ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ✈✈ Aviation ✈✈
Reply
 
Thread Tools
(#101)
Old
rochel1977 rochel1977 is offline
Senior Member
rochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to behold
 
Posts: 11,329
Join Date: May 2006
Location: AKL, NZ and Kandy
01-26-2015, 12:53 AM

Quote:
Originally Posted by kmc madushan View Post
මේ තියෙන්නේ සිරාම සීන් එක විද්‍යාත්මක පැත්ත පැහැදිලි කලාට Thanks
එළ එළ. වෙල්කම් මචන්
Reply With Quote
(#102)
Old
Nisal1991's Avatar
Nisal1991 Nisal1991 is offline
Senior Member
Nisal1991 has a spectacular aura aboutNisal1991 has a spectacular aura aboutNisal1991 has a spectacular aura aboutNisal1991 has a spectacular aura about
 
Posts: 666
Join Date: Jan 2015
01-26-2015, 12:58 AM

102545454 <Mihin|Air/
Reply With Quote
(#103)
Old
rochel1977 rochel1977 is offline
Senior Member
rochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to behold
 
Posts: 11,329
Join Date: May 2006
Location: AKL, NZ and Kandy
01-26-2015, 01:10 AM


මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් උසින් පිහිටි ගුවන් තොටුපොලවල් වල ධාවන පථය අනික් පහල තියන ගුවන් තොටුපොල වල තියන ධාවන පත වලට වඩා දිගින් වැඩි. එහෙම වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උසින් තියනකොට වායුවේ ඝනත්වය අඩු නිසා ප්ලේන් එකකට එන්ජිමට අවශ්‍ය ත්‍රස්ට් (THRUST) එක ගන්න අමාරු වෙනවා. එහෙම කොට ගුවන් පථය ගොඩක් දික් කරනවා ප්ලේන් එකට අවශ්‍ය THRUST එක අරන් ගුවන් ගත වෙන්න. දැනට ලෝකේ උසින්ම පිහිටි ගුවන් තොටුපොල ඇවිත් චීනේ ඩඕචෙන් ගුවන්තොටුපොලයි. එකේ ගුවන් පතේ දිග අඩි 13,780. මීටර් නං 4,200.
Reply With Quote
(#104)
Old
kmc madushan's Avatar
kmc madushan kmc madushan is offline
Senior Member
kmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to behold
 
Posts: 23,201
Join Date: Feb 2011
Location: LK
01-26-2015, 01:16 AM

Quote:
Originally Posted by gtkisaru View Post
me.. lagadi mama 4R-ALL eke giyaa..

kiyanna tharam loku deyak nehe..ape thiyana parana 330 walata wada hodak kiyanna nehe "cabin wise", aisle ehema patui.
, engine ehema echchara sadda badda nehe,smooth..
thawa paata paata light wenas wenawa cabin eke , entertainment system eka wenas, galley ehema podii,
ela ela
Reply With Quote
(#105)
Old
kmc madushan's Avatar
kmc madushan kmc madushan is offline
Senior Member
kmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to behold
 
Posts: 23,201
Join Date: Feb 2011
Location: LK
Up 01-26-2015, 01:18 AM

Quote:
Originally Posted by rochel1977 View Post

මුහුදු මට්ටමේ ඉඳලා ගොඩක් උසින් පිහිටි ගුවන් තොටුපොලවල් වල ධාවන පථය අනික් පහල තියන ගුවන් තොටුපොල වල තියන ධාවන පත වලට වඩා දිගින් වැඩි. එහෙම වෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා උසින් තියනකොට වායුවේ ඝනත්වය අඩු නිසා ප්ලේන් එකකට එන්ජිමට අවශ්‍ය ත්‍රස්ට් (THRUST) එක ගන්න අමාරු වෙනවා. එහෙම කොට ගුවන් පථය ගොඩක් දික් කරනවා ප්ලේන් එකට අවශ්‍ය THRUST එක අරන් ගුවන් ගත වෙන්න. දැනට ලෝකේ උසින්ම පිහිටි ගුවන් තොටුපොල ඇවිත් චීනේ ඩඕචෙන් ගුවන්තොටුපොලයි. එකේ ගුවන් පතේ දිග අඩි 13,780. මීටර් නං 4,200.
එල ඔය ගැන අහලා තිබ්බට ඇත්තට ඒකට හේතුව දැන ගත්තේ දැන්
Reply With Quote
(#106)
Old
rochel1977 rochel1977 is offline
Senior Member
rochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to beholdrochel1977 is a splendid one to behold
 
Posts: 11,329
Join Date: May 2006
Location: AKL, NZ and Kandy
01-26-2015, 01:19 AM

Quote:
Originally Posted by kmc madushan View Post
එල ඔය ගැන අහලා තිබ්බට ඇත්තට ඒකට හේතුව දැන ගත්තේ දැන්
එහෙමද? තව හොඳ හොඳ දේවල් තියනවා පෝස්ට් කරන්නම් ත්‍රෙඩ් එක යන විදියට
Reply With Quote
(#107)
Old
kmc madushan's Avatar
kmc madushan kmc madushan is offline
Senior Member
kmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to behold
 
Posts: 23,201
Join Date: Feb 2011
Location: LK
01-26-2015, 01:20 AM

Quote:
Originally Posted by Nisal1991 View Post
102545454 <Mihin|Air/
Reply With Quote
(#108)
Old
kmc madushan's Avatar
kmc madushan kmc madushan is offline
Senior Member
kmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to beholdkmc madushan is a splendid one to behold
 
Posts: 23,201
Join Date: Feb 2011
Location: LK
01-26-2015, 01:22 AM

Quote:
Originally Posted by rochel1977 View Post
එහෙමද? තව හොඳ හොඳ දේවල් තියනවා පෝස්ට් කරන්නම් ත්‍රෙඩ් එක යන විදියට
නියමයි සහෝ
Reply With Quote
(#109)
Old
paralk's Avatar
paralk paralk is offline
Senior Member
paralk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to beholdparalk is a splendid one to behold
 
Posts: 9,048
Join Date: May 2008
Location: මගෙ කුටියේ....
Send a message via Yahoo to paralk Send a message via Skype™ to paralk
01-26-2015, 02:06 AM

Bmp
Reply With Quote
(#110)
Old
polwattacom's Avatar
polwattacom polwattacom is offline
Senior Member
polwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to allpolwattacom is a name known to all
 
Posts: 6,067
Join Date: Jul 2008
Location: USA
01-26-2015, 02:42 AM

දිගටම කරගෙන යමු ....

අපි ඉතින් ඕවයේ ගියාට වැඩි විස්තරයක් දන්නේ නැහැ ... දැන්නම් ඉතින් යන්නත් බයයි.. මගේ ජීවිතේ සැහැල්ලුවෙන්ම ගත කරන කාලය තමයි ගුවන් ගමන. take off කාරයින් පස්සේ යේ land කරනකම් මට ජීවිතේ තියෙන්නේ වර්තමානය විතරයි. හරිම සැහැල්ලුයි.. කිසිම වගකීමක් නැහැ කියන හැගීමක් දැනෙන්නේ..

මම අහල තියනව මොකක් හරි කාර්මික දෝෂයක් දැනෙනවානම් පයිලට් ඉස්සෙල්ලම කරන්නේ පුළුවන් තරම් උසකින් යානය පියාසර කරවන්න උත්සහ කරන එකයි කියල. එහෙම කරනවට වඩා ආරක්‍ෂිත නැද්ද පුළුවන් තරම් මුහුද ආසන්නයෙන් පියාසර කරානම්.. එතකොට එන්ජිම් නවතිනවානම් මුහුදට ලෑන්ඩ් කරලා මිනිස් ජීවිත ටික බේරගන්න පුල්ලුවන් නේද.. පුළුවන් තරම් උඩින් පියාසර කරලා එන්ජිම නැවතිලා පහලට වැටීමේදී කෙලින්ම මුහුද පතුලට යනවට වඩා ආරක්‍ෂිත නැද්ද දෝෂ සහිත ගුවන් යානයක් පහලින් පියාසර කිරීම.

නොදන්නා නිසයි අහන්නේ මේ තියරි එක ඒ විදිහට හදල තියෙන්නේ ඇයි කියල පැහැදිලි කරනවද කව්රුහරි දන්නා කෙනෙක්.
Reply With Quote
Reply

Bookmarks

Tags
!!henryl_පොරටෝක්, !henryl_කටින්_බතල, බ්රූම්, ශ්‍රි ලන්කන්, 00000, 0000000000, 11111, 22222222222, 4444, a350<boeing 787, air lundia, airbus <3, aviation, boeing roxx, boeing sux, elakiri thread, kmc=chandani, magetag1, magetag2, mine, plane, rashee_irosh ආවා, ridila¸¸™ is_here, ~අහස් යන්තරේ....., ~උඩින් යමු~

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05259 seconds with 10 queries