ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඔබේ වටිනා චන්දය අපතේ හරිනවාද?
View Poll Results: ඔබේ තීරණය
ගෝඨාභය රාජපක්ෂ 95 68.84%
සජිත් ප්‍රේමදාස 8 5.80%
වෙනත් අපේක්ෂකයෙක් 35 25.36%
Voters: 138. You may not vote on this poll

Reply
 
Thread Tools
(#1)
Old
JHHA's Avatar
JHHA JHHA is offline
Senior Member
JHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of lightJHHA is a glorious beacon of light
 
Posts: 1,082
Join Date: Aug 2009
Location: අනේ මන්දා...!!!
ඔබේ වටිනා චන්දය අපතේ හරිනවාද? - 09-29-2019, 10:57 PM

ජනාධිපතිවරණයේ ඉන්නෙ දිනන්න පුලුවන් අපේක්ෂකයන් දෙන්නෙක් විතරයි. සජිත් සහ ගෝඨාභය.

ස්වාධීන/JVP/විකල්පය/සාධාරණසමාජය/ජන බලවේගය etc., වෙනුවෙන් චන්දෙ ඉල්ලන, වැඩ කරන, කතා කරන හැමෝම(අපේක්ශකයෝ ඇතුලුව) හොඳින්ම දන්නවා තමුන්ට දිනන්න බෑ කියලා. (ඒක එහෙම නෙමෙයි කියලා කවුරුහරි කියනවනම් ඌ ලංකාවේ පොලොවෙ පය ගහලා ඉන්න/ඉඳපු එකෙක් නෙමෙයි.)

මේ පාර ජනාධිපති තේරීමේ තීරණාත්මක සාධකය පාවෙන සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික චන්ද.
ඊනියා සහජීවනය කොහොම තිබුනත් මුස්ලිම් ඔක්කෝම මුස්ලිම් නායකයො කියන අපේක්ෂකයටත්, උතුරු නැගෙනහිර සහ වතුකරයේ දෙමළ ඔක්කෝම දෙමළ නායකයො කියන අපේක්ෂකයටත් විතරයි චන්දෙ දෙන්නේ, පටු ආගමික සහ ජාතිවාදී අරමුණු උඩ.

ඉතින් ඔය උඩකියපු
ස්වාධීන/JVP/විකල්පයේ අරමුණ(තමන් කැමති ප්‍රධාන අපේක්ශකයෙක් වෙනුවෙන්, පිටරටින් තමන්ට ලැබෙන $ වෙනුවෙන්, සමහර බලවත් රටවල් වෙනුවෙන්, etc,) තීරණාත්මක සාධකය වෙන පාවෙන සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික චන්ද ටික සහජීවනයෙන් කඩලා අපතේ යවන එක. උන්ට එක මුස්ලිම්/දෙමළ චන්දයක්වත් වෙනස් කරන්න බෑ. එහෙම කරන්න උන් බලපොරොත්තු වෙන්නෙත් නෑ. ඒකට ඉඩක් ලැබෙන්නෙත් නෑ. මේ රටේ සහජීවනයෙන් ජීවත් වෙන මුස්ලිම් සහ දෙමළ ජනතාව නොබෙදී එකමුතුව චන්දය දෙන බව මතක තියාගන්න.

ඉතිං පාවෙන චන්ද හිමි සිංහල බෞද්ධ සහ සිංහල කතෝලික ජනතාව තමන්ගේ වටිනා චන්දය නිකං අපතේ අරිනවද? නැත්තං එක් ප්‍රබල කන්ඩායමක් විදියට ශක්තිමත් නායකයෙක් (සජිත් හෝ ගෝඨාභය) වෙනුවෙන් නොබෙදී පාවිච්චි කරනවද?
තමතමන් හිතලා තීරණය කරන්න.
සරලවම සුරක්ෂිත රටක(ආර්ථිකය,ආරක්ෂාව,අධ්‍යාපනය,සෞඛ්‍යය,අධිකරණය,etc. ., ආදී ක්ෂේත්‍රවලින්) සමානව, සුරක්ෂිතව ජීවත්වීම තහවුරු කරලා තියනවනම් ඒක ඉදිරියට ගෙනියන්න වත්මන් ආන්ඩුව ඉදිරිපත් කරපු සජිත් එහෙම නැත්තං ගෝඨාභය.

ඔච්චරයි කතාව.
Reply With Quote
(#2)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 20,519
Join Date: Apr 2015
09-29-2019, 10:59 PM

G O T A 2 0 2 0
Reply With Quote
(#3)
Old
Banned!'s Avatar
Banned! Banned! is offline
Senior Member
Banned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to allBanned! is a name known to all
 
Posts: 9,608
Join Date: Jun 2013
Send a message via ICQ to Banned! Send a message via AIM to Banned! Send a message via MSN to Banned! Send a message via Yahoo to Banned! Send a message via Skype™ to Banned!
09-29-2019, 11:06 PM

පාට වලට කඩේ නොයන, විකල්පයට දිනන්න බැරි නිසා පරන එවුන්ටම චන්දෙ දෙන සහ සිංහල චන්ද කැඩෙනවා කිය කිය මැරෙන්න හදන එවුන්ට කියන්න තියෙන්නෙ කතිරෙ ගහපන් මහේෂ් සේනානායකට..දෙවෙනි මනාපය ගහපන් උඹ දැන් කතිරෙ ගහන්න හිතන් ඉන්න පක්ෂෙට
Reply With Quote
(#4)
Old
sj91's Avatar
sj91 sj91 is offline
Senior Member
sj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of lightsj91 is a glorious beacon of light
 
Posts: 5,573
Join Date: Sep 2014
Location: FBI
09-29-2019, 11:09 PM

ඇමරිකාවේ හමුදාවට වැඩකරපු ඇමරිකාවේ ඉල්ලිම මත හමුදාපති වූ මහේෂ් සේනානායකද විකල්පය? සිරසේ හෙඩ් ලයින් උනේ මේ මනුස්සයා අපේක්ෂකයා උන එක .එතනින්ම හොරේ අහු වෙනවා...ඇමරිකාවට පට්ට ලෙසියි මෙහෙ ඉන්න එවුන් රවට්ටලා ගොඨාගේ චන්ද කඩන්න ...දේශපාලනය ගැන දැනුමක් නැති තරුණ ජන්ද ඩැහැගන්න එකයි මුන්ගේ අරමුණ.

2011 දී ආණ්ඩුවට බයේ ෆොන්සෙකාට වැඩකරපු මෙයා රට පැන්නා.ඇමරිකාවට රහස් දුන්නා. ඇමරිකන් හමුදාවට වැඩ කලා ඩුබායි වල . 2015 දී ලoකාවට ඇවිත් ඇමරිකන් බලපෑමෙන් හමුදාපති උනා .




පාස්කු ප්‍රහාරය වලක්වගන්න බැරි මිනිහෙක් කොහොමද රටක් බලාගන්නේ ?


Last edited by sj91; 09-29-2019 at 11:25 PM.
Reply With Quote
(#5)
Old
kinkon's Avatar
kinkon kinkon is offline
Senior Member
kinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond reputekinkon has a reputation beyond repute
 
Posts: 50,075
Join Date: Aug 2007
Location: Kandy ♕
09-29-2019, 11:10 PM

Bump
Reply With Quote
(#6)
Old
dayt0na dayt0na is offline
Senior Member
dayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of lightdayt0na is a glorious beacon of light
 
Posts: 6,251
Join Date: Jan 2012
09-29-2019, 11:12 PM

wenath apekshekeyek
Reply With Quote
(#7)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 52,093
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
09-29-2019, 11:16 PM

Quote:
Originally Posted by Banned! View Post
පාට වලට කඩේ නොයන, විකල්පයට දිනන්න බැරි නිසා පරන එවුන්ටම චන්දෙ දෙන සහ සිංහල චන්ද කැඩෙනවා කිය කිය මැරෙන්න හදන එවුන්ට කියන්න තියෙන්නෙ කතිරෙ ගහපන් මහේෂ් සේනානායකට..දෙවෙනි මනාපය ගහපන් උඹ දැන් කතිරෙ ගහන්න හිතන් ඉන්න පක්ෂෙට
ඒකත් හොඳ වැඩක් තමා කවුරුත් සීයට 50 ගන්නේ නැති තැන විකල්පෙට ගහන චන්ද වල දෙවැනි මනාපේ කෙලින්ම ගහපු මනාපයක් තරමටම වටිනවා
Reply With Quote
(#8)
Old
$Gangster$'s Avatar
$Gangster$ $Gangster$ is offline
Senior Member
$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all$Gangster$ is a name known to all
 
Posts: 2,963
Join Date: Jun 2013
09-29-2019, 11:18 PM

G O T A 2 0 2 0
Reply With Quote
(#9)
Old
chathuranirmal's Avatar
chathuranirmal chathuranirmal is offline
Senior Member
chathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to beholdchathuranirmal is a splendid one to behold
 
Posts: 8,852
Join Date: Jul 2017
09-29-2019, 11:19 PM

ගෝඨාභයට විතරක් ඡන්දේ දීපල්ලා. සජිත්ට දුන්නත් රනිල් අගමැති. අනුර කුමාරට දුන්නත් රනිල් අගමැති. මේවෙලේ අනුර කුමාර තනියෙන් ඉල්ලුවට අන්තිමට උන් දෙගොල්ලො එකතු වෙනවා. හොදම සහ එකම විකල්පය පොහොට්ටුව විතරයි. 2015ට කලින් තිබ්බ රට උබලට මතක ඇතිනේ. ඒ තත්වේ දැන් නැහැ කියලා උබ්ලට අමුතුවෙන් කියන්න ඕනිත් නැහැනේ. ආයෙත් මේ රට දියුණු කරන්න පොහොට්ටුවට ඡන්දේ දෙන්න​. ගෝඨාභය 100%ක් හොද නැ තමයි . ඒත් වෙන විකල්පයක් නෑ. නාගානන් ද , පල්ලෙවත්ත වගේ අය ජොහොමටත් ෂුවර් නෑ
Reply With Quote
(#10)
Old
ruchira55's Avatar
ruchira55 ruchira55 is online now
Senior Member
ruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to beholdruchira55 is a splendid one to behold
 
Posts: 22,232
Join Date: Mar 2012
09-29-2019, 11:22 PM

හුලං විස්කෝතුවකියි ප්ලේන්ටියකුයි එක්ක, හිටපු හමුදාපති දේශහ්ද්‍රොහියෙක් කියලා සාධනය කරන හැටි බලන්න තියෙනව නම් වෙන මුකුත් ඕන නෑ බන්.
Reply With Quote
Reply

Bookmarks

Tags
ගූnp විකල්පය

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03267 seconds with 12 queries