ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජේසු මාලු ඇල්ලීම අනුමත නොකල බව හෙළිවෙයි
Reply
 
Thread Tools
(#1)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,554
Join Date: Sep 2014
Location: FBI
Oh! ජේසු මාලු ඇල්ලීම අනුමත නොකල බව හෙළිවෙයි - 03-08-2019, 04:01 PM

ජෙසු ස්වාමි දරුවන් සහ මසුන්මරන්නන් හා සිදු වූ සිදුවීමක් බයිබලයේ ඇති නිසා සත්ව ඝාතනය ජේසු අනුමත කල බව අද ලෝක කතෝලික ප්රජාව අතර වැරදි මතයක් ඇත. එම කොටස් පරිස්සමින් කියවා බැලීමේදී මෙය පැහැදිලිවේ . දැන්කාලේ තරගෙට සත්තු මරණ කිතුනුවෝ ජේසු කිව්ව පාරේ නෙමෙයි යන්නේ...අදකාලේ නත්තලට සත්තු කී දෙනෙක්ට අබසරණ ලැබෙනවද ? අද කාලේ මසුන්මරන්නන්ගේ ප්රදාන ආගම ලෙස කිතුණු දහම පත්වෙන්නත් මෙය හේතු වෙලා..

පලමු දැල් දැමීමේදී එක මාලුවෙක්වත් අසු නොවීම නිකන් සිදු වූ සිදුවීමක් නෙමේ. එය ජේසුගේ වැඩක්. කුඩාමාලුවෙක්වත් හසු නොවී තිබියදී බැදපු මාලු සහ රොටි මවා දුන්නනම් , ධීවරයන් දෙවන වර රෑගෙන ආවේ ජෙසු විසින් මවා දුන් මාලුන් මිස සැබෑ මාලුන් නෙමේ .. ජේසු කියන්න හැදුවේ පව් කරන්න එපා කියලත් ආහාර හිග නොවන බවත් යහපත් විදිහට කටයුතු කරන අයට අවශ්ය දේ ලැබෙන ධර්මතාවයක් ඇති බවත්ය.මේ සිදුවීමේ දාර්ශනික අර්තය මෙයයි. එබැවින් බයිබලය වැරදියට අර්ථදක්වන පූජකයන්ගෙන් ප්රවේසම් වන්න...........

අහින්සක මිනිසුන්ට දරුවන්ට වගේ සලකන්න ....අහින්සක සතුන්ට කරුණාව දක්වන්න..මෙය ජේසුස් වහන්සේගේ පණිවිඩයයි..............
Reply With Quote
(#2)
Old
rajitha ustes rajitha ustes is offline
Junior Member
rajitha ustes is an unknown quantity at this point
 
Posts: 19
Join Date: Jul 2017
03-08-2019, 04:20 PM

bump
Reply With Quote
(#3)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,554
Join Date: Sep 2014
Location: FBI
03-08-2019, 04:21 PM

bp
Reply With Quote
(#4)
Old
Panikkiya S-7 Panikkiya S-7 is offline
Banned
Panikkiya S-7 can only hope to improve
 
Posts: 1,059
Join Date: Dec 2018
03-08-2019, 04:24 PM

කැරි ආතල් තමයි උබත් දෙන්නේ..
Reply With Quote
(#5)
Old
Sachira123's Avatar
Sachira123 Sachira123 is offline
Senior Member
Sachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud of
 
Posts: 22,494
Join Date: Jun 2015
Location: 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘
Send a message via ICQ to Sachira123 Send a message via AIM to Sachira123 Send a message via MSN to Sachira123 Send a message via Yahoo to Sachira123 Send a message via Skype™ to Sachira123
03-08-2019, 06:39 PM



Reply With Quote
(#6)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,583
Join Date: Oct 2007
03-08-2019, 06:41 PM

අනුරාධරා මෙන්න බලපං. උඹට මොන ලෙඩක්ද බං තියෙන්නෙ. මේ ඉන්නෙ පට්ට ඩිප්රෙස් සොන්නයෙක්

Last edited by maxtalker; 03-08-2019 at 06:43 PM.
Reply With Quote
(#7)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 3,609
Join Date: Oct 2011
03-08-2019, 06:45 PM

මෙන්න මේ වගේ උඹේ ආගම ගැන ජේසු ගැන ත්‍රෙඩ් දාපන් නොදන්න බුද්ධාගම ගැන කියවන්න ගිහින් හත් පොලේ ගූ ගාගන්නැතුව
Reply With Quote
(#8)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,583
Join Date: Oct 2007
03-08-2019, 06:46 PM

Quote:
Originally Posted by පෝරිසාදයා View Post
මෙන්න මේ වගේ උඹේ ආගම ගැන ජේසු ගැන ත්‍රෙඩ් දාපන් නොදන්න බුද්ධාගම ගැන කියවන්න ගිහින් හත් පොලේ ගූ ගාගන්නැතුව
මූ තව ටික කාලෙකින් කියයි රාවනා කතෝලිකයෙක් කියලා
Reply With Quote
(#9)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is online now
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,698
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
03-08-2019, 06:46 PM

ජේසු හිටියෙත් ලංකාවේ වෙන්න බැරිද
Reply With Quote
(#10)
Old
Indika Buddika's Avatar
Indika Buddika Indika Buddika is online now
Senior Member
Indika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to allIndika Buddika is a name known to all
 
Posts: 4,578
Join Date: Jul 2016
03-08-2019, 06:47 PM

ජේසු ඇක්වේරියම් එකකද බං වැඩ කලේ, මාළු වලිංමනෙ වැඩ දාල තියෙන්නෙ.
Reply With Quote
Reply

Bookmarks

Tags
ජේසුගෙ අම්මට, දනගහපිය ජේසු, මූ කුරුසයෙක්නෙ, සැබෑ ජේසු, kasunkdp ජීවමානයි, sj පචයා, sj91 කුරුසයා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02919 seconds with 9 queries