ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ජේසු මාලු ඇල්ලීම අනුමත නොකල බව හෙළිවෙයි
Reply
 
Thread Tools
(#21)
Old
LINDA_ADERSON_22's Avatar
LINDA_ADERSON_22 LINDA_ADERSON_22 is offline
Senior Member
LINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to allLINDA_ADERSON_22 is a name known to all
 
Posts: 7,994
Join Date: Dec 2010
03-08-2019, 10:13 PM

Quote:
Originally Posted by sj91 View Post
ජෙසු ස්වාමි දරුවන් සහ මසුන්මරන්නන් හා සිදු වූ සිදුවීමක් බයිබලයේ ඇති නිසා සත්ව ඝාතනය ජේසු අනුමත කල බව අද ලෝක කතෝලික ප්රජාව අතර වැරදි මතයක් ඇත. එම කොටස් පරිස්සමින් කියවා බැලීමේදී මෙය පැහැදිලිවේ . දැන්කාලේ තරගෙට සත්තු මරණ කිතුනුවෝ ජේසු කිව්ව පාරේ නෙමෙයි යන්නේ...අදකාලේ නත්තලට සත්තු කී දෙනෙක්ට අබසරණ ලැබෙනවද ? අද කාලේ මසුන්මරන්නන්ගේ ප්රදාන ආගම ලෙස කිතුණු දහම පත්වෙන්නත් මෙය හේතු වෙලා..

පලමු දැල් දැමීමේදී එක මාලුවෙක්වත් අසු නොවීම නිකන් සිදු වූ සිදුවීමක් නෙමේ. එය ජේසුගේ වැඩක්. කුඩාමාලුවෙක්වත් හසු නොවී තිබියදී බැදපු මාලු සහ රොටි මවා දුන්නනම් , ධීවරයන් දෙවන වර රෑගෙන ආවේ ජෙසු විසින් මවා දුන් මාලුන් මිස සැබෑ මාලුන් නෙමේ .. ජේසු කියන්න හැදුවේ පව් කරන්න එපා කියලත් ආහාර හිග නොවන බවත් යහපත් විදිහට කටයුතු කරන අයට අවශ්ය දේ ලැබෙන ධර්මතාවයක් ඇති බවත්ය.මේ සිදුවීමේ දාර්ශනික අර්තය මෙයයි. එබැවින් බයිබලය වැරදියට අර්ථදක්වන පූජකයන්ගෙන් ප්රවේසම් වන්න...........

අහින්සක මිනිසුන්ට දරුවන්ට වගේ සලකන්න ....අහින්සක සතුන්ට කරුණාව දක්වන්න..මෙය ජේසුස් වහන්සේගේ පණිවිඩයයි..............

මගේ පොඩි එකාත් මාළු මවනවා ප්ලේ ඩෝ වලින්
Reply With Quote
(#22)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,553
Join Date: Oct 2009
Location: New caledonia
03-08-2019, 10:25 PM

Quote:
Originally Posted by maxtalker View Post
මූ තව ටික කාලෙකින් කියයි රාවනා කතෝලිකයෙක් කියලා

හෙලරජ රාවණයන් සිටියේ මිට අවරුදු 5000 කටත් පෙර එතකොට බුදුහාමුදුරුවෝ ඉපදිලත් නෑ ඒ කාලේ තිබ්බ වෙන ආගමක් තමයි අදහල තින්නේ. ආදම් ගේ පාලම හමුවීමත් ශ්‍රීපාදය ආදම්ගේ මුදුන ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ ජේසු ඉපදීමටත් පෙර කතෝලික ආගම ලංකාවේ තිබ්බය කියල ඒ අනුව රාවණයන් කතෝලිකයෙක් වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ.
Reply With Quote
(#23)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,553
Join Date: Oct 2009
Location: New caledonia
03-08-2019, 10:27 PM

ජෙසුත් මොහොමඩ්ත් දෙවියන් වහන්සේ කිව්වේ රාවනටද ?
Reply With Quote
(#24)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,516
Join Date: Sep 2014
Location: FBI
03-08-2019, 10:38 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
ආදම් ගේ පාලම හමුවීමත් ශ්‍රීපාදය ආදම්ගේ මුදුන ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ ජේසු ඉපදීමටත් පෙර කතෝලික ආගම ලංකාවේ තිබ්බය කියල
කවුරු නෑ කිව්වත් ,

දෙවියන් වහන්සේ කියන්නේ ආභස්සර භ්‍රහ්ම ලෝකේ නායකයා

දෙවියන් වහන්සේ සියල්ල මැව්වයි කියන එකේ අර්තය පදාර්තයේ නිර්මාතෘ සිත බව .ආභස්සර බ්‍රහ්මයින්ගේ සිත් නිසා තමයි කිරියොදයක් වැනි පෘතුවිය,ඉර හද ගස්වැල් නිර්මාණය උනේ ..මේක බුදුදහමත් පිලිගන්නවා.දෙවියන්වහන්සේ පලමුවෙන් මැව්වේ ආදම් සහ එව කියන එකේ අර්තය පෘතුවියේ පහල වූ පලමුවෙන්ම සිරුර ඝන කරගත් ආභස්සර බ්‍රහ්මයින් දෙදෙනා තමයි ආදම් සහ එව. ඊටත් පෙර ස්ති පුරුෂ නිමිති පහල වෙලා තිබුනා.මේ දෙදෙනා සම්බන්ද ජනප්‍රවාද මෙරට තිබීමෙන් ඔප්පුවෙන්නේ ශිෂ්ටාචාරයේ තොටිල්ල ලoකාව-සිරිපාදය බවත් මානව පරිණාමය බොරුවක් බවත්.. පදාර්තයේ නිර්මාතෘ සිත බව භෞතික විද්යාත්මකවත් ඔප්පු කරන්න පුලුවන් (කලු සුද්දන්ට අවශ්යනම් )මේ සමානකම් නිසා මටනම් හිතෙන්නේ ජේසු කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා

Last edited by sj91; 03-08-2019 at 10:39 PM.
Reply With Quote
(#25)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 13,937
Join Date: Oct 2013
03-08-2019, 10:39 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
හෙලරජ රාවණයන් සිටියේ මිට අවරුදු 5000 කටත් පෙර එතකොට බුදුහාමුදුරුවෝ ඉපදිලත් නෑ ඒ කාලේ තිබ්බ වෙන ආගමක් තමයි අදහල තින්නේ. ආදම් ගේ පාලම හමුවීමත් ශ්‍රීපාදය ආදම්ගේ මුදුන ලෙස නම් කිරීමෙන් පෙනී යන්නේ ජේසු ඉපදීමටත් පෙර කතෝලික ආගම ලංකාවේ තිබ්බය කියල ඒ අනුව රාවණයන් කතෝලිකයෙක් වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ.
Reply With Quote
(#26)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,553
Join Date: Oct 2009
Location: New caledonia
03-08-2019, 10:43 PM

Quote:
Originally Posted by sj91 View Post
කවුරු නෑ කිව්වත් ,

දෙවියන් වහන්සේ කියන්නේ ආභස්සර භ්‍රහ්ම ලෝකේ නායකයා

දෙවියන් වහන්සේ සියල්ල මැව්වයි කියන එකේ අර්තය පදාර්තයේ නිර්මාතෘ සිත බව .ආභස්සර බ්‍රහ්මයින්ගේ සිත් නිසා තමයි කිරියොදයක් වැනි පෘතුවිය,ඉර හද ගස්වැල් නිර්මාණය උනේ ..මේක බුදුදහමත් පිලිගන්නවා.දෙවියන්වහන්සේ පලමුවෙන් මැව්වේ ආදම් සහ එව කියන එකේ අර්තය පෘතුවියේ පහල වූ පලමුවෙන්ම සිරුර ඝන කරගත් ආභස්සර බ්‍රහ්මයින් දෙදෙනා තමයි ආදම් සහ එව. ඊටත් පෙර ස්ති පුරුෂ නිමිති පහල වෙලා තිබුනා.මේ දෙදෙනා සම්බන්ද ජනප්‍රවාද මෙරට තිබීමෙන් ඔප්පුවෙන්නේ ශිෂ්ටාචාරයේ තොටිල්ල ලoකාව-සිරිපාදය බවත් මානව පරිණාමය බොරුවක් බවත්.. පදාර්තයේ නිර්මාතෘ සිත බව භෞතික විද්යාත්මකවත් ඔප්පු කරන්න පුලුවන් (කලු සුද්දන්ට අවශ්යනම් )මේ සමානකම් නිසා මටනම් හිතෙන්නේ ජේසු කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා

ඔව් සහෝ



දෙවියන් වහන්සේ තමයි සියල්ල මැව්වේ



පෘතුවිය මත ප්‍රථම මානවයන් බිහිවුයේ ලංකාවේ ලංකාපුර. එක තම ලෝකේ මුල්ම ශිෂ්ටාචාරය. ඇට්ලන්ටිස් රාජධානිය
Reply With Quote
(#27)
Old
maxtalker's Avatar
maxtalker maxtalker is offline
Senior Member
maxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of lightmaxtalker is a glorious beacon of light
 
Posts: 1,568
Join Date: Oct 2007
03-08-2019, 10:55 PM

Quote:
Originally Posted by pavithra_uk View Post
ඔව් සහෝ



දෙවියන් වහන්සේ තමයි සියල්ල මැව්වේ



පෘතුවිය මත ප්‍රථම මානවයන් බිහිවුයේ ලංකාවේ ලංකාපුර. එක තම ලෝකේ මුල්ම ශිෂ්ටාචාරය. ඇට්ලන්ටිස් රාජධානිය
හැබැයි SJ මවනකොට බිජ්ජ කොටට මවල තියෙන්නෙ. ඒ හින්දා සුද්දන්ගෙ ක්‍රීම් ගාන්න සිද්ද උනා
Reply With Quote
(#28)
Old
Black_Adam's Avatar
Black_Adam Black_Adam is offline
Senior Member
Black_Adam has a spectacular aura aboutBlack_Adam has a spectacular aura aboutBlack_Adam has a spectacular aura aboutBlack_Adam has a spectacular aura aboutBlack_Adam has a spectacular aura about
 
Posts: 115
Join Date: May 2016
03-08-2019, 10:56 PM

Quote:
Originally Posted by sj91 View Post
කවුරු නෑ කිව්වත් ,

දෙවියන් වහන්සේ කියන්නේ ආභස්සර භ්‍රහ්ම ලෝකේ නායකයා

දෙවියන් වහන්සේ සියල්ල මැව්වයි කියන එකේ අර්තය පදාර්තයේ නිර්මාතෘ සිත බව .ආභස්සර බ්‍රහ්මයින්ගේ සිත් නිසා තමයි කිරියොදයක් වැනි පෘතුවිය,ඉර හද ගස්වැල් නිර්මාණය උනේ ..මේක බුදුදහමත් පිලිගන්නවා.දෙවියන්වහන්සේ පලමුවෙන් මැව්වේ ආදම් සහ එව කියන එකේ අර්තය පෘතුවියේ පහල වූ පලමුවෙන්ම සිරුර ඝන කරගත් ආභස්සර බ්‍රහ්මයින් දෙදෙනා තමයි ආදම් සහ එව. ඊටත් පෙර ස්ති පුරුෂ නිමිති පහල වෙලා තිබුනා.මේ දෙදෙනා සම්බන්ද ජනප්‍රවාද මෙරට තිබීමෙන් ඔප්පුවෙන්නේ ශිෂ්ටාචාරයේ තොටිල්ල ලoකාව-සිරිපාදය බවත් මානව පරිණාමය බොරුවක් බවත්.. පදාර්තයේ නිර්මාතෘ සිත බව භෞතික විද්යාත්මකවත් ඔප්පු කරන්න පුලුවන් (කලු සුද්දන්ට අවශ්යනම් )මේ සමානකම් නිසා මටනම් හිතෙන්නේ ජේසු කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා
ammo meka. ube oluwa ranilata pennanna epa wee gabada karai
Reply With Quote
(#29)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,553
Join Date: Oct 2009
Location: New caledonia
03-08-2019, 10:59 PM

Quote:
Originally Posted by maxtalker View Post
හැබැයි SJ මවනකොට බිජ්ජ කොටට මවල තියෙන්නෙ. ඒ හින්දා සුද්දන්ගෙ ක්‍රීම් ගාන්න සිද්ද උනා

බිජ්ජ මැවීමේ ටෙක්නික් එකේ පොඩි අව්ල් වගයක් තිබිල ඒ කාලෙම මොකක්හරි බග් එකක්. සර්වබලදාරි දෙවියා කුපාඩියා ද දන්නේ නෑ උ ගෑනිගේ එක මවන්න හෙන වෙලාවක් අරං ඒකෙන් උනේ බිජ්ජ මවන්න වෙලාව මදි උනා අරු එහෙන් මෙහෙන් බිජ්ජක් මැව්වා ලංකාවේ හුරලගේ බිජ්ජ කොටයි ඔටු බිජ්ජ කැප් එක අයින් කරන්න අමතක උනා
Reply With Quote
(#30)
Old
ElaMalli's Avatar
ElaMalli ElaMalli is offline
Senior Member
ElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of lightElaMalli is a glorious beacon of light
 
Posts: 443
Join Date: Jan 2019
03-09-2019, 03:32 AM

බුදු දහම කා නිමයි ... ඊලංගට කන්නේ කිතු දහම...

ඉදිරියේ එන thread

ජෙරුසෙලම තියෙන්නේ ලංකාවේ අනුරාදපුරයට පොඩ්ඩක් පහලින්
කිතු දහම ලංකාවෙන් උපන් බවට සාක්ෂි
රාවණාත් කිතු බැතිමතෙක්
පද පරමයන්ගෙන් කිතු දහම බේරා ගමු
මීගහ සහ කිතු දහම අතර සම්බන්දතා
නිට්ටවා කිතු බැතිමතෙක්
Reply With Quote
Reply

Bookmarks

Tags
ජේසුගෙ අම්මට, දනගහපිය ජේසු, මූ කුරුසයෙක්නෙ, සැබෑ ජේසු, kasunkdp ජීවමානයි, sj පචයා, sj91 කුරුසයා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06895 seconds with 9 queries