ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බම්බලපිටියේ වෙරලට මාලුවෙක් ගොඩ ගහල..
Reply
 
Thread Tools
(#21)
Old
WhyNot1's Avatar
WhyNot1 WhyNot1 is offline
Senior Member
WhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of lightWhyNot1 is a glorious beacon of light
 
Posts: 1,010
Join Date: Nov 2016
05-19-2017, 01:14 PM

Quote:
Originally Posted by sunerudx View Post
ඇම්බර් කෑල්ලක් kiyanne mokkada ban
හොයා ගත්තා
තල්මසුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව සිටින්නෙ මන්දා තල්මසුන්, සිංහල අර්ථයට අනුවම ඔවුන්ගේ ආමාශයට යටින් ඝන මේද ස්ථරයක් හෙවත් තෙල් මන්දක් පිහිටනවා. ධීවරයන් මේ තෙල් හඳුන්වන්නේ ඇම්බර් නමින්. ඇම්බර් අද ලෝකයේ රහසිගතව අළෙවි කැරෙන වටිනා ද්‍රව්‍යයක් බවට පත්වෙලා. එයින් ස්වභාවික සුවඳ විලවුන් මෙන්ම කාමෝද්දීපික ඖෂධ වර්ග නිෂ්පාදනය කරනවා. ’’ ගාමිණී කුමාර විතාන මහතා පවසන්නේ ඇම්බර් යනු පෙරමෝනයක් බවයි. අධික සුවඳ හේතුවෙන්ම ගඳක් ලෙස තෙරුම්ගන්නා මේ පෙරමෝනය විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කැර ගැනීම සඳහා තල්මසුන්ට ප‍්‍රයෝජනවත් වේ. ඉතා තියුණු සහ වින්දනීය සුවඳක් වහනය වන ඇම්බර් වලින් නිපදවන සුවඳ විලවුන් ස්වභාවික විලවුන් අතර ලොව මිලෙන් අධිකම විලවුන් වර්ගයයි. එබැවින් සංවිධානාත්මකව මන්දා තල්මසුන් ඝාතනය කොට ඇම්බර් ලබාගැනීම සිදුවන බැවින් එය තල්මසුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වී තිබේ.
Reply With Quote
(#22)
Old
snm1990 snm1990 is offline
Senior Member
snm1990 is just really nicesnm1990 is just really nicesnm1990 is just really nicesnm1990 is just really nicesnm1990 is just really nicesnm1990 is just really nicesnm1990 is just really nicesnm1990 is just really nice
 
Posts: 2,445
Join Date: Jun 2015
05-19-2017, 01:16 PM

Bump
Reply With Quote
(#23)
Old
kasun757's Avatar
kasun757 kasun757 is offline
Senior Member
kasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the roughkasun757 is a jewel in the rough
 
Posts: 530
Join Date: Jan 2011
05-19-2017, 01:18 PM

Quote:
Originally Posted by WhyNot1 View Post
හොයා ගත්තා
තල්මසුන් අතරින් වැඩිම තර්ජනයට ලක්ව සිටින්නෙ මන්දා තල්මසුන්, සිංහල අර්ථයට අනුවම ඔවුන්ගේ ආමාශයට යටින් ඝන මේද ස්ථරයක් හෙවත් තෙල් මන්දක් පිහිටනවා. ධීවරයන් මේ තෙල් හඳුන්වන්නේ ඇම්බර් නමින්. ඇම්බර් අද ලෝකයේ රහසිගතව අළෙවි කැරෙන වටිනා ද්‍රව්‍යයක් බවට පත්වෙලා. එයින් ස්වභාවික සුවඳ විලවුන් මෙන්ම කාමෝද්දීපික ඖෂධ වර්ග නිෂ්පාදනය කරනවා. ’’ ගාමිණී කුමාර විතාන මහතා පවසන්නේ ඇම්බර් යනු පෙරමෝනයක් බවයි. අධික සුවඳ හේතුවෙන්ම ගඳක් ලෙස තෙරුම්ගන්නා මේ පෙරමෝනය විරුද්ධ ලිංගිකයන් ආකර්ශනය කැර ගැනීම සඳහා තල්මසුන්ට ප‍්‍රයෝජනවත් වේ. ඉතා තියුණු සහ වින්දනීය සුවඳක් වහනය වන ඇම්බර් වලින් නිපදවන සුවඳ විලවුන් ස්වභාවික විලවුන් අතර ලොව මිලෙන් අධිකම විලවුන් වර්ගයයි. එබැවින් සංවිධානාත්මකව මන්දා තල්මසුන් ඝාතනය කොට ඇම්බර් ලබාගැනීම සිදුවන බැවින් එය තල්මසුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වී තිබේ.
Reply With Quote
(#24)
Old
Lejayange's Avatar
Lejayange Lejayange is offline
Senior Member
Lejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to allLejayange is a name known to all
 
Posts: 6,111
Join Date: Mar 2015
05-19-2017, 01:21 PM

Quote:
Originally Posted by isuru_d View Post
ඔහොම එකෙක්ම තමයි ඉන්දුනීසියාවේ වෙරළටත් ගොඩගහල තිබුණේ.
ඒකනේ, දැන් බලන්න ජාත්‍යන්තරය කොච්චර හිතවත්ද කියල. පහුගිය කාලෙ වගේ නෙවෙයි, ඉන්දුනීසියාවට එන දේවල් අපිටත් එනව.
Reply With Quote
(#25)
Old
Deleted's Avatar
Deleted Deleted is offline
Senior Member
Deleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of lightDeleted is a glorious beacon of light
 
Posts: 2,290
Join Date: Aug 2016
Up 05-19-2017, 01:22 PM

Quote:
Originally Posted by sunerudx View Post
ඇම්බර් කෑල්ලක් kiyanne mokkada ban
Quote:
Originally Posted by WhyNot1 View Post
ඉතිං මොනවද අම්බර් කියන්නේ
Quote:
Originally Posted by r runner View Post
තල්මහගේ හක්කෙ හැදෙන්නෙ මන් දන්න විදිහට.. එක්ස්පෙන්සිව් සුවදවිලවුන් වලට එහෙම ගන්නවා.. මේ වගේ කෑල්ලක් සෙට් වුනොත් මිල කල නොහැක
Reply With Quote
(#26)
Old
roki123's Avatar
roki123 roki123 is offline
Senior Member
roki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really niceroki123 is just really nice
 
Posts: 2,512
Join Date: Jul 2016
Location: ලෝකේ වටේ
05-19-2017, 06:00 PM

Bump
Reply With Quote
(#27)
Old
A. සිරියා's Avatar
A. සිරියා A. සිරියා is offline
Awrudu Games 2017 - Winners
A. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to allA. සිරියා is a name known to all
 
Posts: 11,557
Join Date: Aug 2014
Location: වැඩි ඈතක නෙමෙයි..
05-19-2017, 11:57 PM

Bump
Reply With Quote
(#28)
Old
hmjrathnayaka's Avatar
hmjrathnayaka hmjrathnayaka is online now
Senior Member
hmjrathnayaka has a spectacular aura abouthmjrathnayaka has a spectacular aura about
 
Posts: 307
Join Date: Apr 2016
05-20-2017, 07:57 AM

Bump
Reply With Quote
(#29)
Old
A_S_I.T_H_A's Avatar
A_S_I.T_H_A A_S_I.T_H_A is offline
Senior Member
A_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of lightA_S_I.T_H_A is a glorious beacon of light
 
Posts: 6,129
Join Date: Sep 2016
Location: .::🌳SRI LANKA🌳::.
05-20-2017, 07:58 AM

bump
Reply With Quote
(#30)
Old
ModelSriLanka's Avatar
ModelSriLanka ModelSriLanka is offline
Senior Member
ModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to all
 
Posts: 31,285
Join Date: Oct 2010
Location: nEAR the hEAVAN
05-20-2017, 08:00 AM

Bump
Reply With Quote
Reply

Bookmarks

Tags
මහින්ද රට කෑවා, මහින්දට කියපන්, bambalapitiya, bambalapitiya werala, maaluwa, werala

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02612 seconds with 9 queries