Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ
Page 13 of 26
«
First
<
3
11
12
13
14
15
23
>
Last
»
Thread Tools
(#
121
)
Boomslang
Senior Member
Posts: 278
Join Date: Mar 2017
Location: Borderrealm
05-20-2017, 06:47 AM
Quote:
Originally Posted by
Melon8
මට තියෙන ප්‍රශ්නේ මේකයි.පොඩ්ඩක් මම කියන දේ අහපල්ල.
මේ දොස්තර මහත්තය කියනවා වගේ ,නවීන මනෝ විද්‍යාව අනුව බණ කියනකොට මිනිස්සු දොහොත් මුදුන් දීලා වඳිනකොට අර බණ කියපු බුදු හාමුදුරුවන්ගේ හිතේ මාන්නයක් ඇති වෙලා තියෙනවා.එතකොට උන් වහන්සේ තවත් මාන්නෙන් බණ කියලා තියෙනවා බොරු ගොත ගොත.
ඒ කියන්නේ නවීන මනෝ විද්‍යාව අනුව බුදු හාමුදුරුවෝත් මානසික රෝගියෙක්.මොකද ඔය කාටත් කලින් ධර්මය දේශනා කරල තියෙන්නේ උන්වහන්සේනේ.
එසේ මෙසේ කෙනෙක් නෙමේ කියන්නේ.ලංකාවේ එම්බීබීඑස් වෛද්‍යවරයෙක්.
වෛද්‍යවරු ඉන්නවනම් පොඩ්ඩක් පිළිතුරු දෙනවද?
Delusion -මිත්‍යාවන් සත්‍යලෙස දැකීම
Hallucination -ශබ්ද , ගන්ධ , රූප පෙනීම
"තමාට විශේෂ මානසික බලයක් ඇති බව සිතීම"
"තමාගෙන් කිරණ පිටවෙන බව සිතීම"
මේවා භින්නෝන් මාද රෝගයේ ලක්ෂණ
Boomslang
View Public Profile
Send a private message to Boomslang
Find all posts by Boomslang
(#
122
)
a2mdb
Senior Member
Posts: 1,188
Join Date: Sep 2013
05-20-2017, 08:46 AM
Quote:
Originally Posted by
Boomslang
Delusion -මිත්‍යාවන් සත්‍යලෙස දැකීම
Hallucination -ශබ්ද , ගන්ධ , රූප පෙනීම
"තමාට විශේෂ මානසික බලයක් ඇති බව සිතීම"
"තමාගෙන් කිරණ පිටවෙන බව සිතීම"
මේවා භින්නෝන් මාද රෝගයේ ලක්ෂණ
සූත්‍ර පිටකයට අනුව බුදුරජාණන්වහන්සේගේ විශේෂ හැකියාවන් දැකපු ඒ නිසා බුදුසරණ ගිය අය ගැන විශාල වශයෙන් සඳහන් වෙනවා. එතකොට අනිත් උදවියටත් ඒ දේවල් දැක්කා / දුටුවා කියන දේ ගත්තාම ඔය කියන රෝගී කතාව අයින් කරන්න පුලුවන්නේ. දැන් එන්න එපා ඉතින් ත්‍රිපිටකේ බොරුයි කියාගන. එහෙම කියනවා නම් අපිට මේ ලෝකෙ කිසිම දෙයක් ගැන කිසිම තර්කයක් කතාවක් කරන්න වෙන්නෙ නෑ.
අනිත් දේ තමයි ඔයා පොඩ්ඩක් ත්‍රිපිටකේ තියන සූත්‍ර දේශනාවල් කියවලා බලන්න. හේතූ ප්‍රත්‍යය අනුව උප්පතිය සකස්වෙන ආකාරය, හේතූන්ගේ සකස්වීම උඩ මේ ලෝකය වැඩ කරන හැටි ගැන කියවලා බලන්න. ඒ දැනුම ගැන බලන්න.
a2mdb
View Public Profile
Send a private message to a2mdb
Find all posts by a2mdb
(#
123
)
AnuradhaRa
Senior Member
Posts: 20,075
Join Date: Dec 2010
Location: Negombo
05-20-2017, 09:10 AM
කවදාවත් මැරෙන්නෙ නැතුව ඉන්නව කිව්වෙ වයසට ගිහින් එහෙමම ඉන්න එකක් ගැන නෙමේ..
වයසටවත් නොයන එක ගැන.. හැමදාම අපි තරුණයි. මැරෙන්නෙත් නෑ..
එහෙම ලෝකයක් එනවනං කොච්චර හොඳද ?
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
124
)
LazyLizard
Senior Member
Posts: 37,925
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
05-20-2017, 09:16 AM
Quote:
Originally Posted by
AnuradhaRa
කවදාවත් මැරෙන්නෙ නැතුව ඉන්නව කිව්වෙ වයසට ගිහින් එහෙමම ඉන්න එකක් ගැන නෙමේ..
වයසටවත් නොයන එක ගැන.. හැමදාම අපි තරුණයි. මැරෙන්නෙත් නෑ..
එහෙම ලෝකයක් එනවනං කොච්චර හොඳද ?
හොඳ දේවල් වෙන්නෙ කලාතුරකින් නෙ.
LazyLizard
View Public Profile
Send a private message to LazyLizard
Find all posts by LazyLizard
(#
125
)
AnuradhaRa
Senior Member
Posts: 20,075
Join Date: Dec 2010
Location: Negombo
05-20-2017, 09:23 AM
Quote:
Originally Posted by
LazyLizard
හොඳ දේවල් වෙන්නෙ කලාතුරකින් නෙ.
Good Morning මචං
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
126
)
LazyLizard
Senior Member
Posts: 37,925
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
05-20-2017, 09:26 AM
Quote:
Originally Posted by
AnuradhaRa
Good Morning මචං
එසේම වේවා
උදේට කාල බීල එහෙමද ඉන්නෙ
දෙන්නද හපන්න මොනවහරි
LazyLizard
View Public Profile
Send a private message to LazyLizard
Find all posts by LazyLizard
(#
127
)
ashmi
Senior Member
Posts: 19,491
Join Date: Dec 2011
05-20-2017, 09:27 AM
Quote:
Originally Posted by
AnuradhaRa
කවදාවත් මැරෙන්නෙ නැතුව ඉන්නව කිව්වෙ වයසට ගිහින් එහෙමම ඉන්න එකක් ගැන නෙමේ..
වයසටවත් නොයන එක ගැන.. හැමදාම අපි තරුණයි. මැරෙන්නෙත් නෑ..
එහෙම ලෝකයක් එනවනං කොච්චර හොඳද ?
අපෝ එතකොට එපා වෙනවනේ..
ashmi
View Public Profile
Send a private message to ashmi
Find all posts by ashmi
(#
128
)
Sharma01
Senior Member
Posts: 3,222
Join Date: Jun 2015
05-20-2017, 09:31 AM
නැවත ඉපදීමක් නෑ කියන එක ස්ටීවන් හෝකින්ස් උනත් ඔප්පු කරල තියනව. දන් මෙතෙන්ට රෙද්ද උස්සගෙන දුවගෙන එයි ලංකාවෙ පොලින්ද සිල්වගෙ ගෝලයො ටික මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් කියන්නෙ බොරු කියල කියාගෙන.
https://www.cnet.com/news/stephen-ha...n-might-go-on/
https://www.theguardian.com/science/...e-is-no-heaven
Sharma01
View Public Profile
Send a private message to Sharma01
Find all posts by Sharma01
(#
129
)
AnuradhaRa
Senior Member
Posts: 20,075
Join Date: Dec 2010
Location: Negombo
05-20-2017, 09:34 AM
Quote:
Originally Posted by
ashmi
අපෝ එතකොට එපා වෙනවනේ..
එහෙනං මැරියං..
AnuradhaRa
View Public Profile
Send a private message to AnuradhaRa
Find all posts by AnuradhaRa
(#
130
)
Dishta Didin
Senior Member
Posts: 1,741
Join Date: Dec 2015
05-20-2017, 09:34 AM
Dishta Didin
View Public Profile
Send a private message to Dishta Didin
Find all posts by Dishta Didin
Page 13 of 26
«
First
<
3
11
12
13
14
15
23
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
! ඔබව කැදවා තිබේ
,
! දෙවියන්වහන්සේ
,
අශ්මි කිබි
,
ඉතුරු උනේ එළවලු
,
දර්ශණය මිත්‍යාව
,
දේවදත්ත පරපුර
,
පුකදෙන ආශ්මි
,
පුනර්භවය බොරු
,
darshanaya boru
,
jesus is coming
,
lemon hosting free
,
max jayaweera
,
weragama his
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02840
seconds with
9
queries