ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Help
Reload this Page Mata Diabetes :(
Reply
 
Thread Tools
(#51)
Old
shenic_v2.0.0's Avatar
shenic_v2.0.0 shenic_v2.0.0 is offline
Senior Member
shenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really niceshenic_v2.0.0 is just really nice
 
Posts: 1,352
Join Date: Sep 2016
05-17-2018, 07:24 PM

Quote:
Originally Posted by JokerFan View Post
තෙබු කොල කන්න, ගොටුකොල සම්බල් කනවා වගේ, දියවැඩියාව කොහෙන් ගියාද නෑ

http://foodcnr.com/thebu-kola-sambol...iendly-recipe/




මේක කන ප්‍රමාණයක් තියනවා. මම ද දන්නා විදිහට. වැඩියෙන් කෑවොත් සිනි මට්ටම තියෙන්න ඕන ගානටත් පල්ලෙහට වැටිලා කෙලවෙන්නේ!
Reply With Quote
(#52)
Old
animation's Avatar
animation animation is offline
Senior Member
animation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to allanimation is a name known to all
 
Posts: 13,524
Join Date: Aug 2011
Location: Microsoft
05-17-2018, 07:38 PM

bump
Reply With Quote
(#53)
Old
LastFreeSriLankan LastFreeSriLankan is offline
Member
LastFreeSriLankan is on a distinguished road
 
Posts: 58
Join Date: Feb 2017
05-17-2018, 08:19 PM

awulak nae machan seeni, piti kanda epa
Reply With Quote
(#54)
Old
kapiladinirukshana's Avatar
kapiladinirukshana kapiladinirukshana is offline
Senior Member
kapiladinirukshana is on a distinguished road
 
Posts: 157
Join Date: Jan 2011
Location: Veyangoda
Send a message via AIM to kapiladinirukshana Send a message via Yahoo to kapiladinirukshana Send a message via Skype™ to kapiladinirukshana
05-17-2018, 10:33 PM

මටත් තියනවා තුවාලයක් හැදිලා හොද වෙන්නේ නැතුව තිබුනා දොස්තර කිව්වා සීනි බලන්න කියලා එතකොට තමයි දැන ගත්තේ දොස්තර කෑම පාලනය කරන්න කිව්වා බෙහෙත් ඕන වෙන්නේ නැහැ කිව්වා තවම තුවාලය හොද නැහැ කකුලේ වළලු කරේ තුවාලය තියෙන්නේ
Reply With Quote
(#55)
Old
Nice_guy's Avatar
Nice_guy Nice_guy is offline
Senior Member
Nice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really niceNice_guy is just really nice
 
Posts: 701
Join Date: Nov 2017
05-17-2018, 10:41 PM

මචන් නිට්ඨාවට සුව කරන හොඳ වෙදෙක් හොයා ගන්න කන් උඹ කෑම අතින් පරිස්සන් වෙයන්.

හැම කෑමකම carbohydrates තියෙනව. ඒ හැම එකම simple sugar වලට පරිවර්තනය වෙනව. ඉතින් බත් කන එක පුලුවන් තරන් අඩු කරන්න. උඹ කැමක් කාලා ඔලුව කැරකෙනවනන් පැය දෙකකින් වගේ ඒ කියන්නෙ උඹ කාපු කැමෙ carbs වැඩියි.

බෙහෙත් ගැන ලොකු බලාපොරොත්තු තියා ගන්නෙ නැතුව අද ඉඳලම ව්‍යායාම කරන්න පුරැදු වෙන්න gym එකකට ගිහිල්ල.

Diabetes කියන්නෙ ලෙඩක් නෙවෙයි. ඇඟේ හැම පද්ධතියක්ම insulin අවුල් ගිහිල්ල වෙන fail වීමක්. ඒකට hormone ක්‍රියාකාරිත්වයත් ගොඩක් බලපානව. hormone ක්‍රියාකාරිත්වය ගොඩක් දුරට හරිගස්සන්න පුලුවන් ව්‍යායාම වලින්. ඒක මතකෙ තියන් කැමෙන් පරිස්සන් වෙලා නිරෝගි කෙනෙක් වෙන්න උත්සහ කරන්න.

Last edited by Nice_guy; 05-17-2018 at 10:46 PM.
Reply With Quote
(#56)
Old
TakaTakas's Avatar
TakaTakas TakaTakas is offline
Senior Member
TakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really niceTakaTakas is just really nice
 
Posts: 2,357
Join Date: Nov 2014
Location: ගෙදර
05-17-2018, 11:08 PM

මචං මේක බලපන් මේක ගොඩක් වැදගත්.මමත් හොයනවා දියවැඩියාව නිට්ටාවට හොද කරන සිංහල වෙදෙක්.ඒත් තවම හම්බ උනේ නෑ බං. උඹට හම්බ උනොත් මටත් කියපන්

Reply With Quote
(#57)
Old
NUWAN BUWA's Avatar
NUWAN BUWA NUWAN BUWA is offline
Senior Member
NUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud ofNUWAN BUWA has much to be proud of
 
Posts: 43,107
Join Date: Jun 2011
Location: යටියන්තොට..
Send a message via ICQ to NUWAN BUWA Send a message via AIM to NUWAN BUWA Send a message via MSN to NUWAN BUWA Send a message via Yahoo to NUWAN BUWA Send a message via Skype™ to NUWAN BUWA
05-17-2018, 11:43 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.01735 seconds with 11 queries