ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Entertainment > Movies TV and Radio
Reload this Page .: Malena පරාදයි :.
Reply
 
Thread Tools
(#1)
Old
argan's Avatar
argan argan is offline
Senior Member
argan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to behold
 
Posts: 15,895
Join Date: Jul 2007
Location: <<< Benthara Gangen Eha >>>
Send a message via Skype™ to argan
check .: Malena පරාදයි :. - 06-20-2012, 05:25 PM

මලීනා කියන්නේ කව්ද කියල කට්ටිය දන්නවනේ......



මම දැන් කියන්න යන ෆිල්ම් එකේ ස්ටෝරි එකත් ටිකක් විතර "මලීනා" ෆිල්ම් එකට සමානයි...මේ ෆිල්ම් එක 1973 දී නිර්මාණය කරපු එකක්, හැබැයි පරණ උනා කියල කිසිම අඩුපාඩුවක් නෑ තියෙන්නේ ඕනි ඒවා ලෙසටම තියෙනවා.... මේ ෆිල්ම් එක ඒ කාලේ ගොඩක් හිට් වෙලා තියෙනවා ඒක නිසාම මේකේ ඉන්න ප්‍රධාන නිලි චරිතයට පන පොවන "Laura Antonelli" ව යොදාගෙන මේ වගේ 18+ ෆිල්ම් කීපයක්ම කරලා තියෙනවා....හරි ඔය කිව්වේ ෆිල්ම් එකේ ඉතිහාසය ගැන දැන් අපි බලමු ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන.....




කතාව කියන්න කලින් මෙන්න මේ වීඩියෝ කෑල්ල පොඩ්ඩක් බලල හිටිය නම්.......



ජරා සිද්දිය නේ.....ඔය වගේ සිද්දි කීපයක්ම තියෙනවා ෆිල්ම් එකේ.....හැබැයි ඉතින් ඒ කෑලි ටික විතරක්ම බලන්න එපා එතකොට ස්ටෝරි එකත් එක්ක බලද්දී දැනෙන ෆන් එක දැනෙන්නේ නෑ....

ඔය වීඩියෝ ක්ලිප් එකේ ඉන්න කොල්ල හෙන ඇම්ඩා....මූට හෙන ආසාවක් ඇති වෙනවා ගෙදර වැඩට එන මේ කෙල්ල ගැන....වැඩේ කියන්නේ ඒ ගෙදර ඉන්න පොරගේ අයියාත් ඒ වගේම ඩයල් එකක්....ඒ විතරක් නම් මදැයි මුගේ තාත්තත් මේ කෙල්ලට ලයින්....මරු ෆැමිලි එක නේ... ඉතින් මරු මරු සීන්ස් ටිකක් තියෙනවා ඒවා බලලම ෆන් එකක් ගනිල්ලා.... කොහොමහරි මේ වැඩට එන කෙල්ලත් මේ කොල්ලගේ තාත්තට කැමති වෙනවා...හැබැයි දෙන්න විවාහ වෙන්න නම් කොල්ලෝ තුන්දෙනාමගේම(තව පොඩි කොල්ලෙකුත් ඉන්නවා මේ පවුලේ) කැමැත්ත ඕනි....මේකෙන් ප්‍රයෝජන ගන්න අර කොල්ල උගේ කැමැත්ත දෙන්න නම් පොර කියන වැඩ කරන්න ඕනි කියල නීතියක් දානවා මේ කෙල්ලට ඊට පස්සේ ඉතින් මු කියන කියන හැම දෙයක්ම අර කෙල්ලත් කරනවා...අන්තිමේදී කරන්න තියෙන ලොකුම වැඩෙත් කරලා තමයි නවතින්නේ.....පිස්සුම ෆිල්ම් එකක්....ඒකයි මම කිව්වේ "මලීනා" ෆිල්ම් එකටත් වඩා අන්තයි කියල....

ෆිල්ම් එක බලන්න ටොරෙන්ට් ලින්ක්ස් හොය හොයා ඇවිදින්න ඕනි නෑ අපි ගැන හිතපු පින්වතෙක් මුළු ෆිල්ම් එකම Youtube එකට දාල තියෙන්නේ මෙන්න ලින්ක් එක....



English Subtitleමාගේ ලිපි නිර්මාණ ඇතුලත් බ්ලොග් පිටුව
Reply With Quote
(#2)
Old
uaks desilva uaks desilva is offline
Senior Member
uaks desilva is on a distinguished road
 
Posts: 198
Join Date: Jul 2007
06-20-2012, 05:41 PM

MAN ME FLIM 2ma balala tiyenawa eth Malina thama Best ............ mara story 1k ban eke tiyenne sirawatama pissu hadenawa
Reply With Quote
(#3)
Old
somadasa's Avatar
somadasa somadasa is offline
Senior Member
somadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of light
 
Posts: 16,766
Join Date: Jul 2009
Location: PoosHouse
06-20-2012, 05:46 PM

apo machan youtube video eka censor karalada danne ne! mediafire nedda?
Reply With Quote
(#4)
Old
argan's Avatar
argan argan is offline
Senior Member
argan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to behold
 
Posts: 15,895
Join Date: Jul 2007
Location: <<< Benthara Gangen Eha >>>
Send a message via Skype™ to argan
Up 06-20-2012, 05:52 PM

Quote:
Originally Posted by somadasa View Post
apo machan youtube video eka censor karalada danne ne! mediafire nedda?
නෑ සහෝ මම බැලුවෙත් යු ටියුබ් තමයි....තියෙන ඒවා ඒ විදියටම තියෙනවා...
Reply With Quote
(#5)
Old
somadasa's Avatar
somadasa somadasa is offline
Senior Member
somadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of lightsomadasa is a glorious beacon of light
 
Posts: 16,766
Join Date: Jul 2009
Location: PoosHouse
smile 06-20-2012, 05:54 PM

Quote:
Originally Posted by argan View Post
නෑ සහෝ මම බැලුවෙත් යු ටියුබ් තමයි....තියෙන ඒවා ඒ විදියටම තියෙනවා...
Reply With Quote
(#6)
Old
argan's Avatar
argan argan is offline
Senior Member
argan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to beholdargan is a splendid one to behold
 
Posts: 15,895
Join Date: Jul 2007
Location: <<< Benthara Gangen Eha >>>
Send a message via Skype™ to argan
06-20-2012, 05:56 PM

Quote:
Originally Posted by uaks desilva View Post
MAN ME FLIM 2ma balala tiyenawa eth Malina thama Best ............ mara story 1k ban eke tiyenne sirawatama pissu hadenawa
මේක බලන්න කලින් මාත් "මලීනා" තමයි උඩින්ම තියන් හිටියේ....ඒත් දැන් නම් හිතෙනවා ඒකටත් වැඩිය මේ ෆිල්ම් එක එල කියල....
Reply With Quote
(#7)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,986
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
06-20-2012, 06:10 PM

බලන්න ඕනා..... මලීනා එක නම් පට්ටනේ.....
Reply With Quote
(#8)
Old
chanakamanjula's Avatar
chanakamanjula chanakamanjula is offline
Senior Member
chanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to beholdchanakamanjula is a splendid one to behold
 
Posts: 21,720
Join Date: Aug 2007
Location: ඇයි එන්නද
Send a message via MSN to chanakamanjula Send a message via Yahoo to chanakamanjula Send a message via Skype™ to chanakamanjula
06-20-2012, 06:10 PM

ela ela down venna danma
Reply With Quote
(#9)
Old
Doma20 Doma20 is offline
Senior Member
Doma20 is on a distinguished road
 
Posts: 549
Join Date: Jan 2012
06-20-2012, 06:19 PM

ela macho mama oka baluwa maur thama!!!!!!
Reply With Quote
(#10)
Old
suranga84's Avatar
suranga84 suranga84 is offline
Senior Member
suranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to allsuranga84 is a name known to all
 
Posts: 20,156
Join Date: Nov 2006
Location: EBUWE...
Send a message via Skype™ to suranga84
06-20-2012, 06:28 PM

balala tiyenawa. thama ethi film eka
Reply With Quote
Reply

Bookmarks

Tags
මලීනා කැලේ, 1973, malena, malizia, movie, super 6 වලට වඩා හොදයිද, super sex wageda?lol

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05422 seconds with 9 queries