ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Automobile > Vehicle Talks
Reload this Page Micro Panda or Hyundai Eon
Reply
 
Thread Tools
(#11)
Old
mtmadushanka's Avatar
mtmadushanka mtmadushanka is offline
Senior Member
mtmadushanka is a jewel in the roughmtmadushanka is a jewel in the roughmtmadushanka is a jewel in the roughmtmadushanka is a jewel in the roughmtmadushanka is a jewel in the roughmtmadushanka is a jewel in the rough
 
Posts: 645
Join Date: Apr 2018
Location: Finding....
Send a message via Skype™ to mtmadushanka
05-15-2018, 12:02 PM

Mn use karanawa panda cross akak. 2 years. Japan taran hoda na. Indian walata wadanan hodai.
Reply With Quote
(#12)
Old
Mr.Tom's Avatar
Mr.Tom Mr.Tom is offline
Senior Member
Mr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud ofMr.Tom has much to be proud of
 
Posts: 18,655
Join Date: Mar 2013
Location: EK Automobile
05-15-2018, 12:06 PM

අතේ 2000000 ක් තියනව නම් තව ටිකක් එකතු කරලා ජපන් ඇල්ටො එකක් වත් ගන්න.
https://ikman.lk/en/ad/suzuki-japan-...ale-kurunegala
නැත්තන් වැගන් ආර් එකකට යන්න බලන්න

Last edited by Mr.Tom; 05-15-2018 at 12:07 PM.
Reply With Quote
(#13)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is offline
Senior Member
Kumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to behold
 
Posts: 29,438
Join Date: Jan 2008
Location: Colombo
05-15-2018, 12:13 PM

පැන්ඩා අවුලක්නන් නැහැ. හැබැයි පෙට්‍රල් කරන්නෙ නැහැ ඉන්දියන් ඒවා තරමට.. 10-12 ඇවරේජ් තමයි..
ඉයෝන් එකත් හොදයි. හැබැයි එයාර් බෑග් නැහැ. සේෆ්ටි අඩුයි.. පැන්ඩ තරම් ඔප්ෂන් නැහැ..
Reply With Quote
(#14)
Old
hodakolla hodakolla is offline
Senior Member
hodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of lighthodakolla is a glorious beacon of light
 
Posts: 3,644
Join Date: Feb 2017
Send a message via AIM to hodakolla
05-15-2018, 12:15 PM

BUMP
Reply With Quote
(#15)
Old
khjinesh's Avatar
khjinesh khjinesh is offline
Senior Member
khjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of lightkhjinesh is a glorious beacon of light
 
Posts: 1,867
Join Date: Nov 2007
Location: රජරට
cool දුරියන් වගේ - 05-15-2018, 01:53 PM

ඕක මචං දුරියන් කනව වගේ වැඩක්නෙ. කාපු එකාට සුවඳයි, නොකාපු එකාට ගඳයි. පැන්ඩා එක හොඳ නෑ කියන ගොඩක් අය පැන්ඩ එකකට නැගලවත් නෑ. ඔය බජට් එකේ කාර්වලින් හොඳම ඔප්ෂන් දෙන්නෙ පැන්ඩ එක. හැබැයි අපේ කට්ටිය ඒක කම්පෙයා කරන්නෙ ජපන් වාහනත් එක්ක. අන්න එතනයි වරද්දගන්නෙ. අනික පැන්ඩ කිවුවහම ගොඩක් අයගේ ඔලූවට එන්නෙ ලංකාවෙ ගහනව කියන එක. ගොඩක් අයට ලංකාවේ ඒව අගයක් නෑනෙ. වාහනයක් ගන්නකොට තෙල් වියදම ගැන විතරක් හිතල මදි. එ්කේ තියන ඔප්ෂන්, සේෆ්ටිය, සැප පහසුව ගැනත් බලන්න ඕනි.
Reply With Quote
(#16)
Old
Kumara456's Avatar
Kumara456 Kumara456 is offline
Senior Member
Kumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to beholdKumara456 is a splendid one to behold
 
Posts: 29,438
Join Date: Jan 2008
Location: Colombo
05-15-2018, 02:02 PM

Quote:
Originally Posted by khjinesh View Post
ඕක මචං දුරියන් කනව වගේ වැඩක්නෙ. කාපු එකාට සුවඳයි, නොකාපු එකාට ගඳයි. පැන්ඩා එක හොඳ නෑ කියන ගොඩක් අය පැන්ඩ එකකට නැගලවත් නෑ. ඔය බජට් එකේ කාර්වලින් හොඳම ඔප්ෂන් දෙන්නෙ පැන්ඩ එක. හැබැයි අපේ කට්ටිය ඒක කම්පෙයා කරන්නෙ ජපන් වාහනත් එක්ක. අන්න එතනයි වරද්දගන්නෙ. අනික පැන්ඩ කිවුවහම ගොඩක් අයගේ ඔලූවට එන්නෙ ලංකාවෙ ගහනව කියන එක. ගොඩක් අයට ලංකාවේ ඒව අගයක් නෑනෙ. වාහනයක් ගන්නකොට තෙල් වියදම ගැන විතරක් හිතල මදි. එ්කේ තියන ඔප්ෂන්, සේෆ්ටිය, සැප පහසුව ගැනත් බලන්න ඕනි.
අන්නේකයි.. පළවෙනි වාහනේ විදිහට පාවිච්චි කරපු පරණ එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක තමයි හොද.. පැන්ඩගෙ අවුලක් මටනන් නැහැ. පොඩ්ඩක් අඩිය වදින එක ඇරෙන්න..
Reply With Quote
(#17)
Old
Mayaratne's Avatar
Mayaratne Mayaratne is offline
Senior Member
Mayaratne has a spectacular aura aboutMayaratne has a spectacular aura aboutMayaratne has a spectacular aura aboutMayaratne has a spectacular aura aboutMayaratne has a spectacular aura about
 
Posts: 2,272
Join Date: Nov 2014
05-15-2018, 02:03 PM

Quote:
Originally Posted by samsri View Post
මචන් කාර් එකක් ගන්නවනම් එක Micro Panda හොදයිද ? Hyundai Eon හොදයිද ? මගේ යලුවෙක් ඉන්නව ටොයොටා එකක් තියෙන එයා කියනවා Micro Panda ගන්න එපාලු. වැඩක් නෑලු. මම Elakiri eke Micro panda review එක දෑක්කා . Micro Panda කරන drive අය පොඩ්ඩක් help එකක්දෙ නවද? මම යන්න හෑදුවෙ Micro Panda ekakata මගෙ අතේ 2000000 තමා තියෙන්නේ
Defa Hyundai Eon
Reply With Quote
(#18)
Old
thusitharhm's Avatar
thusitharhm thusitharhm is offline
Senior Member
thusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to allthusitharhm is a name known to all
 
Posts: 12,326
Join Date: Jul 2011
Location: දැන් නම් හදේ
05-15-2018, 02:05 PM

Bump
Reply With Quote
(#19)
Old
Faraday's Avatar
Faraday Faraday is offline
Senior Member
Faraday will become famous soon enoughFaraday will become famous soon enough
 
Posts: 154
Join Date: Aug 2017
05-15-2018, 02:08 PM

Quote:
Originally Posted by Kumara456 View Post
පැන්ඩා අවුලක්නන් නැහැ. හැබැයි පෙට්‍රල් කරන්නෙ නැහැ ඉන්දියන් ඒවා තරමට.. 10-12 ඇවරේජ් තමයි..
ඉයෝන් එකත් හොදයි. හැබැයි එයාර් බෑග් නැහැ. සේෆ්ටි අඩුයි.. පැන්ඩ තරම් ඔප්ෂන් නැහැ..
Reply With Quote
(#20)
Old
samsri's Avatar
samsri samsri is offline
Senior Member
samsri is on a distinguished road
 
Posts: 154
Join Date: May 2018
05-15-2018, 02:12 PM

Quote:
Originally Posted by khjinesh View Post
ඕක මචං දුරියන් කනව වගේ වැඩක්නෙ. කාපු එකාට සුවඳයි, නොකාපු එකාට ගඳයි. පැන්ඩා එක හොඳ නෑ කියන ගොඩක් අය පැන්ඩ එකකට නැගලවත් නෑ. ඔය බජට් එකේ කාර්වලින් හොඳම ඔප්ෂන් දෙන්නෙ පැන්ඩ එක. හැබැයි අපේ කට්ටිය ඒක කම්පෙයා කරන්නෙ ජපන් වාහනත් එක්ක. අන්න එතනයි වරද්දගන්නෙ. අනික පැන්ඩ කිවුවහම ගොඩක් අයගේ ඔලූවට එන්නෙ ලංකාවෙ ගහනව කියන එක. ගොඩක් අයට ලංකාවේ ඒව අගයක් නෑනෙ. වාහනයක් ගන්නකොට තෙල් වියදම ගැන විතරක් හිතල මදි. එ්කේ තියන ඔප්ෂන්, සේෆ්ටිය, සැප පහසුව ගැනත් බලන්න ඕනි.
bro, oya kiuwa ekaata mama ekagai, 100% Toyota carina ekak use karna mage yaluwath compaire karane uge Toyota carina 2008 eke ekath ekak micr o panda eka
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04226 seconds with 9 queries