ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page රිශාඩ්ලා හකීම්ලා ඉවරයක් කරලා දාන්න හොදම අ
Reply
 
Thread Tools
(#11)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud ofsnm1990 has much to be proud of
 
Posts: 9,689
Join Date: Jun 2015
11-19-2019, 01:45 PM

Quote:
Originally Posted by GayanFX2015 View Post
ඔහොම නෙමෙයි මචන්. කුඩු ලන්සල වගේ උන් නැතුව වියත් මග හරහා උගත්, රට ජාතිය ගැන හැගීමක් තියෙන අය මහ මැතිවරණයට ඉදිරිපත් කරන්න කියල මතයක් වෙනුවෙන් ලියපන්. රටට ඊලගට අවශ්‍ය ඒක

එහම වෙනවනම් චන්දෙ දෙන එක ගැන හිතන්නවත් පුළුවන්. තමන්ගේ පැත්තේ ඉන්න පොහොට්ටු කට්ටියගේ කැරැට්ටුව හොද එකක් නෙවෙයි කියල ගොඩක් අය දන්නවනේ....


මේ පාර පාවෙන චන්ද ගොඩක් අවේ ගොටට , එකට හේතුව යුන්පී එකේ ගොන් වැඩ එක්ක ජවිපෙ උන් කයිවාරුව විතරක් තියන හිටපු එක.
වියත්මගේ හිටපු කට්ටිය අඩුම දිස්ත්රික්කෙකට 2ක්,3ක් වගේ දල චන්දෙ තිබ්බත් ඇති.
Reply With Quote
(#12)
Old
Gunther's Avatar
Gunther Gunther is offline
Senior Member
Gunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of lightGunther is a glorious beacon of light
 
Posts: 1,181
Join Date: Jun 2017
11-19-2019, 01:46 PM

Quote:
Originally Posted by GayanFX2015 View Post
ඔහොම නෙමෙයි මචන්. කුඩු ලන්සල වගේ උන් නැතුව වියත් මග හරහා උගත්, රට ජාතිය ගැන හැගීමක් තියෙන අය මහ මැතිවරණයට ඉදිරිපත් කරන්න කියල මතයක් වෙනුවෙන් ලියපන්. රටට ඊලගට අවශ්‍ය ඒක
Reply With Quote
(#13)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of light
 
Posts: 9,217
Join Date: Feb 2007
Up 11-19-2019, 01:48 PM

Quote:
Originally Posted by GayanFX2015 View Post
ඔහොම නෙමෙයි මචන්. කුඩු ලන්සල වගේ උන් නැතුව වියත් මග හරහා උගත්, රට ජාතිය ගැන හැගීමක් තියෙන අය මහ මැතිවරණයට ඉදිරිපත් කරන්න කියල මතයක් වෙනුවෙන් ලියපන්. රටට ඊලගට අවශ්‍ය ඒක
100%
Reply With Quote
(#14)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nice
 
Posts: 3,869
Join Date: Mar 2013
11-19-2019, 02:57 PM

Quote:
Originally Posted by Hyaenidae View Post
19 අහෝසි කරන කතාවක් කිව්ව නෙහ්, ඒකට 2/3 ඕන නෙ
ඔව් ඒකටනම් ඕනේ. ඊට කලින් ආණ්ඩුව ආරක්ෂා කරගෙන ඉන්න එපැයි
Reply With Quote
(#15)
Old
geeko's Avatar
geeko geeko is offline
Senior Member
geeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nicegeeko is just really nice
 
Posts: 3,869
Join Date: Mar 2013
11-19-2019, 03:04 PM

Quote:
Originally Posted by GayanFX2015 View Post
ඔහොම නෙමෙයි මචන්. කුඩු ලන්සල වගේ උන් නැතුව වියත් මග හරහා උගත්, රට ජාතිය ගැන හැගීමක් තියෙන අය මහ මැතිවරණයට ඉදිරිපත් කරන්න කියල මතයක් වෙනුවෙන් ලියපන්. රටට ඊලගට අවශ්‍ය ඒක
ඔව් දිස්ත්‍රීක්කෙකට දෙන්නෙක් ගානෙ වත් දාන්න ඕනේ වියතුන්, ක්‍රීඩකයෝ, කළාකරුවෝ ( පබාලා වගේ අය නෙමේ ), වෘත්තිකයෝ වගේ අය.

ගොඩක් දුරට මේ පාර පොහොට්ටුවෙන් එහෙම දෙයක් වෙයි. කලුතරින් ඩිල්ෂාන්, නුවර එළියෙන් මුරලි, යාපනයෙන් රත්නප්‍රිය බන්ධු වගේ අය එයි
Reply With Quote
(#16)
Old
sandaru1rox's Avatar
sandaru1rox sandaru1rox is offline
Senior Member
sandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of lightsandaru1rox is a glorious beacon of light
 
Posts: 6,173
Join Date: Dec 2011
Location: පොල්ගස්ඕවිට
11-19-2019, 03:07 PM

District ekakata viyathmaga un 3k danna oni. Ethakota 2004jvp ekata awa wage 40k withara aluth un goda daganna puluwan.
Reply With Quote
(#17)
Old
Joker DC's Avatar
Joker DC Joker DC is offline
Senior Member
Joker DC is on a distinguished road
 
Posts: 350
Join Date: Apr 2019
11-19-2019, 03:13 PM

Gotabya aluth set ekak Saha , npp, maheshge set eka , anith aya set kara gathoth hondai
But wimal, jhonston, ratharan wage un ain karana ekak na, even Namal wunath
Reply With Quote
(#18)
Old
The Hacker's Avatar
The Hacker The Hacker is offline
Senior Member
The Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to allThe Hacker is a name known to all
 
Posts: 1,088
Join Date: Oct 2012
Location: කොළඹ රටේ...
11-19-2019, 03:20 PM

ඕක වෙන්නේ නෑ බන්... තාමත් බත් බැලයෝ ඉන්නවා. අපේ ගමේම බලපන් කොච්චර ඉන්නවාද කියලා .
ගෝටාට ගේම ආවේ ජාතිවාදී සින් එකයි, බෝම්බ පුපුරපු එකයි, unp එක ජනතාවට එපා උන එකයි ,නිසා...
එත් පාර්ලිමේන්තු යද්දී ඕක වෙනස් වෙනවා, ගතානුගතික උන් සෙට් එකක් ඉන්නවා තාම , ඒ හැරුනාම දැන් ඉන්න මැද ජනගහනයි, අලුත් උනුයි වෙනසක් කරන්න අමාරුයි.

බලපන් මොනා කිව්වත් මංගල වගේ උන් ආයේ එන්නේ නැද්ද කියලා
Reply With Quote
(#19)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of light
 
Posts: 2,577
Join Date: Dec 2017
11-19-2019, 03:27 PM

අපෝ යකෝ මෙච්චර දිනලා 112 මම හිතුවේ 120-30 වගේ ඇති කියලා
සමහරක් විට ප්‍රාදේශීය සැබා වගේ රිසල්ට් එකක් ගන්න පුළුවන් මහා මැතිවරණෙ ගොඩක් unp වුන් චන්දෙ දාන්න යන්නේ නැහැ
Reply With Quote
(#20)
Old
KavinduDD KavinduDD is offline
Senior Member
KavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of lightKavinduDD is a glorious beacon of light
 
Posts: 2,577
Join Date: Dec 2017
11-19-2019, 03:29 PM

Quote:
Originally Posted by geeko View Post
ඔව් දිස්ත්‍රීක්කෙකට දෙන්නෙක් ගානෙ වත් දාන්න ඕනේ වියතුන්, ක්‍රීඩකයෝ, කළාකරුවෝ ( පබාලා වගේ අය නෙමේ ), වෘත්තිකයෝ වගේ අය.

ගොඩක් දුරට මේ පාර පොහොට්ටුවෙන් එහෙම දෙයක් වෙයි. කලුතරින් ඩිල්ෂාන්, නුවර එළියෙන් මුරලි, යාපනයෙන් රත්නප්‍රිය බන්ධු වගේ අය එයි
ඔව් %20ක් අලුත් මුහුණු දානවා කිව්වා වුර්තිකයෝ කොහොම වෙයි ද දන්නේ නැහැ හොද එකෙක් හිටියේ නැත්නම් මානප එකක් වගේ ගහන්නේ පක්ෂෙට චන්දෙ දෙනවා
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02872 seconds with 9 queries