ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇ‍යි?
Reply
 
Thread Tools
(#1)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,422
Join Date: Sep 2014
Location: FBI
Angry Hiru බොලිවුඩ්කාරයෝ ගෙන්වන්නේ ඇ‍යි? - 10-21-2018, 12:34 PM

Hiru Golden Film Awardsඑකට කෝටි ගණන් මුදල් වැයකර හින්දි නලු නිලියෝ ගෙන්වන්නේ ඇයි ? රෙනෝට සල්ලි වැඩි වෙලාද ?මේක නාස්තියක් නෙමේද ? මෙකෙන් රටට වෙන ප්‍රයෝජනේ මොකක්ද ? අපේ සිනමාවට සම්මාන දීම සදහා අපේ සිනමා උලෙලවල් වල බොලිවුඩ් නලු නිලියෝ නටවන්න මුදල් දී බොලිවුඩ් තරු ගෙන්වීම මගින් වෙන්නේ අපි අපේම සිනමාව අවතක්සේරු කරගැනීමක් නෙමේද ?මේ වගේ විකාර වැඩ වෙන රටවල්වල වෙයිද ? මොකක්ද මේ ඉන්දියානු ගැතිකම ???ඉන්දියාව නැතුව අපිට මුකුත්ම කරගන්න බැරිද ?මේක හරියට අපේ සිනමාව ඉන්දියානු සිනමාව ලවා දූෂණය කරවීමට ඉඩදුන්නා වගේ වැඩක් නෙමේද ?රටක අභිමානය කියන්නේ මේකටද ?

සල්ලි වැඩිනම් ඔය සල්ලි ලමයෙක්ට දුන්නනම් නරකද ?බොලිවුඩ් කාරයෝ ගෙන්වලා අපේ සිනමාව ජාත්යන්තරයට ගෙනයන්න පුලුවන්ද ? සිනමාවක් ජාත්යන්තරෙට ගෙනියන්නේ මෙහෙමද ?මින් කලාකාරයාට වෙනෙ සෙත මොකක්ද ?බොලිවුඩ් තරු මෙහෙට එන්නේ අපිට තියන ආදරයකටද ?සම්බාවනීය ආරාධිත අමුත්තෙක් විදිහට වෙන පිටරෑටියෙක් ගෙන්වන එක වෙනම කතාවක්.ඒකේ වැරෑද්දක් නෑ .නමුත් මෙතන වෙන්නේ ඒක නෙමේ..රෙනෝට සල්ලි ලෑබෙන්නේ මේ සම්මාන උලෙල ටිවි එකේ යනකොට පලවන ඇඩ් වලින්ද ?

දැවෙන පොරෂ්ණ මේවා
Reply With Quote
(#2)
Old
chuti-sana's Avatar
chuti-sana chuti-sana is offline
Senior Member
chuti-sana has a spectacular aura aboutchuti-sana has a spectacular aura about
 
Posts: 268
Join Date: Oct 2018
Location: 8 කණුව ඉන්දියාව
10-21-2018, 12:36 PM

eka nam attha
Reply With Quote
(#3)
Old
Erzo Erzo is offline
Senior Member
Erzo has a spectacular aura aboutErzo has a spectacular aura aboutErzo has a spectacular aura aboutErzo has a spectacular aura about
 
Posts: 1,077
Join Date: Aug 2018
10-21-2018, 12:42 PM

බම්ප්
Reply With Quote
(#4)
Old
matrixsudu's Avatar
matrixsudu matrixsudu is offline
Senior Member
matrixsudu has a spectacular aura aboutmatrixsudu has a spectacular aura aboutmatrixsudu has a spectacular aura aboutmatrixsudu has a spectacular aura about
 
Posts: 312
Join Date: Jul 2008
Location: Everywhere
10-21-2018, 12:42 PM

Oya HIRU ponnayo ohommama thamai machan. Okun karannema patta GON dewal. Owata Million ganan wiyadam karala Indian ewun genalla mehe inna unta un ekka photo ekak ganna deela gon aathal kotiyai. Oya Renor kiyanne salli thibbata ugath ewun nemeine. Rata harak. penawane Dumindaya.

Kaalen kaleta api thamai No 1 kiya ganna one kamata gobba dewal karala gu hathpole gaa gannawa.
Reply With Quote
(#5)
Old
anton_malli's Avatar
anton_malli anton_malli is offline
Senior Member
anton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of lightanton_malli is a glorious beacon of light
 
Posts: 2,795
Join Date: Sep 2018
10-21-2018, 12:43 PM

මම නං කුඩු ටීවී බලන්නේ නෑ. කුඩු ටීවී තිය මොන චැනල් එකක් වත් බලන්නේ නෑ.
ඔය සම්මාන උළෙල ගැන කියන්න තියෙන්නේ උන් කරන්නේ රටේ මාර්කට් වෙන දෙයක් කරන එක. දැන් ඕකට ලංකාවේම උන්න නළු නිලියෝ විතරක් ආවා කියලා ඕක ෆේමස් වෙන්නේ නෑ. ලොකු අවධානයක් යොමු වෙන්නෙත් නෑ. මාධ්‍ය ආයතනයක් විදියට හැම වෙලේම බලන්නේ වැඩි ප්‍රේක්ෂක අවධානයක් දිනා ගන්න. එකේ ලෝකේ කොහෙත් හැටි.

ලංකාවේ දේශීය ටීවී චැනල් 17 ක් ද කොහෙද තියෙනව නේද? කේබල් චැනල්,ඩයලොග් එකේ යන එව්වත් එක්ක 25 ක් වත් ඇති.

උබට වෙන චැනල් එකක් බලපන්. නැත්තං ටීවී නොබලා හිටපන්. ටීවී එකේ රිමොර්ට් එක තියෙන්නේ උබේ අතෙනි.


Last edited by anton_malli; 10-21-2018 at 12:47 PM.
Reply With Quote
(#6)
Old
dimuthmike's Avatar
dimuthmike dimuthmike is offline
Senior Member
dimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to all
 
Posts: 11,662
Join Date: Jan 2010
10-21-2018, 12:49 PM

Reply With Quote
(#7)
Old
laknath123's Avatar
laknath123 laknath123 is offline
Senior Member
laknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to beholdlaknath123 is a splendid one to behold
 
Posts: 17,052
Join Date: Jun 2007
Location: click here
10-21-2018, 12:50 PM

රටේ සල්ලි පිටට ඇදෙනවා..
මංගල ඇමතිතුමනී මේ ඔබේ අවධානය පිණිසයි..
Reply With Quote
(#8)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 32,907
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
10-21-2018, 12:55 PM

Quote:
Originally Posted by laknath123 View Post
රටේ සල්ලි පිටට ඇදෙනවා..
මංගල ඇමතිතුමනී මේ ඔබේ අවධානය පිණිසයි..


ඕව පෙනෙයිද බන් ඔය ෆොන්නයින්ට
Reply With Quote
(#9)
Old
Iron Monger's Avatar
Iron Monger Iron Monger is offline
Senior Member
Iron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud ofIron Monger has much to be proud of
 
Posts: 28,423
Join Date: Apr 2011
Location: ලුණුවිල.
Send a message via Skype™ to Iron Monger
10-21-2018, 12:55 PM

Reply With Quote
(#10)
Old
NK123's Avatar
NK123 NK123 is offline
Senior Member
NK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud ofNK123 has much to be proud of
 
Posts: 24,484
Join Date: Jul 2015
Location: Colombo
10-21-2018, 12:55 PM

මට තියෙන ප්‍රශ්නේ එච්චර ලොකු වියදමක් කරලා, කොච්චර ආදායමක් හොයන්න පුලුවන්ද කියලා
Reply With Quote
Reply

Bookmarks

Tags
!!!!!!!!!!!!!!!!!!!!, කුඩු ධනපතියෝ, amasin= tramadol, anton_malli = screw sl, godayage andonawa, godayanta magic, gon athal, ponnayage ponna thread, screw sl ponnaya is back, selfish ධනපතියෝ, sj91 මානසික ලෙඩා, tramadol=erozan

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02636 seconds with 9 queries