා හරිමින් රාජ්‍ය ධනය ඉතිරි කිරීමට පියවර රැසක් ගනු ලැබුවා. ඒ අනුව පාකිස්තානයේ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියළුම රාජ්‍ය නිළධාරීන්ට ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ මුදලින් පළමු පන්තයේ ගමන් කිරීමද තහනම් කර තිබෙනවා.
Reply With Quote
(#2)
Old
neyohk's Avatar
neyohk neyohk is offline
Senior Member
neyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to allneyohk is a name known to all
 
Posts: 9,417
Join Date: Oct 2015
08-26-2018, 04:28 PM

ඔය දැන් නේ..ඒ කාලේ පාකිස්තානේ කියන්නේ පට්ටම විදිහට හොරු ඉන්න රටක්.ආණ්ඩුව ලංකාවට අන්තයි..අදටත් කුඩු වැඩියෙන්ම ලංකාවට එන්නෙත් පකිස්තානෙන්.අන්න ඒවත් ඕවා වගේම නතර කරොත් හොදයි.නැතුව එයාලගේ රටේ මිනිස්සු ගැන විතරක් බලලා අනිත් රටවල් වලට කෙළවන කෙනෙක්නම් ඉම්රාන් නෙමෙයි මොකා අගමැති උනත් වැඩක් නැහැ.
Reply With Quote
(#3)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is online now
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,980
Join Date: Nov 2010
08-26-2018, 04:33 PM

ඉම්රාන් ඛාන් පකිස්ථානේ ගොඩ දැම්මොත් රජාට අන්දල ඌටත් අපේ හිටපු එකාට වගේ පිස්සු ඩබල් වෙයිද දන්නේ නෑ
Reply With Quote
(#4)
Old
sidathsaumya sidathsaumya is online now
Senior Member
sidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to beholdsidathsaumya is a splendid one to behold
 
Posts: 40,064
Join Date: Jun 2009
Location: Seeduwa
Send a message via Yahoo to sidathsaumya
08-26-2018, 04:42 PM

bp
Reply With Quote
(#5)
Old
Silly point's Avatar
Silly point Silly point is offline
Senior Member
Silly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to beholdSilly point is a splendid one to behold
 
Posts: 20,856
Join Date: Apr 2011
08-26-2018, 04:44 PM

Quote:
Originally Posted by Don GasCan View Post
ඉම්රාන් ඛාන් පකිස්ථානේ ගොඩ දැම්මොත් රජාට අන්දල ඌටත් අපේ හිටපු එකාට වගේ පිස්සු ඩබල් වෙයිද දන්නේ නෑ
වික්කාමසිංහ තරම් නම් පිස්සෙක් වෙන එකක් නෑ
Reply With Quote
(#6)
Old
topkollek's Avatar
topkollek topkollek is offline
Senior Member
topkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nicetopkollek is just really nice
 
Posts: 8,872
Join Date: May 2014
Location: ┬┴┬┴┤(·_├┬┴┬┴
08-26-2018, 04:45 PM

පටන් ගන්නෙ ඔහොම තමයි. අපේ උන්දැත් රුපියල් 5000න් මොකක්ද උත්සවේකුත් පැවැත්වුවා නේ.

අප්‍රිකාවෙ හිටන් දකුණු ආසියාවට ආපු වඳුරන්ගෙ ජානමය අවුලක් ඕක
Reply With Quote
(#7)
Old
KasunKDP's Avatar
KasunKDP KasunKDP is offline
Senior Member
KasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to beholdKasunKDP is a splendid one to behold
 
Posts: 31,162
Join Date: Oct 2013
Location: hell
08-26-2018, 04:46 PM

ඉම්රාන් කාන් අත්සන් කරන්නෙත් atlas චුටි පැනකින්ලුද?
Reply With Quote
(#8)
Old
Don GasCan's Avatar
Don GasCan Don GasCan is online now
Senior Member
Don GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really niceDon GasCan is just really nice
 
Posts: 2,980
Join Date: Nov 2010
08-26-2018, 04:48 PM

Quote:
Originally Posted by KasunKDP View Post
ඉම්රාන් කාන් අත්සන් කරන්නෙත් atlas චුටි පැනකින්ලුද?
Reply With Quote
(#9)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,032
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
08-26-2018, 04:53 PM

ඒක හොඳයි
Reply With Quote
(#10)
Old
DasunDe DasunDe is offline
Senior Member
DasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the roughDasunDe is a jewel in the rough
 
Posts: 1,980
Join Date: Aug 2013
08-26-2018, 05:40 PM

අපේ රටේ මිනිස්සු හරි කලබලයි..ශෝ වලට හරි කැමතියි
ඒකනෙ මහින්දට රනිල්ට සජිත්ට පට ගාල අහුවෙන්නෙ

අපි ලොක්කො දෙන්නගෙ 2015 සරලකම අමතක උනාද
පොඩ්ඩක් බලන් ඉන්න ඉම්රාන්කාන් තව වසර කිපයක් ආන්ඩු කරනකන්

Last edited by DasunDe; 08-26-2018 at 05:42 PM.
Reply With Quote
Reply

Bookmarks

Tags
don gascan අදත් ගූ වලේ, erozan ගේ අම්මට හුකමු, gascan පොනිල්ගේ ලොල්ල, sara531 ගේ අප්පට හුකමු, sara531 ගේ අම්මට හුකමු

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05744 seconds with 9 queries