ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page බයියාගේ_ලෝකය
Reply
 
Thread Tools
(#11)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 43,817
Join Date: Mar 2011
Location: Malabe
11-23-2018, 09:31 PM

Quote:
Originally Posted by Spooky99 View Post
ජෙප්පෝ වර්ග
==============

වාමාංශික ජෙප්පො
~~~~~~~~~~~~~~
මොවුන් විජේවීර ගේ උත්තේජනයෙන් ජෙප්පන් වුවන් ය...ජනතා විමුක්ති පෙරමුණේ පන්ති පහට සහභාගී වී ඇත. රුසියානු පොතපත සහ මාක්ස් ගේ පොත පත කියවා ඇත. නිර්දන පන්තිය, පන්ති පීඩනය ආදී වචන බහුලව භාවිත කළෝය. 71,89 කැරළි සඳහා සක්‍රීයව දායක වී සමාජවාදය නිෂ්ඵල දෙයක් බව වටහාගෙන දැන් පිනක් දහමක් කරගෙන ජීවත් වේ. සමහරෙක් ඉඳහිට ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ක්‍රියාකලාපය ද විවේචනය කරයි. මොවුන් දැනට ඉතිරිව ඇත්තේ ඉතාම ස්වල්පයකි.

මුස්පේන්තු ජෙප්පො
~~~~~~~~~~~~~~
උපතින්ම අවලස්සන හෝ විකෘති වී ඉපදීම නිසා සමාජයේ අවධානයක් නොලබයි...ඒ නිසාම සමාජ ජාලයේ ෆේක් ප්‍රොෆයිල් සාදාගෙන කාට හෝ කුණුහරුපයෙන් බැන ඉන් ලැබෙන සතුට ආහාරයට ගෙන ජීවත්වන ප්‍රේත කොට්ඨාසයකි.

හිඟන ජෙප්පො
~~~~~~~~~~~
මොවුන් නුවර කලාවියේ හෝ වන්නි හත්පත්තුවේ දරිද්‍රතාවය කරපින්නාගෙන උපන් ජෙප්පන්ය..සුළු අධ්‍යාපනය ඇති අය මෙන්ම කලා උපාධි ඇත්තවුන් ද මොවුන් අතර සිටී..ඔවුන් දුප්පත් වී ඇත්තේ සමාජ අසාධාරණය නිසා යැයි සිතයි...යමක්හමක් ඇති අයට වෛර කරයි...අපිට නැත්නම් අනෙක් එවුන්ට ද නැති විය යුතු යයි සිතයි..එම පරපීඩක මානසිකත්වය පෙරදැරිව නවක වදය නිර්මාණය කළේ මොවුන් ය...මානසික රෝගීන් පිරිසකි.

පුක් පඬි ජෙප්පො
~~~~~~~~~~~~
මොවුන් කම්බි ඇණයේ සිට සර්වඥතා ඥානය දක්වා සියල්ල දනී. එදිනෙදා ජීවිතයේ වතුර කේතලයක් උණුකර ගැනීමට තරම්වත් හැකියාවක් නොමැති වුවද ඉන්නේ විශ්වයේ හතර මායිම අතැඹුලක් සේ දන්නා පරිදිය... තර්ක කරන විට එකම ප්‍රශ්නය නැවත නැවත අසයි..තර්ක කර හිරවුන විට ලෙල්ලමේ ගැහැණුන් මෙන් කුණුහරුප කියමින් තැන තැන යයි.

භීතිකා ජෙප්පො
~~~~~~~~~~~~
මොවුන්ට ඇත්තේ රාජපක්ෂ භීතිකාවය... පෘතුවිය සූර්යා වටා භ්‍රමණය වන්නේ රාජපක්ෂ පවුලේ වරදක් නිසා යයි සිතයි...තම බිරිඳට දරුවෙක් ලැබුණ ද, ශබ්දයෙන් වාතයක් පිටවුව ද එයට රාජපක්ෂලා ගේ සම්බන්ධයක් ඇතැයි සිතයි...මොවුන් උදෑසන අවධි වූ පසු මෙන්ම රාත්‍රී නින්දට යෑමට පෙර " මහින්ද හොරා" යනුවෙන් තුන්වරක් මතුරයි.

UNP ජෙප්පො
~~~~~~~~~
බහුතරයක් සිටින්නේ මොවුන් ය...ස්වාධීන මත දරනවා යයි සිතයි..හරි දේට හරි කියනවා මෙන්ම වැරදි දේට වැරදියි කියනවා යැයි උජාරුවෙන් කියයි...ඡන්දය දින උදෑසන තම ප්‍රවේණිගත හුරුව නිසා අසරණ සතා යැයි සිතා අලියාට කතිරය ගසා හීන් සීරුවේ ගෙදර විත් නැවතත් ජෙප්පෙකු වෙයි...ජනතා විමුක්ති පෙරමුණ රඟන තරමට ඡන්ද ලබා නොගන්නට ප්‍රධාන හේතුව මොවුන්ය.

ළාමක ජෙප්පො
~~~~~~~~~~~
90 දශකයේ හා ඉන්පසු ඉපදුන ජෙප්පන් ය...සමාජවාදය ගැන හෝ මාක්ස් එංගල්ස් වැන්නවුන් ගැන අසා නැත...රුසියානු විප්ලවය කියුබානු විප්ලවය චිත්‍රපටි යැයි සිතයි...මොවුන් ගේ ශාස්තෘවරයා අනුර කුමාර දිසානායක ය..ඔහු පරම සත්‍ය දේශනා කරන බව සිතා ඔහුගේ කතා ඇතුලත් වීඩියෝ පට තැන තැන අලවයි...පාන් කාලක් කන්නට තරම් ඇඟේ මස් නොමැතිවුව ද ප්‍රසිද්ධ ස්ථාන වල ද්වන්ධ සටන් සඳහා ඇරයුම් කරයි.

වහල් ජෙප්පො
~~~~~~~~~~
අනෙකුත් පාක්ෂිකයන්ට වහලුන් යැයි නිතර කියයි..තම පක්ෂය චන්ද්‍රිකාට, මහින්දට, සරත් ෆොන්සේකාට, යහපාලනයට පෝස්ටර් ගැසූ වහලුන් බව අමතක කර මහින්ද පාක්ෂිකයන්ට මැදමුලනේ වහලුන් යයි උජාරුවෙන් කියයි...එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වැඩිපුර හිත රිදවීමට අකමැති නිසා ඔවුන් මෙම වචනය ඔවුන් වෙනුවෙන් භාවිත කරන්නේ ඉතාමත් කලාතුරකිනි.

ඩිමෙන්ෂියා ජෙප්පො
~~~~~~~~~~~~~~
මොවුන්ට 71,89 වර්ෂ මතක නැත...මොවුන්ගේ මතකය ආරම්භ වන්නේ කරුණා අම්මාන්ගේ දළදා මාලිගා ප්‍රහාරයත් සමග ය...තජුඩීන්, ලසන්ත වික්‍රමතුංග හොඳින් මතක ඇත...රිචඩ් ද සොයිසා, ප්‍රේමකීර්ති ද අල්විස් මතක නැත...කුමාර් ගුණරත්නම් කොහෙත්ම මතක නැත...ජනතා විමුක්ති පෙරමුණ අතීත වැරදි නිවැරදි කරගත් පරමාදර්ශී පක්ෂයක් යැයි සිතයි... විමල් වීරවංශ ගේ කතා අසා ලේ කෝප කරවාගෙන පසුව මුලගින්නෙන් පීඩා විඳිමින් කල් යවයි.

උනුත් එකයි මුනුත් එකයි ජෙප්පො
~~~~~~~~~~~~~~~~~~~~~~~
අහසින් වැටුන ඕපපාතික පිරිසකි...පසුගිය අවුරුදු 70ට ලබාගත් සංවර්ධනය මෙය දැයි අසයි...ණය කන්දරාව ගැන නිතරම කතා කළද ඔවුන් රටට කළ විනාශය ගැන මුණිවත රකී..සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය බව නිතරම කියයි...එහෙත් පක්ෂයේ සිස්ටම් එකවත් චේන්ජ් කරගත නොහැකිව දුක් විඳී.

නිරාගමික ජෙප්පො
~~~~~~~~~~~~~
මේ දිනවල පඳුරකට ගැසූ විට මොවුන් විස්සක් පමණ විසි වේ..නිරාගමික යැයි කීවද බෞද්ධ විරෝධී පමණකි...හාමුදුරුවරුන්ට කහ කඩයින් යැයි නිතර අමතයි...පෙරහරේ යන අලි ඇතුන් ගැන අමුතු කරුණාවක් ඇත..මල් පූජා කරන විට මී මැස්සන් ගැන දුක් වේ...කවුරුන් හෝ බුද්ධ පූජාවක් කළ විට තම සාක්කුවෙන් වැය වන්නේ යයි සිතයි...එවිට පමණක් මන්දපෝෂිත දරුවන් මතක් වේ.අහිංසක බෞද්ධයන්ට ශුන්‍යතා දහම, සතර සතිපට්ඨානය, විදර්ශනා වඩන ක්‍රම ගැන උගන්වන්නට සැරසෙයි...බුදුන් වහන්සේ ගේ නම විකුණාගෙන කන්නට ලියු කසිකබල් පොත් කරේ තියන් රස්තියාදු වෙයි...මොවුන් නිරාගමිකයන්ට ද අපහාසයකි.

ඉහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඊට වැඩි ගණනක් එක් පුද්ගලයෙකු ළඟ තිබිය හැකිය...ඔබ දන්නා වෙනත් වර්ගයේ ජෙප්පන් සිටීනම් කමෙන්ට් වශයෙන් යොදන්න...නැතිනම් අටපට්ටමට කියන්න.

==================
සොනාල ගුණවර්ධන

Last edited by erozan; 11-23-2018 at 09:32 PM.
Reply With Quote
(#12)
Old
mdrc111's Avatar
mdrc111 mdrc111 is offline
Senior Member
mdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of lightmdrc111 is a glorious beacon of light
 
Posts: 5,072
Join Date: Oct 2009
Location: දක්ශින දේශය
Send a message via Skype™ to mdrc111
11-23-2018, 09:39 PM

Quote:
Originally Posted by lasithh View Post
ජෙප්න් යනු අමුතු ජීවීන් කොට්ටශයකි.කතාව බැලුවොත් උන් තරම් දන්නා උන් එකෙක් වත් මේ ලෝකේ නැත.ජෙප්පන්ට යනුව ජෙප්පන් හැර ලන්කාවෙ අනිත් මිනිස්සු දේශපාලන වහලුන් වේ. නමුත් කාලයක් චන්ද්‍රිකාටත් ඉන් පසු පිලිවෙලින් මහින්ද ,ෆොන්සේකා හා මෛත්‍රිපාල (වර්තමානයෙ රනිල් වෙනුවෙන්)වෙනුවෙන් පුක ඉරා ගෙන කඩේ ගොස් තාප්ප පිරෙන්ඩ පෝස්ටර් අලවා උන් ලබා ගත් මගුලක් නැත.ඇත්ත වශයෙන් ම ඉහත කී අයවෙනුවෙන් සැබවින් වහල් කම් කර ඇත්තෙ ජෙපන් බව ඇග පුරාම මොලේ ඇති ජෙප්පන්ට අවුරුදු ගනනකට පස්සේ වත් නොතේරීම කනගාටුවට කරුනකි.


Reply With Quote
(#13)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 12,393
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
11-23-2018, 10:24 PM

identity ge අම්මට හුකමු, identity ge අම්මා වේසි,

ගෝත්‍රිකයන්ට ඇරෙන්න මේ වගෙ ටැග් දාන්න පුළුවන්ද කියහන්කො
Reply With Quote
(#14)
Old
Dharatha's Avatar
Dharatha Dharatha is offline
Senior Member
Dharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really niceDharatha is just really nice
 
Posts: 10,930
Join Date: Dec 2006
11-23-2018, 10:36 PM

Man hithanne meka erozan base karan liyala thiyenne
Reply With Quote
(#15)
Old
shenic_v2.0.0's Avatar
shenic_v2.0.0 shenic_v2.0.0 is offline
Senior Member
shenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of lightshenic_v2.0.0 is a glorious beacon of light
 
Posts: 2,501
Join Date: Sep 2016
laugh 11-23-2018, 10:44 PM

Quote:
Originally Posted by Identity View Post


Bayyo == Uncivilized Barbarians
yes.. and

Toyyo == Civilized Barbarians!

Jeppo == (just) Barbarians!

TNA == Civilized Barbarian terrorists!

Reply With Quote
(#16)
Old
DangerMan119's Avatar
DangerMan119 DangerMan119 is offline
Senior Member
DangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud ofDangerMan119 has much to be proud of
 
Posts: 8,482
Join Date: Jul 2013
Location: on the ROOF
11-23-2018, 11:02 PM

Quote:
Originally Posted by shenic_v2.0.0 View Post


bayyo == Uncivilized Barbarians

Toyyo == Civilized Barbarians!

Jeppo == (just) Barbarians!

TNA == Civilized Barbarian terrorists!

++++
Reply With Quote
(#17)
Old
nikdw's Avatar
nikdw nikdw is offline
Senior Member
nikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to allnikdw is a name known to all
 
Posts: 4,024
Join Date: Jul 2016
11-23-2018, 11:03 PM

Quote:
Originally Posted by Zzzzz55 View Post
LoL...mage yaluwek innawa ota meka yawanwada nadda kiyala hitha hitha inne...u amu bayiya...nagganna puluwan...mahinda hora kiuwama redi ussan ennne....
elakiri eketh innawa ehema set ekak. ai ban bayyo hamotama samana gathi lakshana tiyenne. munge jana apata wada wenasda?
Reply With Quote
(#18)
Old
Identity's Avatar
Identity Identity is offline
Senior Member
Identity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of lightIdentity is a glorious beacon of light
 
Posts: 12,393
Join Date: Aug 2016
Location: අදාල නෑනේ
11-23-2018, 11:05 PM

Quote:
Originally Posted by shenic_v2.0.0 View Post
yes.. and

Toyyo == Civilized Barbarians!

Jeppo == (just) Barbarians!

TNA == Civilized Barbarian terrorists!

Reply With Quote
(#19)
Old
rrokc's Avatar
rrokc rrokc is offline
Senior Member
rrokc has a spectacular aura aboutrrokc has a spectacular aura aboutrrokc has a spectacular aura aboutrrokc has a spectacular aura aboutrrokc has a spectacular aura about
 
Posts: 654
Join Date: Jan 2016
Location: Eha gedara
11-23-2018, 11:08 PM

LOL
Reply With Quote
(#20)
Old
pathumputha pathumputha is offline
Member
pathumputha is on a distinguished road
 
Posts: 83
Join Date: Feb 2018
11-23-2018, 11:17 PM

ටෝයියන් චන්ද වලට බයය. බයියන් පාර්ලිමේන්තුවේ චන්දයට ඉදිරිපත් නොවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමටය.
බයියන්ට අවාසි සියල්ල සම්ප්‍රදාය විරෝදිය.
බයියන්ට එරෙහි ව පාර්ලිමේන්තුවේ ගෙනෙන සියලුම යෝජනා ස්ථාවර නියෝග වලට පටහනිය.
බයියන්ට වාසි වන විට විදායකයේ තීරණ වලට අබියෝග කල නොහැක.
Reply With Quote
Reply

Bookmarks

Tags
! 541100 ge අම්මා බැල්ලි, ! 541100 ge අම්මා වේසි, ! byyo=wahallu, 541100 kunuwela mariyan, 541100 motherfucker, erozan pakaya, identity ge අම්මට හුකමු, identity ge අම්මා වේසි, jvp පුක්ශෝධක™, mahinda hora, mahinda ponnaya, neyohk ඉජු, neyohk bayya, rocco-x ඉජු, rocco-x bayya, unp පුක්ශෝධක™

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02892 seconds with 10 queries