 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 8,052
Join Date: Sep 2007
Location: ලොකෙන් උතුම් රටේ
|
|
|
04-23-2013, 06:26 PM
Quote:
Originally Posted by Rex921
කොළඹ රටේ ලොකු පොරවල්...........හිටියාට
රජා ඉන්නෙ හම්බන්තොට වන.............කලට
හැමදෙයක්ම අරගෙන ගොස්............ඒ දෙසට
ප්ලේන් ටිකත් හැරෙව්වනේ.............මත්තලට
|
මුන් ටික දෙනා ඇති වෙනකන් රට ... කාලා
ආදායම් හැම එකම වරිගෙට ........ පවරාලා
ගොඩ ගන්නට බැරි ලෙසම රට ණය කරවාලා
මුන් සැප විදී හම්බන්තොටටම .......... විලා
|
 |
Senior Member
|
|
Posts: 26,005
Join Date: Nov 2008
Location: හඳුනාගෙන නොමැත.
|
|
|
04-23-2013, 06:34 PM
Quote:
Originally Posted by chathupatiya
මුන් ටික දෙනා ඇති වෙනකන් රට ... කාලා
ආදායම් හැම එකම වරිගෙට ........ පවරාලා
ගොඩ ගන්නට බැරි ලෙසම රට ණය කරවාලා
මුන් සැප විදී හම්බන්තොටටම .......... විලා
|
සිදුවන්නට යන්නේ නම්...............ඒක තමයි
රජාගෙ සෙට් එක රට හොඳ හැටි.......විකුණයි
විකුණන් කෑ උන් රජගේ............සැප විඳවයි
දුප්පත් එකා හැමදාමත්.............එක තැනමයි
|
 |
Senior Member
|
|
Posts: 26,514
Join Date: Jun 2007
Location: ලොවෙත් නැති තැනක
|
|
|
04-23-2013, 08:58 PM
කවිමඩුවේ සිකනැලාව - රෙක්ස සොයන් මම ඇදෙන්නෙ  
උගෙ හොම්බට නෙලන්නටයි - මම දැන් මේ ඌ හොයන්නෙ  
මා එනවිට ඔය ගොබිලය - කක්කුස්සියටයි දුවන්නෙ  
ආයෙත් එනවා ටිකකින් - හිටියොත් ඇ* දෙක තලන්නෙ 
|
 |
Senior Member
|
|
Posts: 26,005
Join Date: Nov 2008
Location: හඳුනාගෙන නොමැත.
|
|
|
04-23-2013, 09:16 PM
මම මේකේ නැති විටමයි මේ ගෝතයා මෙහෙට......එන්නේ
ඊට පස්සේ ලොකු ටෝකක් දීලා හෙමින්......මාරු වෙන්නේ
දැන් මම ඇවිදිල්ල ඉන්නෙ මූ බියවී පැන............දුවන්නේ
sasliit නම් මේ ගෝතයා කවදාවත් නෑ..........හැදෙන්නේ
|
 |
Senior Member
|
|
Posts: 713
Join Date: Jan 2013
|
|
|
04-24-2013, 11:02 AM
ගසා කෑම වංචා දුෂණය.................හොඳින්
කවදත් තියෙයි බැහැ අතුගා දමනු....මෙයින්
ඒවා වෙනවා දැකලා හෙම නැද්ද........කලින්
වැඩක් බලාගෙන යනවා මිනිහො........ඉතින්
|
 |
Senior Member
|
|
Posts: 1,532
Join Date: Jan 2013
|
|
|
04-24-2013, 11:09 AM
ජිවිතේ මල් සමය පොතකට හිර ...........කරලා
ගත්තා ඩිග්රියක් දිව රැ නිදි .................වරලා
එනමුත් අද රටේ නැත නිසි තැන .........ලැබිලා
රට හැර දමා මම යමි ලගදීම .............පැනලා
|
 |
Senior Member
|
|
Posts: 1,532
Join Date: Jan 2013
|
|
|
04-30-2013, 11:23 AM
අධිවේගය ඇත යහමින් ලාබය .......ලබලා
බැන බැන සමහරුන් යයි එහි.......පියාබලා
මත්තල ගුවන මතු දින වෙයි ජය .....ලබලා
මේවා සදන්නේ මතු පරපුර ගැන .....සිතලා
|
 |
Senior Member
|
|
Posts: 1,532
Join Date: Jan 2013
|
|
|
04-30-2013, 11:57 AM
මාරීය විටදී ඔරුවෙන් යන්නට ................බැලු
යහමින් ලැබෙන විට මුල අමතක .........වෙනවලු
පාළුව දැනෙන විට කවි පද ..............මිමිනේයිලු
කෝ බොල මෙතන සිටි වනර ...........කනහිල්ලු
|
 |
Senior Member
|
|
Posts: 713
Join Date: Jan 2013
|
|
|
04-30-2013, 03:05 PM
Quote:
Originally Posted by Gasa84
මාරීය විටදී ඔරුවෙන් යන්නට ................බැලු
යහමින් ලැබෙන විට මුල අමතක .........වෙනවලු
පාළුව දැනෙන විට කවි පද ..............මිමිනේයිලු
කෝ බොල මෙතන සිටි වනර ...........කනහිල්ලු
|
අපි වැනි අයට පුප්පා පෙනයත්............ගැස්සු
ලොක්කෙක් දැක්ක විට රෙදි ගලවා........ඉස්සු
අංගොඩ හිටපු එක ගැන මොකටද..........ලංසු
තනියෙන් කවි කියන තොට හොදටම.....පිස්සු
|
|
Tags
|
ඉස්සර ලියපු කවි, එළකිරි කවි, කවි ටොප් පෝස්ටර්, කවිය nuba mata, කවියෙන් කවිය, පාලු කවි මඩුව, 00002, :( මට කවි බෑ, api kawi liyamu, awrora ava, chathupatiya, chathupatiyage kavi, elakiri kavi, gala gala, gatagahala kawi liyamuda?, gayankuwait is here, kavi baelu mata:(, kawi with kawi, korale too late, official kawi thread, pada pada, rcccc is here, repost බුවා ආවා, rex921 was here, rip doly  |
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|