ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > Religious
Reload this Page ශ්‍රී පාදයේ ශිව බලය මැඬලූ හැටි
Reply
 
Thread Tools
(#11)
Old
Sachira123's Avatar
Sachira123 Sachira123 is online now
Senior Member
Sachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud ofSachira123 has much to be proud of
 
Posts: 17,359
Join Date: Jun 2015
Location: 🐘🐘🐘♪♫•*¨*•.¸¸♫♪🐘🐘🐘
Send a message via ICQ to Sachira123 Send a message via AIM to Sachira123 Send a message via MSN to Sachira123 Send a message via Yahoo to Sachira123 Send a message via Skype™ to Sachira123
01-19-2019, 01:33 AM

වෙන විස්තර දන්නෙ නැද්ද ඒගැන යාලෝ

ඔය සිංදුව හැඩුන හැටි ....

ඒ වොරියර් ගැන එහෙම

Quote:
Originally Posted by maxtalker View Post
අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් රණශූරයෙක්. ඒ නිසා වික්‍රමසිංහට පසු සීතාවක ප්‍රධාන සෙනවියා බවට පත්වෙනවා.
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා... කියන්නේ මේ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ගැන තමයි.
පස්සේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට පස්සේ එයාගෙ මුණුබුරා රාජසූරිය කුමාරය රජඋනත් අවුරුද්දක් ඇතුලතදි රහසිගත කුමන්ත්‍රණයකින් එයයි එයාගෙ සහෝදරයයි මරවලා ටිකිරි බිසෝ බණ්ඩාරගෙ (1 රාජසිංහ රජුගෙ සොහොයුරිය) අතට බලය යනවා ඇයගෙ මුණුබුරා නිකපිටියෙ බණ්ඩාර රජකරවන්න හිතාගන.
පෙරුමාල්ට සීතාවක රාජ්‍ය බලය අල්ලගන්න නිකපිටියෙ බණ්ඩාරගෙ සහෝදරී සරණපාවගන්න බැලුවත් ඒක හරිගියෙ නෑ.
පස්සේ බුවා කෝට්ටේට එකතුවෙලා පෘතුගීසීන් සමග සීතාවකට ඇටෑක් කරලා දානවා. සීතාවක අල්ලගන්නවා. නාමිකව සීතාවක රජකමටත් පත්වෙනවා.පස්සෙ යම් කුමන්ත්‍රණයක් නිසා පෘතුගීසීන්ම පෙරුමාල්ට ෂොට් එක දීලා දානවා.
Reply With Quote
(#12)
Old
Sutin's Avatar
Sutin Sutin is offline
Senior Member
Sutin is a jewel in the roughSutin is a jewel in the roughSutin is a jewel in the roughSutin is a jewel in the roughSutin is a jewel in the roughSutin is a jewel in the roughSutin is a jewel in the rough
 
Posts: 269
Join Date: Sep 2016
01-22-2019, 12:49 PM

Quote:
Originally Posted by maxtalker View Post
අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් රණශූරයෙක්. ඒ නිසා වික්‍රමසිංහට පසු සීතාවක ප්‍රධාන සෙනවියා බවට පත්වෙනවා.
අතුරු මිතුරු දඹදිවතුරු රාජකපුරු සෙට්ටියා... කියන්නේ මේ අරිට්ඨ කී වෙණ්ඩු පෙරුමාල් ගැන තමයි.
පස්සේ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ට පස්සේ එයාගෙ මුණුබුරා රාජසූරිය කුමාරය රජඋනත් අවුරුද්දක් ඇතුලතදි රහසිගත කුමන්ත්‍රණයකින් එයයි එයාගෙ සහෝදරයයි මරවලා ටිකිරි බිසෝ බණ්ඩාරගෙ (1 රාජසිංහ රජුගෙ සොහොයුරිය) අතට බලය යනවා ඇයගෙ මුණුබුරා නිකපිටියෙ බණ්ඩාර රජකරවන්න හිතාගන.
පෙරුමාල්ට සීතාවක රාජ්‍ය බලය අල්ලගන්න නිකපිටියෙ බණ්ඩාරගෙ සහෝදරී සරණපාවගන්න බැලුවත් ඒක හරිගියෙ නෑ.
පස්සේ බුවා කෝට්ටේට එකතුවෙලා පෘතුගීසීන් සමග සීතාවකට ඇටෑක් කරලා දානවා. සීතාවක අල්ලගන්නවා. නාමිකව සීතාවක රජකමටත් පත්වෙනවා.පස්සෙ යම් කුමන්ත්‍රණයක් නිසා පෘතුගීසීන්ම පෙරුමාල්ට ෂොට් එක දීලා දානවා.
ela bro
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03566 seconds with 10 queries