Register
Downloads
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
ElaKiri Community
>
General
>
ElaKiri Talk!
ගැමුණු මහරජ -2 ~ හෙන ගහන අපරාද ( Hora TV )
Page 2 of 5
<
1
2
3
4
>
Last
»
Thread Tools
(#
11
)
guideline
Senior Member
Posts: 2,364
Join Date: Dec 2015
05-19-2017, 06:13 PM
Quote:
Originally Posted by
djnick
හොඅ වේලාවට එකක්වත් බැලුවේ නැත.
guideline
View Public Profile
Send a private message to guideline
Find all posts by guideline
(#
12
)
LazyLizard
Senior Member
Posts: 38,009
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
05-19-2017, 06:53 PM
Quote:
Originally Posted by
WhyNot1
මාත් ඒක තමයි බැලුවේ නැත්තේ. ගැමුනු කුමාරයට ගැලපෙන්නේ නැති p ලුක් එකක් ඌට තියන්නේ
ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.
LazyLizard
View Public Profile
Send a private message to LazyLizard
Find all posts by LazyLizard
(#
13
)
rwnfrnnd
Senior Member
Posts: 661
Join Date: Sep 2008
Location: Gam5
05-19-2017, 06:55 PM
පළවෙනි එක විශිෂ්ඨ නිර්මාණයක් කියල මම කියන්නේ නැහැ. ඒකෙත් පොඩි ඇදෙන ගතියක් තිබුණා. ගැමුණු කුමාරය තමන්ගෙ බොරු කොන්ඩේ ගැලවෙයි කියල බයට හිමීහිට ගසන (සකස් කරන) විදිහ හරිම අතාත්විකයි. හැබැයි ලංකාවෙ මට්ටමට බැලුවහම ඉතාම හොඳ උත්සහයක්.
දෙවෙනි එක නම් ගන්න දෙයක් නැහැ.
rwnfrnnd
View Public Profile
Send a private message to rwnfrnnd
Find all posts by rwnfrnnd
(#
14
)
SLCRI
Senior Member
Posts: 6,954
Join Date: Feb 2011
05-19-2017, 07:05 PM
Quote:
Originally Posted by
LazyLizard
ඇඟ තියෙන හින්දද කොහෙද ඌව අරන් තියෙන්නෙ, නැත්තන් වෙන ඇඳුනුම්කමකට. සෑහෙන කාලෙකට කලින් නදීෂා හේමමාලි එක්ක නාට්ටියක හිටිය මතකයි ඒ ඇර දැකලම නෑ ඌව.
ඌ The Buddhist tv channel එකේ නිවේදකයෙක් විදියට වැඩ කරනවා.
මටත් මුලදි හිතුනෙ ඔහොමයි . ඒත් කාතාව දිගටම බැලුවොත්, තේරෙනවා ,ඌ ඒ චරිතෙට යම්කිසි සාදාරණයක් කරනවා කියලා. ඒකට අධ්යක්ෂණයත් බලපානවා.
Last edited by SLCRI; 05-19-2017 at
07:06 PM
.
SLCRI
View Public Profile
Send a private message to SLCRI
Find all posts by SLCRI
(#
15
)
SLCRI
Senior Member
Posts: 6,954
Join Date: Feb 2011
05-19-2017, 08:44 PM
bump
SLCRI
View Public Profile
Send a private message to SLCRI
Find all posts by SLCRI
(#
16
)
HSW
Senior Member
Posts: 5,478
Join Date: Nov 2016
05-19-2017, 10:16 PM
bump
HSW
View Public Profile
Send a private message to HSW
Find all posts by HSW
(#
17
)
Deleted
Senior Member
Posts: 2,639
Join Date: Aug 2016
05-19-2017, 10:23 PM
බම්ප්
Deleted
View Public Profile
Send a private message to Deleted
Find all posts by Deleted
(#
18
)
ඇට්ටරයා
Senior Member
Posts: 997
Join Date: May 2013
Location: මෙන්න මෙතන
05-19-2017, 10:57 PM
පටන් ගත්තු විදිහ හොඳයි කියලා කියමුකෝ. 1 කොටසේ අන්තිම බලපල්ලකො. නොදකින්. යකෝ රටක් බලාපොරොත්තු වන, හැමෝම බලාගෙන ඉන්න ගැමුණු කුමරු තමන් එක්ක හිටපු කෙනා කියල දැනගත්තම මහ පුදුමාකාර හැඟීම් තියෙන්න ඕන. ඒත් චරිත් (කුඩාගනිත්තයා) කලේ ඔලුව හොල්ලන එක.
නොදකින් බං... Film එක එකෙක් කෑව, tele එක එකෙක් කෑව. දැන් ඒ කතාව ගන්න බෑනෙ හොඳ නිර්මාණයකට....
ඇට්ටරයා
View Public Profile
Send a private message to ඇට්ටරයා
Find all posts by ඇට්ටරයා
(#
19
)
SLCRI
Senior Member
Posts: 6,954
Join Date: Feb 2011
05-19-2017, 11:29 PM
Quote:
Originally Posted by
ඇට්ටරයා
පටන් ගත්තු විදිහ හොඳයි කියලා කියමුකෝ. 1 කොටසේ අන්තිම බලපල්ලකො. නොදකින්. යකෝ රටක් බලාපොරොත්තු වන, හැමෝම බලාගෙන ඉන්න ගැමුණු කුමරු තමන් එක්ක හිටපු කෙනා කියල දැනගත්තම මහ පුදුමාකාර හැඟීම් තියෙන්න ඕන. ඒත් චරිත් (කුඩාගනිත්තයා) කලේ ඔලුව හොල්ලන එක.
නොදකින් බං... Film එක එකෙක් කෑව, tele එක එකෙක් කෑව. දැන් ඒ කතාව ගන්න බෑනෙ හොඳ නිර්මාණයකට....
wu kathawa danna nisa, oluwa holawanna athi. e asse eka weradila cam ekata wedila. edit karapu eka ekath dala anthimata.
SLCRI
View Public Profile
Send a private message to SLCRI
Find all posts by SLCRI
(#
20
)
chami_84
Senior Member
Posts: 20,884
Join Date: Sep 2008
05-19-2017, 11:57 PM
Mama nam oka baluwe Na hariyata..
Hiru indian channel ekak wage dan..okkoma yanne indian labbawal..
chami_84
View Public Profile
Send a private message to chami_84
Find all posts by chami_84
Page 2 of 5
<
1
2
3
4
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
මෙෙත්රී දින්නා
,
රතිඤ්ඤා දාමු
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
Cooking
Cooking Talk
Recipes and Showcase
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Offline Business
Buy & Sell (Biz Product/Services)
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
Jobs & Employment
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
Automobile
Auto News & Industry updates
Vehicle Talks
Vehicle Reviews & DIY Guides
Automobile Technical Help
Buy & Sell Automobiles
Auto Racing and Touring
Motorcycles
News & Industry updates
Bike Talks
Bike Reviews and DIY Guides
Technical Help
Buy & Sell
Racing and Bike Touring
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.02820
seconds with
9
queries