ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Korean Frypan සේල්.!!!
Reply
 
Thread Tools
(#1)
Old
Cee7's Avatar
Cee7 Cee7 is offline
Senior Member
Cee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of lightCee7 is a glorious beacon of light
 
Posts: 2,824
Join Date: Dec 2008
Location: SK
Up Korean Frypan සේල්.!!! - 04-12-2015, 10:26 AM




මචෝ මම පොඩි බිස්නස් එකක් පටන් ගත්ත..

මම වැඩ කරන්නේ කොරියාවේ Nonstick Frypan හදන ප්‍රසිද්ද කොම්පැනි එකක.. අපි කොරියාවේ ප්‍රසිද්දම වෙළඳ නාම යටතේ ගොඩක් වර්ගවල Nonstick Frypan's හදල ගොඩක් රටවල් වලට Export කරනවා. ඉතින් මම අපි හදන Nonstick Frypan's අපේ රටේ සාදාරන මිලට විකුනන්න හිතුව. දැනට මම තෝරගත්ත Nonstick Frypan's කීපයක් විතරයි ලංකාවට එව්වේ. ඉදිරියේදී තව ජාති වලින් Nonstick Frypan's ගෙන්නන්න හිතන් ඉන්නේ..

ඔයාලගේ ගෙදරට, හිතවතුන්ට තෑගී දෙන්න එහෙම මේ වගේ දෙයක් ගොඩක් වටිනවා. මොකද නිතරම පාවිච්චි වෙන නිසා.

ඔයාලගේ Shop එකට, Office එකේ අයට ඕනෙනම් තොග වශයෙනුත් මට ගෙනල්ල දෙන්න පුළුවන්.

(විශේෂ මිල ගණන් වලට)

ලංකාවේ මාකට් එකේ තියෙන Nonstick Frypan's වලට වඩානම් මේවා හොඳටම හොඳයි මචෝ.
මම එක අත්දැකීමෙන් කියන්නේ. අනික ගානත් ගොඩක්ම ලාබයි.. අපි World Market එකට Export කරන කොලිටියේ ඒවම තමයි මම විකුනන්නේ.
අවන්කවම ඔයාලට මේ Quality එකේ Pan's කොහෙන්වත් මේ ගානට ගන්න ලැබෙන්නේ නෑ...


Teflon, Ceramic, Marble... මේ හැම ජාතියේම Nonstick Frypan's අපි හදනවා.

20cm
ඉඳල 32cm වෙනකන් ප්‍රමාන වලින් ඔයාලට ඔයාල කැමති Frypan වර්ග කමති පාට වලින් මට ඔයාලට ලබාදෙන්න පුළුවන්.


මම ඉන්නෙනම් අලුත්ගම. මට දැනට කොළඹ තැන් කීපයකට විතරක් ඔයාලට ඕනේ Frypan's ගෙනල්ල දෙන්න පුළුවන්. තව පිළියන්දල ටවුන් එකට ගෙනල්ල දෙන්නත් පුළුවන්. බෙන්තොට, අලුත්ගම, බේරුවල අවට වගේ ඉන්න අයටනම් මට ලේසියෙන් ඔයාලට ඕන Frypan's ගෙදරටම ගෙනල්ල දෙන්න පුළුවන්..

මේ හැම Nonstick Frypan එකක්ම Complete Box එකත් එක්ක එන්නේ මචෝ. ඒ නිසා බයවෙන්න දෙයක් නෑ.. ඔයාලට ඕනෑම කෙනෙක්ට තෑගී දෙන්න, ඕනෑම තැනකට අරන් යන්න පුළුවන්

මේ තියෙන්නේ මගේ පේජ් එක. Like එකක් දාල සපෝර්ට් එකක් දෙන්න මචෝ...
https://www.facebook.com/Cookingartslk




මේ අවුරුදු මාසේ නිසා මම හිතුව මුලින්ම අවුරුදු වාසි වලින්ම වැඩේ පටන් ගන්න..


මේ තියෙන්නේ මම ගෙන්නන පොඩිම සයිස් එකේ Midas 20cm Frypan එක... මේක ගොඩක්ම ඔම්ලට් දාන්න, ඔයාලගේ ව්‍යංජන වලට ඕන කරන මිරිස්,තුනපහ වගේ දේවල් බැදාගන්න ගොඩක්ම වටින Frypan එකක්...




මේ තියෙන්නේ Midas 28cm Frypan එක.. මේකත් ඔයාලට ඕන කරන බැදුම් වර්ග හදාගන්න ගොඩක් ප්‍රයෝජනවත් එකක්..




මේ තියෙන්නේ Midas 28cm Wokpan එක.. මේ වගේ Pan වලින් ඔයාලට ඕනෑම ජාතියක කෑම් වර්ග හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ පවුලකට ගැලපෙන්නේ 28cm ප්‍රමාණයේ ඉඳල ඊට වැඩි ප්‍රමාන වල Pans තමයි.





මේ තියෙන්නේ Sorel 28cm Frypan එක. මේක සෙරමික් Pan එකක්. ඒ නිසා ගාන ටිකක් වැඩියි. Nonstick Quality එකත් වැඩියි. ලංකාවේ තියෙන අනිත් සෙරමික් pan එක්ක බලනකොට තත්වය, කල්පැවැත්ම අතින් ගොඩක්ම හොඳයි.
(ලංකාවේ ඉන්න වෙලන්දු කරන්නේ Teflon Frypan, Ceramic Frypan කියල වැඩි ගණන් වලට විකුණුන එක. අපේ උදවිය ඉතින් ඕවට අහුවෙනවා)





මේ තියෙන්නේ Sorel 28cm Wokpan එක. මේකත් සෙරමික් Pan එකක්. ඕනෑම දෙයක් ලේසියෙන් හදාගන්න පුළුවන්







මේ තියෙන්නේ Sorel 32cm Wokpan එක. මේකත් සෙරමික් Pan එකක්. ගොඩක් දෙනෙක් ඉන්න පවුලකට මේක හොඳයි.





මේ තියෙන්නේ Orsay 28cm Deep Pot එක. මේක Double side සෙරමික් පොට් එකක්. මේ වගේ පොට් එකකින් ඔයාලට බත් උනත් ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන්.





මේ තියෙන්නේ Marble Coating Frypan Set එකක්. හැම ජාතියකම කෑම උයන්න ඕනවෙන Frypan සෙට් එකම තියනවා මෙතන.
(marble coating frypan වලත් ceramic එක වගේම හොඳ Nonstick ගතියක් තියනවා. ඒ වගේම පොඩි උෂ්ණත්වයකින් උනත් ලේසියෙන්ම කෑම වර්ග උයන්න පුළුවන් )

මේ තියෙන්නේ මේ Frypan සෙට් එකේ Video එක. බලන්න මේ Frypan වල Quality එක කොහොමද කියල.
https://youtu.be/q6gcr6RPgdo

(ඇත්තටම මේ වගේ Quality Pan's ඔයාලට කොහෙන්වත් මේ ගානට හම්බවෙන්නේ නෑ)

තව කොරියාවේ ඉන්න එළකිරි සහෝදරයන්ටත් Frypan's ඕනෙනම් කියන්න. මට පුලුවන් ඔයාලගේ කොම්පැනි එකටම Free Deliver කරලා දෙන්න. (මිළ ටිකක් වෙනස් වෙයි)

තව ටික දවසකින් මම
Nonstick Frypan Set
වගයක් හඳුන්වල දෙන්න හිතන් ඉන්නවා. ඒවා ඔයාලට නොමිලේ ඔයාලගේ ගෙදරටම ගෙනල්ල දෙන්න මට පුළුවන් වෙයි..


අපේ එළකිරියේ ඉන්න Sales කරන කට්ටියට Frypans ඕනෙනම් මාව සම්බන්ද කරගන්න

ඔයාලට වැඩි විස්තර අවශ්‍යනම්
075 780 84 17
+82 10 488 99 759
[email protected]
Skype : chathura.madusanka8
නැත්නම් මට PM එකක් එවන්න

එහෙනම් මචෝ උදව්වක් විදියට BUMP! එකක්වත් දාගෙන යන්න.....

Last edited by Cee7; 04-12-2015 at 07:16 PM.
Reply With Quote
(#2)
Old
AnGeLHuNteR's Avatar
AnGeLHuNteR AnGeLHuNteR is offline
Senior Member
AnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of lightAnGeLHuNteR is a glorious beacon of light
 
Posts: 13,154
Join Date: Oct 2013
04-12-2015, 10:30 AM

bump
Reply With Quote
(#3)
Old
senal7's Avatar
senal7 senal7 is offline
Senior Member
senal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of lightsenal7 is a glorious beacon of light
 
Posts: 10,282
Join Date: Aug 2013
Location: with my newly born son
04-12-2015, 10:34 AM

කොරියන් බඩු..
Reply With Quote
(#4)
Old
JAASBandara's Avatar
JAASBandara JAASBandara is offline
Senior Member
JAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really niceJAASBandara is just really nice
 
Posts: 10,588
Join Date: Sep 2008
Location: teamtraveler.info
Send a message via Skype™ to JAASBandara
04-12-2015, 10:44 AM

ela (y)
Reply With Quote
(#5)
Old
Thor2014's Avatar
Thor2014 Thor2014 is offline
Senior Member
Thor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really niceThor2014 is just really nice
 
Posts: 2,510
Join Date: Nov 2013
04-12-2015, 10:46 AM

bump
Reply With Quote
(#6)
Old
sha2009's Avatar
sha2009 sha2009 is offline
Senior Member
sha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nicesha2009 is just really nice
 
Posts: 1,998
Join Date: Oct 2009
04-12-2015, 10:53 AM

Reply With Quote
(#7)
Old
Palitha Kithsiri Palitha Kithsiri is offline
Senior Member
Palitha Kithsiri will become famous soon enoughPalitha Kithsiri will become famous soon enough
 
Posts: 613
Join Date: Oct 2012
04-12-2015, 10:58 AM

BUMP
Reply With Quote
(#8)
Old
Dinushasankalpa's Avatar
Dinushasankalpa Dinushasankalpa is offline
Senior Member
Dinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud ofDinushasankalpa has much to be proud of
 
Posts: 56,418
Join Date: Feb 2009
Location: කඩවත
04-12-2015, 10:59 AM

elakiri wedak
Reply With Quote
(#9)
Old
EK_SheSH's Avatar
EK_SheSH EK_SheSH is offline
Senior Member
EK_SheSH is just really niceEK_SheSH is just really niceEK_SheSH is just really niceEK_SheSH is just really niceEK_SheSH is just really niceEK_SheSH is just really niceEK_SheSH is just really niceEK_SheSH is just really niceEK_SheSH is just really nice
 
Posts: 2,158
Join Date: Oct 2013
Location: Colombo
04-12-2015, 11:00 AM

bump
Reply With Quote
(#10)
Old
dmtx's Avatar
dmtx dmtx is offline
Senior Member
dmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to beholddmtx is a splendid one to behold
 
Posts: 22,877
Join Date: Dec 2011
04-12-2015, 11:08 AM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
aru, ceramic, frypans, korean, sale

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03378 seconds with 9 queries