ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page මහිංදගේ_අ/පුර_රැලියේ_ඇත්ත_කතාව.
Reply
 
Thread Tools
(#11)
Old
rrkolla's Avatar
rrkolla rrkolla is offline
Senior Member
rrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nice
 
Posts: 4,653
Join Date: Mar 2012
12-11-2014, 10:11 PM

Quote:
Originally Posted by owlX View Post
අ/පුර මහ නගර සභාවෙන් Dialog ආයතනයට කියලා රු කෝටි 2 ක වියදමෙන් නැවත ප්‍රතිසංස්කරනය කරපු මහජන ක්‍රීඩාංගයකට ගල් තට්ටුවක් දමා තද කරන ලද්දේ රුස්වීම පැවැත්වීමටයි.. මේ සදහා රු කෝටියක වියදමක් දරා ඇති අතර.. අනිත් දවසේ යතා තත්වයට පත් කිරීමට හා නැවත තනකොල සිටවීමට නගර සභාවට සිදුව ඇත.. දුක යනු නගර සභාවට මේ සදහා ප්‍රතිපාදන නොමැති වීමයි එක දවසට රුපියල් කෝටියක් ඉවරයි කියමුකෝ පොලවටම.. වැඩේ කියන්නේ මේ සදහා ආපු මිනිස්සු සියලු දෙනාම ගෙන්නා ගත්තේ CTB බස් වලින් සහ පැමිනි සියල්ලටම ගල් බෝතල් බාගය බැගින් ලැබිනි.. උන් එලවක් දන්නේ නැතුව හොදට ගසලා ඉන්නවා.. කියන තරම් නම් සෙනග සිටියේ නැත.. හොද වෙලාවට බස් වලින් ගෙනාවේ.. නැත්තම් 500ක් වත් ඉදියිද sure නෑ.. ඇත්තම කියනවනම් අ/පුර තියන සංගීත සන්දර්ශනයකට මීට වඩා එනවා අවංකවම.. හොදම හරිය දැනුයි.. මේ වන විට රාත්‍රී 9.30 වී ඇතත්.. CTB බස් වලින් පැමිනි මෝඩයන්ට යාමට ක්‍රමයක් නොමැතිව ඇත.. තවද නගරයේ සියලුම තැන් වල ඹහේ කාලා විසිකරපු බත් පාර්සල්.. හැම තැනම් චූ කරලා.. දැං ආපු උන්ට යන්න විදියක් නැතුව අඩනවා.. අයියෝ පර්සි.. දැං ඉතිං රෙප් කපයි රිදිලා. දුකින් උනත් කිව්වේ ඇත්ත..
news1 kohenda bn awe???
Reply With Quote
(#12)
Old
Jolly_Roger's Avatar
Jolly_Roger Jolly_Roger is offline
Senior Member
Jolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to allJolly_Roger is a name known to all
 
Posts: 11,087
Join Date: May 2009
Location: Colombo XOR Matara
12-11-2014, 10:12 PM

kalakanni haththa. gal bothaletai bath packet ekatai rata pawa denawa. nodakin meeharak
Reply With Quote
(#13)
Old
Tharanga81's Avatar
Tharanga81 Tharanga81 is offline
Senior Member
Tharanga81 is just really niceTharanga81 is just really niceTharanga81 is just really niceTharanga81 is just really niceTharanga81 is just really niceTharanga81 is just really niceTharanga81 is just really niceTharanga81 is just really nice
 
Posts: 1,959
Join Date: Oct 2012
12-11-2014, 10:15 PM

Quote:
Originally Posted by We_Love_Mahinda View Post
පාරෙ යන සීටීබී බස් වලිං මිනිස්සු ඇවිල්ල හිටියෙ. සීටීබී බස් දුවන එක නැවැත්තුව. මිනිස්සු ගොඩක් ගමන් බිමන් නවත්තල මහින්ද සර්ගෙ රැස්වීමට ආව. මයිත්රීපාලට චන්දෙ හිගන බැලයො ඒකට කියන්නෙ බස් වලිං සෙනග ඇදල කියල. මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාට බස් වලිං අදින්න හරි සෙනග ඉන්නව. මයිත්රියට ත්රීවිල් එහෙක අදින්නවත් මොන ගොනාද බං චන්දෙ දෙන්නෙ. නිකං බබා හුකුං ආතල් ගන්නැතුව පලයං යන්න. උම්බල මෙතන උඩ පැන්න කියල කොටින්ට චන්දෙ දෙන්නෑ. මයිත්රිය මොනාද රැස්වීමට ආපු උන්ට දුන්නෙ ? ගල් බෝතල් අරික්කාලක්වත් නොදීපු එකා ඔය කියන පඩි වැඩිකිරීම් දෙයිද ? උම්බල වගේ මන්ද බුද්දිකයො ඉන්නකං හොදයි මයිත්රියට අන්ද අන්ද චන්දෙ ගන්න.

තෝ වගේ රට හරකෙක්...... නැට්ටේ ඉදලම ගොම. බලපිය අං ජෝඩුවක් මෝදු වෙනවද කියල.. මහින්දය වටේ ඉන්නෙත් ඒ වගේම ගං කබරු සෙට් එකක් තමා..

Reply With Quote
(#14)
Old
owlX's Avatar
owlX owlX is offline
Senior Member
owlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of lightowlX is a glorious beacon of light
 
Posts: 1,318
Join Date: Jul 2014
Location: /usr/bin
12-11-2014, 10:16 PM

Quote:
Originally Posted by rrkolla View Post
news1 kohenda bn awe???
News නෙමේ මචං මම අනුරාධපුරේ මං දැකපු දේවල් මේ.. බොරු කියලා වැඩක් නෑනේ බං මේ සිරා සින් එක
Reply With Quote
(#15)
Old
litho's Avatar
litho litho is offline
Senior Member
litho is on a distinguished road
 
Posts: 272
Join Date: Jun 2013
Up 12-11-2014, 10:18 PM

bump
Reply With Quote
(#16)
Old
Dath's Avatar
Dath Dath is offline
Senior Member
Dath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to all
 
Posts: 5,832
Join Date: Mar 2007
Location: .:: Shiga ken ::.
12-11-2014, 10:20 PM

Quote:
Originally Posted by Jolly_Roger View Post
kalakanni haththa. gal bothaletai bath packet ekatai rata pawa denawa. nodakin meeharak
bahutharaya meeharak tama ban...

Onna balapan 9 venida


Hopeless country ban
Reply With Quote
(#17)
Old
w.m.l.sandaruwan's Avatar
w.m.l.sandaruwan w.m.l.sandaruwan is offline
Senior Member
w.m.l.sandaruwan will become famous soon enough
 
Posts: 200
Join Date: Jul 2013
12-11-2014, 10:24 PM

ඔන්ලයින් ඉන්නව දිගටම..Request එවපු ගමන් Accept කරනවා!

https://beta.hive.im/join/3cf6
Reply With Quote
(#18)
Old
Dath's Avatar
Dath Dath is offline
Senior Member
Dath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to allDath is a name known to all
 
Posts: 5,832
Join Date: Mar 2007
Location: .:: Shiga ken ::.
12-11-2014, 10:26 PM

Reply With Quote
(#19)
Old
N sriyantha's Avatar
N sriyantha N sriyantha is offline
Senior Member
N sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of lightN sriyantha is a glorious beacon of light
 
Posts: 9,085
Join Date: Feb 2007
රනිල් පු*නුත් හිනාවෙයි. - 12-11-2014, 10:27 PM

10665836_288122454730508_582279977319194436_n.jpg00000.jpg

රනිල් පු*නුත් හිනාවෙයි.
Reply With Quote
(#20)
Old
Kalu_Banda's Avatar
Kalu_Banda Kalu_Banda is offline
Senior Member
Kalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of lightKalu_Banda is a glorious beacon of light
 
Posts: 5,769
Join Date: Jul 2013
Location: Colombo
12-11-2014, 10:41 PM

Reply With Quote
Reply

Bookmarks

Tags
balu mahinda pannamu, bath balayo gu kai

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02872 seconds with 10 queries