ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page 2019 ගෙවුනේ කොහොමද ?
Reply
 
Thread Tools
(#1)
Old
shameera89's Avatar
shameera89 shameera89 is online now
Senior Member
shameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud of
 
Posts: 9,478
Join Date: Jun 2013
Location: Piliyandala
2019 ගෙවුනේ කොහොමද ? - 12-04-2019, 11:06 AM

සියලු එළකිරි වැසියන්ට මේ අවුරුද්ද ගෙවුන විදිහ ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ ?
තමන්ගේ අරමුණු වලට පොඩ්ඩක් හරි ලඟා උනාද ?
නැත්තම් අරමුණ සම්පුර්ණ කරගත්තද ?

මේවගේ ගෙවුන අවුරුද්ද ගැන මොහොතක් වෙලාව අරන් කල්පනා කරලා බලන්න තමන් මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳල කරපු දේවල් ගැන. හොඳ නරක ලෙඩ දුක් සුබ අසුභ දේවල් මැද්දෙන් ජිවිතේ ගලාගෙන ගිය හැටි..


මගේ නම් අදහස මේ 2019 අවුරුද්ද මට නම් ඉතාමත් හොඳ එකක් වුනා.. අවුරුද්දේ මුල පොඩි පොඩි ලෙඩ රෝග නිසා ඉස්පිරිතාලේ ඉන්න උනත් හිටපු කාරනවා දෙකක් ඉෂ්ට කරගන්න පුළුවන් උනා... ලබන අවුරුද්දටත් පොඩි පොඩි ටාගට් ටිකක් හදාගන්න දැන්මම කල්පනා කරලා හිතට ගන්න..


ගෙවෙන කාලය අපි කිසිකෙනෙකුට ආපස්සට හරවන්න බෑ...

ලබන අවුරුද්දම සුභ වේවා.....!
Reply With Quote
(#2)
Old
JohnnySS's Avatar
JohnnySS JohnnySS is online now
Senior Member
JohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to beholdJohnnySS is a splendid one to behold
 
Posts: 2,416
Join Date: Apr 2018
Location: සංසාරේ...
12-14-2019, 06:08 PM

මගේ ටාගට් ගොඩක් මඟ ඇරුනා...
කෙල්ලෙක්ගෙ අතින්වත් අලුත් අවුරුද්දේ අල්ලන්න ඕන කියල හිතෙනවා...
දැන් කළකිරිලා...

Last edited by JohnnySS; 12-14-2019 at 06:42 PM.
Reply With Quote
(#3)
Old
lasankandy lasankandy is offline
Senior Member
lasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of lightlasankandy is a glorious beacon of light
 
Posts: 14,852
Join Date: Jul 2009
12-14-2019, 06:26 PM

ජනවාරි 1ක මතකයි 2019 , දන්නෙම නැතිව අවුරුද්ද ගිහින්. 2020 දෙසැම්බර් 31 ත් ඕකම වෙයි
Reply With Quote
(#4)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,646
Join Date: Aug 2015
Location: කටුකරෝලගම 🦎
12-14-2019, 06:27 PM

මුකුත් මතක නෑ ඔහෙ ගෙවිල ගිහින්
Reply With Quote
(#5)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud of
 
Posts: 9,689
Join Date: Jun 2015
12-14-2019, 06:31 PM

මේ අවුරුද්දේ හොද නරක දෙකම සම සමව වගේ තමා...
කසාදෙ ෆිනලයිස් වෙලා වෙඩිමට දින වැටුන... යන්න අසාවෙන් හිටිය තැන් 3න 4ක ගිය.
උබටත්, එළකිරි වැසියන් සියල්ලටමත් 2020 සුබම සුබ වසරක් වේවා!
Reply With Quote
(#6)
Old
Molock Molock is offline
Senior Member
Molock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of lightMolock is a glorious beacon of light
 
Posts: 1,774
Join Date: Aug 2012
12-14-2019, 06:33 PM

Reply With Quote
(#7)
Old
hichchiputha's Avatar
hichchiputha hichchiputha is offline
Senior Member
hichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud ofhichchiputha has much to be proud of
 
Posts: 17,936
Join Date: Jan 2018
Location: වොන්ඩර් ලැන්ඩ්
12-14-2019, 06:39 PM

Salli poddak ekatu kara gatta
Loku case ekak iwara una
Hichcha maama kenek una
Alut kallak set una but sure na gewal case
Reply With Quote
(#8)
Old
Sara531's Avatar
Sara531 Sara531 is offline
Senior Member
Sara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant futureSara531 has a brilliant future
 
Posts: 26,938
Join Date: Jan 2016
Location: තරු අතරේ
12-14-2019, 06:52 PM

අලුත් තැනකට ජොබ් එකකට ගියා..
රැවටිමක් උනා..මුලදි හිතුවෙ නැ එක එහෙමයි කියලා.එත් ඊයෙ පෙරෙදා දැන ගත්තා එක රැවටිමක් තමා වෙලා තියෙන්නෙ කියලා..:
කිරියෙ යාලුවො කිප දෙනෙක් පෞද්ගලිකව අදුන ගත්තා
ඉවෙන්ට් කරලා පලු යන්න බැනුම් ඇහුවා
ෆොන් එක මාරු කලා..
අනවශ්‍ය පුද්ගලයො කිහිපදෙනෙක් ජිවිතෙන් අයින් කලා..
දැන් නම් සැපෙන් සතුටෙන් ජිවත් වෙනවා..2020 සාර්තක වෙවි කියලා හිතනවා...
Reply With Quote
(#9)
Old
shameera89's Avatar
shameera89 shameera89 is online now
Senior Member
shameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud of
 
Posts: 9,478
Join Date: Jun 2013
Location: Piliyandala
12-14-2019, 06:59 PM

ගොඩක් අයට හිතෙන එකම දේ ඒ පැත්ත බලල මේ පැත්ත බලද්දී අවුරුද්ද ගිහිල්ල කියල.. ඇත්තටම අපි එන්න එන්නම කාර්‍යබහුල වෙලා හින්ද තමයි එහෙම වෙලා තියෙන්නේ.. අපි පුළුවන් තරම් අපේ පවුලේ අයත් එක්ක කාලේ ගත කරමු.. යන්න බැරි උනා නම් අම්ම තාත්ත බලන්න මේ සති අන්තේ දිනයක් දාගෙනම යන්න.. තරහ කරෝයෝ කියල හිතේ තියන් ඉන්න එපා.... ඒවා අමතක කරලා ඉන්න බලන්න පුදුම සැහැල්ලුවක් දැනෙනවා.. අත්දැකීමෙන් කියන්නේ.... හැමෝටම සියලු බලාපොරොත්තු දේවල් ඒ විදිටිහටම ඉටු වෙන සුබම සුභ අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කිරියේ යාලුවෝ හැමෝටම
Reply With Quote
(#10)
Old
shameera89's Avatar
shameera89 shameera89 is online now
Senior Member
shameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud of
 
Posts: 9,478
Join Date: Jun 2013
Location: Piliyandala
12-14-2019, 07:00 PM

Quote:
Originally Posted by LazyLizard View Post
මුකුත් මතක නෑ ඔහෙ ගෙවිල ගිහින්

ජනවාරි පළවෙනිදා අද වගේ මතකයි බන් මේ අවුරුද්දේ... හිතගනින්කෝ කාලය යන යෑම
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03087 seconds with 11 queries