ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > ElaKiri.com > Events
Reload this Page Sri lanka's Most Active Car Club 4th Meetup Parade
Reply
 
Thread Tools
(#21)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,808
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
Up 03-08-2019, 07:00 AM

Quote:
Originally Posted by dragon-fighter View Post
පල ඇති ගස් වලටනේ බන් ගල් ගහන්නේ
එකෙන්ම.....!!
Reply With Quote
(#22)
Old
urajdrlk's Avatar
urajdrlk urajdrlk is offline
Senior Member
urajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to beholdurajdrlk is a splendid one to behold
 
Posts: 100,808
Join Date: Jul 2006
Location: Inside Your Laptop ;)
Send a message via Yahoo to urajdrlk
03-08-2019, 07:10 AM

Quote:
Originally Posted by lk-maare View Post
Bump


Ochchra time thiyenawada bn minissunta meetup walata enna. Mam ada nuwarath dakka oye sticker eka gahala thiyenwa . Monwada bn oken wenne sirawatama?
මිනිස්සු එනවා...... අපි ක්ලබ් එක කරන්නෙ හයි ක්ලාස් එකෙන්.... ඔව් එකෙන්ම..... ඒක මේ මීටප් වලට ආව අය දන්නවා..... මෙම්බර්ස්ලාගෙන් සත පහක් ගන්නේ නැතුව මීටප් කරේ. තුන් වෙනි මීටප් එක කරා 100 කට ෆ්‍රී එන්ටරන්ස් දුන්නා..... හතරවෙනි මේ මීටප් එකේ 200 කට ෆ්‍රී එන්ටරන්ස් දුන්නා..... ඊට වඩා කරන්න අමාරුයි...... නැත්නම් ක්ලබ් එකේ ඉන්න ඔක්කොම හරි ගෙන්වන්න පුලුවන්.....

මේකෙන් වෙන්නෙ මොනවද අහල තිබ්බනේ......

දේවල් කිහිපයක් කියන්නම්.....

වැගන් ආර් වලට තිබ්බ සර්විස් මාෆියා එක අපි නැති කරා...... ඔයිලුත් එක්ක අඩු ගානකට සර්විස් පැකේජ් එකක් දීලා...... !!

බෙල්ට් / ඇජස්ටර් / බ්‍රේක් ලයිනර් / ෆිල්ටර්ස් වගේ දේවල්ට තිබ්බ ගිනි ගණන් මාකට් එක අඩු කෙරෙව්වා......!!

මෙම්බර්ස් ලාගෙ කාර් එකට ඕන කරන වෙනත් උපකරණ (ස්පෙයා වීල් / කූලන්ට් / ක්ලීනින් අයිටම්ස්) වගේ දේවල් හොද බ්‍රෑන්ඩ් අඩුවට ගන්න ක්‍රම සැලැස්සුවා.....!!

ඔය වගේ තව ගොඩක් දේවල් කරා...... හැම දේම කරේ මෙම්බර්ලාගේ යහපත තකා....!!

ඉස්සරහට බොඩි පාට්ස් මිලත් අඩු කරල දෙනවා......!!
Reply With Quote
(#23)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,685
Join Date: Apr 2015
03-08-2019, 08:02 AM

Quote:
Originally Posted by urajdrlk View Post
ක්ලබ් එකේ කමිටි එකේ මෙම්බර් කෙනෙක් වෙලත් මම නොදන්න ගොඩක් දේවල් [/SIZE][/B].....!!
අපිත් ඉන්නව FB Group එකේ වැගන් ආර් නැතත්

ඇයි බන් මතක නැද්ද A2Z එකෙන් ඩොකෙක්ගෙ කිලෝමීටර් 1000 දිව්වෙ නැති වැගන් ආර් එකේ BCM එක ෂෝට් කරල දැම්මෙ මොකක්ද අටමගලක් ෆික්ස් කරල දෙන්න ගිහිං
Reply With Quote
(#24)
Old
lk-maare's Avatar
lk-maare lk-maare is online now
Senior Member
lk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of lightlk-maare is a glorious beacon of light
 
Posts: 3,069
Join Date: Nov 2014
Location: මහනුවර
03-08-2019, 08:57 AM

Quote:
Originally Posted by urajdrlk View Post
මිනිස්සු එනවා...... අපි ක්ලබ් එක කරන්නෙ හයි ක්ලාස් එකෙන්.... ඔව් එකෙන්ම..... ඒක මේ මීටප් වලට ආව අය දන්නවා..... මෙම්බර්ස්ලාගෙන් සත පහක් ගන්නේ නැතුව මීටප් කරේ. තුන් වෙනි මීටප් එක කරා 100 කට ෆ්‍රී එන්ටරන්ස් දුන්නා..... හතරවෙනි මේ මීටප් එකේ 200 කට ෆ්‍රී එන්ටරන්ස් දුන්නා..... ඊට වඩා කරන්න අමාරුයි...... නැත්නම් ක්ලබ් එකේ ඉන්න ඔක්කොම හරි ගෙන්වන්න පුලුවන්.....

මේකෙන් වෙන්නෙ මොනවද අහල තිබ්බනේ......

දේවල් කිහිපයක් කියන්නම්.....

වැගන් ආර් වලට තිබ්බ සර්විස් මාෆියා එක අපි නැති කරා...... ඔයිලුත් එක්ක අඩු ගානකට සර්විස් පැකේජ් එකක් දීලා...... !!

බෙල්ට් / ඇජස්ටර් / බ්‍රේක් ලයිනර් / ෆිල්ටර්ස් වගේ දේවල්ට තිබ්බ ගිනි ගණන් මාකට් එක අඩු කෙරෙව්වා......!!

මෙම්බර්ස් ලාගෙ කාර් එකට ඕන කරන වෙනත් උපකරණ (ස්පෙයා වීල් / කූලන්ට් / ක්ලීනින් අයිටම්ස්) වගේ දේවල් හොද බ්‍රෑන්ඩ් අඩුවට ගන්න ක්‍රම සැලැස්සුවා.....!!

ඔය වගේ තව ගොඩක් දේවල් කරා...... හැම දේම කරේ මෙම්බර්ලාගේ යහපත තකා....!!

ඉස්සරහට බොඩි පාට්ස් මිලත් අඩු කරල දෙනවා......!!

ටසිරි...... අර පේජ් එක වැඩිය අප්ඩේට් වෙන්නේ නෑනේ. ඒක ගෲප් එකෙන් කරන එකක් නෙවෙයිද?
ඒතකොට මීටප් එකට ආවෙ නැත්තන් දැනගන්න විදිහක් නැද්ද නැත්තන් ඒවත් ගෲප් එකේම දානවද? කොලඹ නොවන මිනිස්සු කොහොමද ඕවා ගන්නේ?
නෑ ඉතින් නුවර ඉදන් මීටප් එකට කොලඹ එනවා කිව්වාම නිකන් අවුල් වගේ.

Reply With Quote
(#25)
Old
ENEMY's Avatar
ENEMY ENEMY is offline
Senior Member
ENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of lightENEMY is a glorious beacon of light
 
Posts: 4,482
Join Date: Jan 2010
Location: Kandy
03-08-2019, 09:23 AM

prius owners club ekak nadda ban.. mata join wenna asay
Reply With Quote
(#26)
Old
Kolama's Avatar
Kolama Kolama is offline
Senior Member
Kolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to allKolama is a name known to all
 
Posts: 6,231
Join Date: Sep 2008
03-08-2019, 10:11 AM

පැරඩ් එකක් කියන්නේ වාහන ටිකක් ඔහේ අරගෙන එක තැනකින් තව තැනකට යන එක නෙමෙයි බං. පැරඩ්ස් දැකලා නැත්තන් ඉස්සෙල්ලාම ඉස්කෝලෙක පැරඩ් එකක්වත් බලලා හිටහල්ලා. නැත්තන් පාරවල් බ්ලොක් නොකර ගෙවල්වලට වෙලා ඉදහල්ලා.
Reply With Quote
(#27)
Old
Hyaenidae's Avatar
Hyaenidae Hyaenidae is offline
Senior Member
Hyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to beholdHyaenidae is a splendid one to behold
 
Posts: 18,685
Join Date: Apr 2015
03-08-2019, 10:21 AM

Quote:
Originally Posted by Kolama View Post
පැරඩ් එකක් කියන්නේ වාහන ටිකක් ඔහේ අරගෙන එක තැනකින් තව තැනකට යන එක නෙමෙයි බං. පැරඩ්ස් දැකලා නැත්තන් ඉස්සෙල්ලාම ඉස්කෝලෙක පැරඩ් එකක්වත් බලලා හිටහල්ලා. නැත්තන් පාරවල් බ්ලොක් නොකර ගෙවල්වලට වෙලා ඉදහල්ලා.
Parade නෙමේ වචනෙ Drive

OP ට ටිකක් වචනේ ටැපලිලා.

නැතුව ඉස්කෝලවල parade වගේ ආතල් ගන්න නෙමෙයිනෙ, මේගොල්ලො Car meetup එකකට යන්නෙ


http://carpissuwa.blogspot.com/2018/...rive-2018.html
Reply With Quote
(#28)
Old
Amal_Perera_Returns Amal_Perera_Returns is offline
Banned
Amal_Perera_Returns can only hope to improve
 
Posts: 844
Join Date: Feb 2019
03-08-2019, 10:23 AM

මීට් වෙලා මොකද කරන්නේ ? කොල්ලො ගහනවද ?
Reply With Quote
(#29)
Old
shamRox's Avatar
shamRox shamRox is offline
Senior Member
shamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the rough
 
Posts: 1,140
Join Date: May 2011
03-08-2019, 10:30 AM

Quote:
Originally Posted by Hyaenidae View Post
කමෙන්ට්ස්, ටැග්ස් දැක්කම හිතෙන්නේ Most envied car වගේ

ඇක්වා ක්ලබ් එකයි වැගන් ආර් ක්ලබ් එකයි තමා මම දැකල තියෙන ලංකාවේ සුපිරිම කාර් ක්ලබ් දෙක (ක්ලැසික් කාර් ක්ලබ් ඇරුණාම) ඒකෙනුත් වැගන් ආර් ක්ලබ් එකේ meetups මරු

pahadili kuhaka kama machan.
Reply With Quote
(#30)
Old
shamRox's Avatar
shamRox shamRox is offline
Senior Member
shamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the roughshamRox is a jewel in the rough
 
Posts: 1,140
Join Date: May 2011
03-08-2019, 10:37 AM

Quote:
Originally Posted by -333- View Post
Mun sirawata karanawa. aeth mun business karainge marketing walata ahu wela club 1y members la wa amaruwe danawa.


Oil 1k and service 1k promote karala ka gaththa
Spare wheel 1a k dila ka gaththa
Tire brand 1k promote karala ka gaththa
Battery model 1k promote karala ana gaththa
Collent 1k promote karala kelawagaththa
Insurance company 2kuk promote karala un munge members la ta nemai muntath koka pennuwa.
AtoZ marketing 1a cars wala ta recomand karala hena aduwata mun dunna. bala nakota mun wa AtoZ karaya mara aendillak andala. okkoma henama bala cheep quality badu dala thiyenne
Tawa cusion karyek mun wa anduwa.


Sirawatama mun hodai. mun sahenna waduk , sahenna deyak comunity 1y members lata denna try karanawa. aewagema dilath tiyanawa kisima profit 1k balan natuwa. aeth mungen sahenna aewun ayuthu prayojana argena un diunu wela munge members lata kelewu wa.


lanka we hema business karayama karanne thamn goda yanna balana 1a ne.



අඩෝ උබ ච්ලුබ් club එක ගැන දන්නා තරම, මම 2016 ඉදලවත් දන්නේ නැ බන්... උබ මාර විදිහට follow කරලා තියෙනවනේ...
සිරාවටම උබට වෙන ජොබ් එකක් නැද්ද?



Reply With Quote
Reply

Bookmarks

Tags
අනාත කාර්ක්ලබ්, ඉරිසියාකාර ටැග්, චාටර්, ජය වේවා, දුපත් මානසිකයෝ, පොෂ් හිගන්නෝ, වැගන්r ලොකුද ?, හිගන්නන්ගේ ටැග්, හිඟන කාර්, හොඳ වැඩක්, mydone, wagonr club, wagonr fb

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03171 seconds with 9 queries