ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page Free WIFI & INTERNET - jvp
Reply
 
Thread Tools
(#21)
Old
ජමෙයිතුල්ල(හ්)'s Avatar
ජමෙයිතුල්ල(හ්) ජමෙයිතුල්ල(හ්) is offline
Senior Member
ජමෙයිතුල්ල(හ්) has a little shameless behaviour in the past
 
Posts: 123
Join Date: Feb 2013
02-12-2014, 09:10 PM

All Ceylon BUMP
Reply With Quote
(#22)
Old
ElaBuwek2014's Avatar
ElaBuwek2014 ElaBuwek2014 is offline
Senior Member
ElaBuwek2014 has a little shameless behaviour in the past
 
Posts: 156
Join Date: Dec 2013
02-12-2014, 09:12 PM

aniwa
Reply With Quote
(#23)
Old
pasansnoop's Avatar
pasansnoop pasansnoop is offline
Senior Member
pasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of lightpasansnoop is a glorious beacon of light
 
Posts: 4,828
Join Date: Sep 2008
Location: TrapHouse
02-12-2014, 09:26 PM

Quote:
Originally Posted by Al Baik View Post
ඔව් නේද මචන්.... නමුත් කමක් නැ.. මම යූ එන්පීකරයෙක් උනත් මේ කාලකන්නි ආන්ඩුව එලවන්නට පක්ශ බේදයකින් තොරව ජේවීපියේ උනත් හොඳ දේවල්, හොඳ අදහස් ප්‍රචලිතකරන්න ෆ්ලෝවෙන්න දෙන්නට මේක තිබුනාවේ....
Aniwa.. mamath kalin UNP.. eth dan anura hodai kiyala hithila tiyenne
Reply With Quote
(#24)
Old
Al Baik's Avatar
Al Baik Al Baik is offline
Senior Member
Al Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to allAl Baik is a name known to all
 
Posts: 7,573
Join Date: Jan 2011
Location: **************
02-12-2014, 11:45 PM

Quote:
Originally Posted by pasansnoop View Post
Aniwa.. mamath kalin UNP.. eth dan anura hodai kiyala hithila tiyenne
Reply With Quote
(#25)
Old
Posthuman's Avatar
Posthuman Posthuman is offline
Senior Member
Posthuman will become famous soon enoughPosthuman will become famous soon enough
 
Posts: 1,820
Join Date: Aug 2013
02-12-2014, 11:50 PM

Raja forever Raja Rox
Reply With Quote
(#26)
Old
BruceWayne92 BruceWayne92 is offline
Senior Member
BruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to allBruceWayne92 is a name known to all
 
Posts: 7,067
Join Date: Oct 2013
Location: Gotham City
02-12-2014, 11:58 PM

මාත් UNP තමා .හැබැයි මේ වෙලාවෙ ආණ්ඩුවේ තුප්පහියන්න්ට එරහිව නැඟී සිටින්න හොඳ සද්දයක් තියෙන්නේ ජේ.වී.පී එකේ අයගේ .විෂේශයෙන් අනුර කුමාර දිසානයකගේ .ඒක නිස මම අනික් අයගෙනුත් ඉල්ලන්නේ පක්ෂේ ඉතිහාසේ වෙච්ච අවුල් වියවුල් අමතක කරලා තනි විපක්ෂයක් විදියට සෙට් වෙලා මේ පවතින තුප්පහි ආණ්ඩුව පන්නන්න ක්‍රියා කරමු .මොකද අතීතයේ කරපු එව්වා ගැන හිත හිත වර්තමානයේ තීරණ අරගෙන එළඹෙන්න තියෙන අනාගතය අප්සට් කර ගන්නවද ? එහෙම නැත්තම් අතීත කසිකබල් අමතක කරලා වර්තමානයේ උද්ගතව ඇති තත්වය දිහා බලලා අනාගතේ සුන්දර කරගන්නවද ? කියන එක ගැන පොඩ්ඩ්ක් හිතලා බලලා තීරණයක් ගන්න .
Reply With Quote
(#27)
Old
Error365!'s Avatar
Error365! Error365! is offline
Senior Member
Error365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to allError365! is a name known to all
 
Posts: 7,602
Join Date: Jun 2012
Location: එක තැනක නෑ
Send a message via Skype™ to Error365!
02-13-2014, 12:09 AM

Quote:
Originally Posted by BruceWayne92 View Post
මාත් UNP තමා .හැබැයි මේ වෙලාවෙ ආණ්ඩුවේ තුප්පහියන්න්ට එරහිව නැඟී සිටින්න හොඳ සද්දයක් තියෙන්නේ ජේ.වී.පී එකේ අයගේ .විෂේශයෙන් අනුර කුමාර දිසානයකගේ .ඒක නිස මම අනික් අයගෙනුත් ඉල්ලන්නේ පක්ෂේ ඉතිහාසේ වෙච්ච අවුල් වියවුල් අමතක කරලා තනි විපක්ෂයක් විදියට සෙට් වෙලා මේ පවතින තුප්පහි ආණ්ඩුව පන්නන්න ක්‍රියා කරමු .මොකද අතීතයේ කරපු එව්වා ගැන හිත හිත වර්තමානයේ තීරණ අරගෙන එළඹෙන්න තියෙන අනාගතය අප්සට් කර ගන්නවද ? එහෙම නැත්තම් අතීත කසිකබල් අමතක කරලා වර්තමානයේ උද්ගතව ඇති තත්වය දිහා බලලා අනාගතේ සුන්දර කරගන්නවද ? කියන එක ගැන පොඩ්ඩ්ක් හිතලා බලලා තීරණයක් ගන්න .
මමත් එහෙමයි හිතන් ඉන්නේ බන්. එත් කොටියාගේ පුල්ලි වෙනස් වෙයිද කියල හිතේ දෙගඩියාවක් තියනවා බන්. දැන් මෙහෙම කතා කරලා බලේ හම්බුනාම අපිට අර 60,70 ගණන් වල වගේ ඉන්න වයිඩ ආපහු ? අනේ මන්දා. එත් මොකාට දුන්නත් රජාට නම් දෙන්නේ නැහැ
Reply With Quote
(#28)
Old
Gasa84's Avatar
Gasa84 Gasa84 is offline
Senior Member
Gasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of lightGasa84 is a glorious beacon of light
 
Posts: 23,772
Join Date: Jan 2013
02-13-2014, 12:29 AM

Quote:
Originally Posted by Al Baik View Post
විශේෂයෙන් කියලා සිල් සමාශන් වීමක් උනේ නැ මචන්.... මගේ ආගමට ජාතියට විරුද්දව ත්‍රෙඩ්ස් පෝස්ට් දකිනකොට ඒවා ඉග්නෝර් කරලා, මම එලකිරියට ආව අරමුන හෙවත් හොඳ දේවල් ගන්නයි හොඳ දේවල් ශෙයාකරන්නයි කියන අරමුන ඔස්සේ යනවා... ඒක පිට ඉඳලා නෝට් කරන ඕනම කෙනෙකුට සිල්සමාදන් වීමකට සමානව පේනවා... ආගම් වලි වලට මම උත්තර දෙන්න නෑ කියල හිතාගත්තා.. එච්චරයි මචන්...
මමත් එහෙම හිත ගත්තා බන්
Reply With Quote
(#29)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 11,087
Join Date: May 2009
Location: Colombo XOR Matara
02-13-2014, 12:35 AM

free internet ona na. ganata watina hoda speed connection dunnoth athi.
Reply With Quote
(#30)
Old
SHAPE_SHIFTER_007's Avatar
SHAPE_SHIFTER_007 SHAPE_SHIFTER_007 is offline
Senior Member
SHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really niceSHAPE_SHIFTER_007 is just really nice
 
Posts: 3,909
Join Date: Dec 2012
Location: Purgatory
02-13-2014, 01:07 AM

Free WIFI & INTERNET -... 02-13-2014 12:01 AM disgusting
Reply With Quote
Reply

Bookmarks

Tags
balu mahinda pannamu, rangoja pannamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04647 seconds with 9 queries