ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ?
Reply
 
Thread Tools
(#1)
Old
Mafiapost's Avatar
Mafiapost Mafiapost is offline
Member
Mafiapost will become famous soon enoughMafiapost will become famous soon enough
 
Posts: 52
Join Date: Jan 2015
Oh! අද්භුත Sleepin paralysis අත්දැකීම ඔබත් විද තිබෙනවාද ? - 06-07-2015, 10:44 AM

මේ ලිපිය ලියන්න හිතුනෙ ඇත්තටම හරියටම 10 වෙනි වතාවටත් මට මෙික අත්දකින්න ලැබුන නිසා එ දහයෙන් එක් සිදුවිමක්නම් හරිම භයානකයි .මම නමි හිතන්නේ මේක ඇත්තටම අපි අත් දකින්න ඔන දෙයක් පලවෙනි වතාවට මෙහෙම අත් දැකිමක් ලැබුනම ගොඩක් බය හිතනව හරියට එක දැනේනේ අපේ මනෝමය ශරිරය අපේ ඇගෙන් ගැලවිලා යන්න දරන උත්සහයක් විදිහට. තාම මේ අත් දැකිමට ලබන්න බැරිවුනු අයට දැන ගන්නත් එක්ක කියන්නමි .මම හිතන්නේ මෙකට ගොඩක් මානසික පිඩනය බලපානව ඇති එහෙමත් නැත්තනමි ඇත්තටම නොපෙනන බලවේගයක්

ඔබ යමි කිසි කාලයන් නිදා ගන්නවා ඒක හරියට පැයක් වෙන්න පුලුවන් පැය දෙකක් වෙන්න පුලුවන්. ඒ කාලය තුල අපි සිහින දකිනවා නමුත් එ් කාලයෙන් පස්සේ ඔබ අවදි වෙනවනේ ඔබ අවදිවුනාට පස්සේ සැබැ ලෝකයට පිවිසෙනවා නමුත් ඔබ සිහිනය ඇතුලේදි අවදි වුනොත් මොකද වෙන්නේ ? අන්න එකයි sleeping paralysis කියන්නේ මම හිතන විදිහට මේක නින්දයි නොනින්දයි අතරේ අවස්තාවක් ඔබ මේ විදිහට අවදි උනාම ඔබ නිදාගෙන ඉන්න ආකාරය ඇදගෙන ඉන්න ඇදුමි එ විදිහටම සිහිනෙන් පේනව ඔයා කොයිතරමි උත්සහ කලත් නැගිටින්න බැ හරියටම රබර් කුටිටියට මුලු ඇගම හිරකරල වගේ ආයේමත් ඇග ඇතුලට ඇදිල යනව වගේ දැනේනවා කිසිම අවයවයක් හොල්ලන්වත් බැ එත් ඔයාට දැනෙන්නේ අවදි වෙලා ඉන්නව කියලයි අපි කොයිතරමි කැහැහුවත් කාටවත් ඇහෙන්නේ නැ
මොකම මම මෙහෙම අත්දැකිමක් විදපු අවස්තාවල දැක්ක දේවල් ඇසුනු දේවල් ඇත්තටම ඒ වෙලාවෙ තියෙන දේවල් එ වගේම එ වෙලාවේ නෙවුනු දේවලුත් තියෙනවා සිහින ලෝකයේ දෙවලුයි සත්‍ය ලෝකයේ දේවලුයි මිශ්‍ර වෙලායි පෙනේන්නේ මම හිතන විදිහට එ වෙලාව වෙනකොට අපේ මොලය සතය ලෝකයට අර්ධ වශයෙන් විවෘත වෙලයි තියන්නේ බාගයක් සත්‍ය ලෝකයේ බාගයක් සිහින ලෝකයේ එක හොදට තේරෙනව එ අත් දැකිම ලබපු කෙනෙක්ට

එක හොදට යනකමි හොදයි එත් තාමත් අපි ඉන්නේ සිහිනෙක ඔනේම නරක දෙයක් එ සිහිනේ ඇතුලේ පෙනෙන්න පුලුවන් මම කලින් කියපු මගේ නරක අත්දැකිම මෙහෙමයි මම ඔය කියන අවස්තාවට එක් දවසකදි පත්වුන ඒ එක් කලුවර වැසිබර දවසක දවල් වෙලාවක් මම හිතන්නේ හවස 4ට විතර ඇති එදා හොදටම කලුවර දවසක් ගෙදර හැමෝමත් හිටිය මම ලයිටි එකක්වත් නොදා කාමරේ දොර පොඩිඩක් වහල නිදාගන්න ගියා මට එචිචරයි මතක එක පාරටම ඇහැරනා මම නිගාන්න ගිය වෙලාවේ කාමරය ඇතුලෙ තිබුනු පරිසරය ඒ විසිහටම තිබුනා මම පැත්තකට කරල දාපු ෆැන් එක පවා ඒ විදිහටම තිබුනා එත් මට නැගිටින්න බැ මාව ඇදල තියල බැදල වගේයි දැනුනේ

මම ගොඩක් උත්සහ කරා නැගිටින්න එත් බැරිවුනා මම දැක්කා දොර ඇරගෙන කලුපාට ජායාවක් කාමරේට එනවා එයා ජායවක් විතරයි මුහුන කට කිසිවක් පේන්න තිබුනේ නැ මම ගොඩක් බය වෙලා පුලුවන් තරමි හයියෙන් කැ ගැහුවත් කවුරැවත් ආවේ නැ එත් මට ඇදෙන් නැගිටල දුවන්නත් බැ මුලු ඇගම ඇදට තියල බැදල වගේ දැනේනේ එය මගේ ලගට ඇවිල්ල නැවිල මගේ කනට මොනවද කිවුවා ගොඩාක් වෙිගයෙන් රහසින් වගේ කියාගෙන ගියා අමුතු භාශාවකින් එත් එක්කම එයා මගේ අතින් අල්ලල මාව උස්ස ගන්න හදනවත් එක්කම මම ඇහුරැනා විහ්වාස කරන්න ඇහරෙනකොටත් මගේ ඇස්වලින් කදුලු ගලාගෙන ගිහිල්ල තිබුනා මේ සිහින දැකපු ගොඩක් අයට මේ වගේ Supernatural නැතිනම් Paranormal අත්දැකිමි ලැබිල තිබුනා පුලුවන් නමි පහල විඩියෝ ටික බලන්න එයාල එයාලගේ භයානක අත් දැකිම ගැන කියනව (එහෙමත් නැත්නමි මාවත් අර Insidious චිත්‍රපටියේ වගේ යක්ශයෙක් ඇවිත් මගේ ආත්මයත් වෙනත් මානයක තියෙන ලෝකයකට ආරන් යන්න ආවද දන්නේ නැ )

ගොඩාක් පිටරැටියෝ කියනවා තමන් නිදන් ඉද්දි පිටසක්වල ජිවින් ඇවිත් පැහැරගෙන යන්න උත්සහ කලා නැත්තමි තමන්ව පරික්ශාවට ලක් කලා කියල මම හිතන්නේ එහෙම කියන්නනෙ මේ වගේ සිහින අත්දැකිමි ලබපු අය අනික එ අය ගොඩක් පිටසක්වල ජිවින් ගැන විශ්වාස කරපු අය නිසා එ අයට එහෙම පේනවා අැති ලංකාව් තාම කවුරුවත් අපිට එහෙම දෙයක් දැකපු කෙනේක් ගැන අහන්න නැත්තේ එ වගේ දේවල් ගැන උනන්දු අය ලංකාවේ ඉතාම අඩු නිසා වෙන්න පුලුවන්


මෙි අත්දැකිම විදල නැති අය අනිවාර්යෙන්ම පහල තියෙන විඩියෝ එක බලන්න
ඇතතටම එක හරිම අමිහිරියි



https://www.youtube.com/watch?v=axeoTQtawt8

Last edited by Mafiapost; 06-07-2015 at 10:47 AM.
Reply With Quote
(#2)
Old
billythekid's Avatar
billythekid billythekid is offline
Senior Member
billythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of light
 
Posts: 3,927
Join Date: May 2015
Location: අමුතු ඇටේ
06-07-2015, 10:54 AM

අඩෝ මට මේක අනන්තවත් වෙලා තියනවා මම කාටවත් කියන්න ගියේ නෑ මම හිතුවේ මට විතරයි මෙහෙම වෙන්නේ කියලා සමහර දවස් වලට මට හුස්ම ගන්න පවා අමාරුවෙනවා සමහර දවස් වලට බඩේ දකුනු පැත්තට වෙන්න ලොකු කැක්කුමක් එනවා චුට්ටක් වත් ඇඟ හොල්ලන්න බෑ ඇහරුනගමන් එකපාරට හුස්ම ගන්න හින්දද කොහෙදෝ ගොඩක් මහන්සි වගේ දැනෙනවා මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් නැත්ද?
Reply With Quote
(#3)
Old
billythekid's Avatar
billythekid billythekid is offline
Senior Member
billythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of lightbillythekid is a glorious beacon of light
 
Posts: 3,927
Join Date: May 2015
Location: අමුතු ඇටේ
06-07-2015, 10:55 AM

Reply With Quote
(#4)
Old
retroarc's Avatar
retroarc retroarc is offline
Senior Member
retroarc has a spectacular aura aboutretroarc has a spectacular aura about
 
Posts: 388
Join Date: Sep 2014
Location: Kurunegala
06-07-2015, 10:55 AM

bump
Reply With Quote
(#5)
Old
amilanuwanamara's Avatar
amilanuwanamara amilanuwanamara is offline
Senior Member
amilanuwanamara has a spectacular aura aboutamilanuwanamara has a spectacular aura aboutamilanuwanamara has a spectacular aura aboutamilanuwanamara has a spectacular aura aboutamilanuwanamara has a spectacular aura about
 
Posts: 1,038
Join Date: Dec 2007
06-07-2015, 11:02 AM

මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
Reply With Quote
(#6)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 44,030
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
06-07-2015, 11:04 AM

bump
Reply With Quote
(#7)
Old
navinnuwan's Avatar
navinnuwan navinnuwan is offline
Senior Member
navinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to allnavinnuwan is a name known to all
 
Posts: 5,889
Join Date: Sep 2006
06-07-2015, 11:05 AM

Wikipedia
Reply With Quote
(#8)
Old
roshan.88's Avatar
roshan.88 roshan.88 is offline
Senior Member
roshan.88 is on a distinguished road
 
Posts: 142
Join Date: Jan 2015
sad sll - 06-07-2015, 11:15 AM

ado matath vela tjiyanava bn.oka mata venne bn davalta nida gathhama samahara unta oka kiyala mama joker kenek una bn.
Reply With Quote
(#9)
Old
hilander's Avatar
hilander hilander is offline
Senior Member
hilander is just really nicehilander is just really nicehilander is just really nicehilander is just really nicehilander is just really nicehilander is just really nicehilander is just really nicehilander is just really nice
 
Posts: 1,113
Join Date: Jun 2012
Location: human world
06-07-2015, 11:15 AM

Quote:
Originally Posted by amilanuwanamara View Post
මට ඕක වෙලා තියෙනවා. ඒ වෙලාවට අපි දන්නවනේ හොදටම දැන් අපි හීනේ ඇතුලේ නැගිටලා ඉන්නේ ඒත් අත පය හොලවන්න, කතා කරන්න බැ කියල. එතකොට හොදම වැඩේ තමයි සන්සුන් වෙන එක. නැගිටින්න හෙලවෙන්න මොකුත් කරන්න forfully try කරන්න එපා. එහෙමම හිටපන් ඉවසගෙන ඉතා සන්සුන්ව . එතකොට ටික වෙලාවක් ගියාම ඉබේ ඇහැරෙනවා. අත්දැකීමෙන් කියන්නේ.
Reply With Quote
(#10)
Old
malith86 malith86 is offline
Senior Member
malith86 is on a distinguished road
 
Posts: 177
Join Date: Oct 2012
06-07-2015, 11:15 AM

ado matath oka wela thiyenawa dethunparak. edawaswala mama hitiye bodimaka, tikak parana geyak mama hithuwe bhutha case ekak kiyala. dan thanai wade therune.
oka unama ganukenek mawa adata thiyala thadakaran allagena innawa wage hithune monawakarath hellenna baha. habai samanya widiyata awamanam hoda kunuharpa tikak kiwwama passe nam kisi bayak naha :p
ubat meka digatama wenawada. matanam gedara awata passe awurudu ganakata une naha.
Reply With Quote
Reply

Bookmarks

Tags
! ! ජේසු ජීවමානයි, ! ජේසු ජීවමානයි, !ම්ම්ම්අආග්, !හීනෙන් ගියා, පාත බුකා, බූතය පුකේ ඇරිය, බූතයා කටට දුන්නා, යකාහුකයි, හීනෙන් බොක ගියා, හීනෙන්පඩඅරිමු, for sale 2, for sale1, mental, ~the dream walker~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07699 seconds with 9 queries