ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page ජපන් හෝ කොරියන් රැකියා
Reply
 
Thread Tools
(#11)
Old
Frosty Frosty is offline
Senior Member
Frosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to allFrosty is a name known to all
 
Posts: 1,576
Join Date: Dec 2018
12-07-2019, 03:26 PM

up
Reply With Quote
(#12)
Old
HKavinda's Avatar
HKavinda HKavinda is online now
Senior Member
HKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond reputeHKavinda has a reputation beyond repute
 
Posts: 45,871
Join Date: Dec 2013
Location: 🅸🅽🆃🅴🆁🅽🅴🆃
12-07-2019, 03:39 PM

බම්පි
Reply With Quote
(#13)
Old
terminator.101's Avatar
terminator.101 terminator.101 is offline
Senior Member
terminator.101 is just really niceterminator.101 is just really niceterminator.101 is just really niceterminator.101 is just really niceterminator.101 is just really niceterminator.101 is just really niceterminator.101 is just really nice
 
Posts: 1,126
Join Date: Feb 2009
Location: සිංහල රට
12-07-2019, 03:45 PM

bump
Reply With Quote
(#14)
Old
willpower's Avatar
willpower willpower is offline
Senior Member
willpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud ofwillpower has much to be proud of
 
Posts: 10,404
Join Date: Oct 2011
Location: 🌄Sri Lanka
12-07-2019, 03:54 PM

Bump
Reply With Quote
(#15)
Old
kinkon's Avatar
kinkon kinkon is online now
Senior Member
kinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond repute
 
Posts: 50,941
Join Date: Aug 2007
Location: Kandy ♕
12-07-2019, 09:01 PM

Bump
Reply With Quote
(#16)
Old
harshana-lk's Avatar
harshana-lk harshana-lk is offline
Senior Member
harshana-lk has a spectacular aura aboutharshana-lk has a spectacular aura aboutharshana-lk has a spectacular aura about
 
Posts: 495
Join Date: Oct 2013
12-07-2019, 09:53 PM

bump
Reply With Quote
(#17)
Old
cscuser's Avatar
cscuser cscuser is offline
Senior Member
cscuser is just really nicecscuser is just really nicecscuser is just really nicecscuser is just really nicecscuser is just really nicecscuser is just really nicecscuser is just really nice
 
Posts: 655
Join Date: May 2017
Location: දෙහිවල​
12-07-2019, 10:05 PM

Bump
Reply With Quote
(#18)
Old
shameera89's Avatar
shameera89 shameera89 is online now
Senior Member
shameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud of
 
Posts: 9,481
Join Date: Jun 2013
Location: Piliyandala
12-07-2019, 10:26 PM

මගේ ආදහස නම් කොරියන් තමයි. මොකද කෙලින්ම ජොබ් එකට යන්නේ ඉන්න තැන කන්න බොන්න වයිෆයි ටික පවා නොමිලේ දෙන තැන් බොහොමයි... හැබැයි රිසක් එක වැඩයි පඩිත් වැඩියි. අවුරුදු 3න් එන්නත් පුළුවන් 4යි 10ක් එකම කොම්පැනියේ ඇද්දොත් ඉතින් ආයේ යන්නත් පුළුවන් ඒකටම. යන්න තියෙන්නේ ප්‍රොසෙස් එක දැන් ටිකක් සංකීර්ණයි, හැබැයි වැඩේ ගොඩ දැනගන්න පුළුවන් මහන්සි උනොත්

පලවෙනි දේ භාෂාව ඉගෙන ගෙන විභාගේ සමත් වීම

ස්කිල් ටෙස්ට් එක සමත් වීම

ඉන්ටවිව් එක සමත් වීම

මෙඩිකල් එක සමත් වීම
ඊට පස්සේ ඉතින් රැකියා ගිවිසුමක් එනකන් ඉවසීමෙන් බලා සිටීම

ඊට පසු ගිවිසුම ලැබුණු පසු ගිවිසුම් අස්තන් කර අදාළ පුහුණු ආයතනයට ගොස් දින 10 නේවාසික පුහුවනක් ලබා ගැනීම (බගවන්තලාව / රාජගිරිය / රත්මලාන නම් තියෙනවද දන්නේ නෑ)

ඉන්පසු පොලිස් රිපෝර්ට් එක එනකන් බලා ඉඳල එකත් බාර දීලා පාස්පෝර්ට් එක විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් ලබාගෙන රටින් පිට වීම

ඊට පස්සේ එහෙත් දින 3නක නේවාසික පුහුවක් හා මෙඩිකල් එකක් ලබා ගැනීම

ඊට පස්සේ තමයි කම්පැනි එකෙන් තමන්ව එක්කන් යන්න එන්නේ... එදා ඉඳල ලංකාවට කවදා හරි එන දවස වෙනකන් ඉතින් වැඩ තමයි.

Last edited by shameera89; 12-07-2019 at 10:28 PM.
Reply With Quote
(#19)
Old
shameera89's Avatar
shameera89 shameera89 is online now
Senior Member
shameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud ofshameera89 has much to be proud of
 
Posts: 9,481
Join Date: Jun 2013
Location: Piliyandala
12-07-2019, 10:43 PM


වාසි

1.ලක්ෂ 2.5ට වඩා වැටුපක් ගැනීමට හැකි වීම.( පේ ෂිට් එකක් එක්ක පඩිය බැංකුවට යන්නේ )

2.කොරියානු කොරියානු කම්කරු නිතිය යටතේ අපිටත් නිතිය සහය ලැබීම ( අපිට කොම්පැනි අයිතිකාරයට නඩුවක් උනත් දාන්න පුළුවන් සල්ලි දෙන්නේ නැතුව හොර කරොත්) එහෙම කෙස්
කොරියාවේ ගොඩක් තියෙනවා... උන් නීති උපදෙස් නිකන් දෙන්නේ
3. අන්ලිමිටඩ් ඉන්ටනෙට්. ලෝකේ වේගවත්ම ඉන්ටනෙට් අත්දැකීම ලබා ගැනීමට හැකි වීම.

4. ඉර්තු 4ම තියෙන රටක්. හිම දැකල නැත්තම් එකටත් අවස්ථාවක් ලැබෙනවා විශේෂයෙන් මේකාලේ

5. තමන්ගේ පඩියෙන් පොඩි ගානක් කපලා එකට කොම්පැනි එකේ අයිති එකාත් ගානක් දාල අපේ සේවා කාලය ඉවර උනහම අපිට එද්දී අතටත් ගානක් ලැබෙනවා. පොඩි ගානක් එහෙම නෙමෙයි.. මගේ එකම රුම් එකේ හිටපු එකාට පෙන්ෂන් එක විතරක් ලක්ෂ 30ක් හම්බ උනා..(4.10ම හිටිය)

6. ලංකාවෙන් යන්න හදද්දී බැංකු වලින් ලෝන් එකක් දෙනවා.. අපිට ලෝන් එක එක මාසෙන් ගෙවල ඉවර කරන්න පුළුවන් පඩියක් කොරියාවේදී දෙනවා.. ආසයි නේ..

අවාසි
1. රැකියාවේ ඇති අවදානම
ලංකාවේ කොල්ලෝ ගොඩක් ඉන්නවා ඇඟිලි අත් එහෙම මැෂින් වලට කැපිච්ච එවුන් තමන්ගේ පෙර පිනකට තමයි ලේසි ජොබ් එකක් හම්බ වෙන්නේ.. ඒක එක එක කෙනාට ලැබෙන විදිහ

2. අධික ශීතල විඳීමට සිදු වීම( -18ක් විතර වෙනකන් සමහර අවුරුදු වල ගිහින් තිබුනා. සිතලෙත් ඉතින් වැඩ තමයි.. හිම අයින් කරන්නත් ඕනේ...

3. නිවාඩු නැති තරම්... ඉරිදත් වැඩ කරන්න වෙන දවස් තියෙනවා. වැකේෂන් එන්න පුළුවන් කතා කරලා ඉල්ලා ගන්න ඕනේ

4. කොරියන් කෑම. ගිය මුල් ටිකේ බත් එක දැකල අඬන්න වෙනවා.. හැබැයි උන්ගේ කෑම සෙට් උනහම ලංකාවේ කෑම කන්න හිතෙන්නේ නෑ.. පට්ට ගුණයි

5. භාෂාව.. ලොකුම අවුල උන්ට ඉංග්‍රීසි බැහැ.. බෙහෙතක් ගන්න ගියත් උන්ගේ බාශාවෙන් තමයි ලෙඩේ කියන්න වෙන්නේ දන්න කෙනෙක් එක්ක තමයි මුල් ටිකේ බෙහෙතක් ගන්න ගියෙත්.

6.කොරියෝ කැ#$යෝ කියල තමයි කියන්නේ.. කිසි මනුස්ස කමක් නම් ගැවිල වත් නෑ.. අනුකම්පා එහෙම හිත වල නෑ වැඩේ වෙනකන් විතරයි

Last edited by shameera89; 12-07-2019 at 10:45 PM.
Reply With Quote
(#20)
Old
IDPMP's Avatar
IDPMP IDPMP is offline
Senior Member
IDPMP has a spectacular aura aboutIDPMP has a spectacular aura aboutIDPMP has a spectacular aura about
 
Posts: 731
Join Date: Mar 2011
12-11-2019, 10:48 PM

Quote:
Originally Posted by Harsh7046 View Post
2million withara wiyadam karala, 1 year job ekakata gihin wedak nane machan. Aduma 5kwat hitiyot hoda ganak save karaganna puluwan.

Ei machan 2 Million yanne. Government yawanawane. Ekata echchara yanne nane neda??


Man yanne 2 year walata wage apita onanam 5 year wenakal extend karanna puluwan
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03039 seconds with 11 queries