ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page බයිලා චින්තන
Reply
 
Thread Tools
(#1)
Old
idia idia is offline
Banned
idia has a spectacular aura aboutidia has a spectacular aura aboutidia has a spectacular aura about
 
Posts: 2,852
Join Date: Nov 2014
Location: වලිපුරේ
Send a message via Skype™ to idia
Oh! බයිලා චින්තන - 12-14-2014, 07:11 PM

ජනාධිපතිවරයාගේ වසර හයක ගමන් වියදම් රුපියල් තුන්සිය අසූ කෝටි හතලිස් ලක්ෂ අසූ තුන්දහසක් (රු. 3,804,083,000) බව හෙළි වේ. 2008 වසරේ සිට පසුගිය වසර අවසාන වනවිට ගතවූවසර හය තුළදීමෙම වියදම දරා තිබේ. 2008 වසරේ රුපියල් තිස්අට කෝටි පනස් හත් ලක්ෂ විසිහත් දහසක් (රු. 385,727,000) වූඑම වියදම පසුගිය වසර (2013) අවසන් වන විට රුපියල් එකසිය දහහත් කෝටි විසිතුන් ලක්ෂ අසූ අට දහසක් (රු.1,172,388,000) දක්වා තුන්ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. එම වියදමේ විශේෂත්වය වන්නේ යුද්ධය අවසන් වූ 2009 වසර අවසානයේ ගමන් වියදම් රුපියල් තිස්හත් කෝටි අනූහය ලක්ෂපනස් එක් දහසක් (රු.379,651,000) වූ අතර එයින් පසු අතිවිශාල වශයෙන් එම වියදම ඉහළ ගොස් තිබීමය.
2010 වසරේ සිට 2012 වසර දක්වා පිළිවෙලින් එම වියදම මෙසේය. 2010 වසරේ රුපියල් තිස්අට කෝටි අනූ එක් ලක්ෂ හතලිස් හත් දහසක් (රු.389,147,000) 2011 හැටහත් කෝටි තිස්පන් ලක්ෂ හතලිස් එක් දහස (රු.673,541,000) 2012 වසරේ අසූකෝටි තිස්හය ලක්ෂ විසිනව දහසක් (රු.803,629,000) වශයනේ වියදම් දරා තිබේ. අයවැය විසර්ජන ඇස්තමේන්තුව මගින් මෙම වියදම් පිළිබඳව හෙළි වේ. මෙය මුදල් අමාත්‍යංශය විසින් වාර්ෂිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන වෙළුම් තුනකින් යුත් ග්‍රන්ථයකි.
2005 දී මහින්ද චින්තන ඉදිරිපත් කරමින් රණවිරු ගම්මාන යටතේ නිවාස 50000ක් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දෙන බව පොරොන්දු විය. මේ දක්වා එය ඉටු කර නැති අතර මේ ආකාරයට තම ගමන් වියදම් සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් මහජන මුදල් නාස්ති කරමින් සිටී.




lankatruth

Last edited by idia; 12-14-2014 at 07:13 PM.
Reply With Quote
(#2)
Old
waligamaya's Avatar
waligamaya waligamaya is offline
Senior Member
waligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of lightwaligamaya is a glorious beacon of light
 
Posts: 9,286
Join Date: Oct 2012
Location: සක්වල ගලේ ගල පල්ල
12-14-2014, 07:49 PM

bump
Reply With Quote
(#3)
Old
xcute_shake's Avatar
xcute_shake xcute_shake is offline
Senior Member
xcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of lightxcute_shake is a glorious beacon of light
 
Posts: 5,027
Join Date: Jun 2010
Location: Down South
Send a message via Skype™ to xcute_shake
12-14-2014, 07:59 PM

Reply With Quote
(#4)
Old
Lakshan-Seram's Avatar
Lakshan-Seram Lakshan-Seram is offline
Senior Member
Lakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to beholdLakshan-Seram is a splendid one to behold
 
Posts: 15,758
Join Date: May 2011
Location: 127.0.0.1:8080/Kandy
Send a message via ICQ to Lakshan-Seram Send a message via AIM to Lakshan-Seram Send a message via MSN to Lakshan-Seram Send a message via Yahoo to Lakshan-Seram Send a message via Skype™ to Lakshan-Seram
12-14-2014, 08:01 PM

ela ela
Reply With Quote
(#5)
Old
Aristotal's Avatar
Aristotal Aristotal is offline
Senior Member
Aristotal will become famous soon enoughAristotal will become famous soon enough
 
Posts: 495
Join Date: Nov 2014
12-14-2014, 08:20 PM

bump
Reply With Quote
(#6)
Old
dimuthmike's Avatar
dimuthmike dimuthmike is offline
Senior Member
dimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to all
 
Posts: 11,663
Join Date: Jan 2010
12-14-2014, 08:22 PM

මහින්ද හොරා කියලා ඕන එකෙක් දන්නවා..
Reply With Quote
(#7)
Old
KDH's Avatar
KDH KDH is offline
Senior Member
KDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to allKDH is a name known to all
 
Posts: 11,913
Join Date: Jul 2014
Location: රූකඩ රාජ්ජේ
12-14-2014, 08:25 PM

:shoc ked:: shocked:
Reply With Quote
(#8)
Old
Bekam's Avatar
Bekam Bekam is offline
Senior Member
Bekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of lightBekam is a glorious beacon of light
 
Posts: 5,102
Join Date: Jun 2010
Location: 3D World
12-14-2014, 08:29 PM

මහින්ද හොරෙක්
Reply With Quote
(#9)
Old
rrkolla's Avatar
rrkolla rrkolla is offline
Senior Member
rrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nicerrkolla is just really nice
 
Posts: 4,653
Join Date: Mar 2012
12-14-2014, 09:05 PM

Quote:
Originally Posted by idia View Post
ජනාධිපතිවරයාගේ වසර හයක ගමන් වියදම් රුපියල් තුන්සිය අසූ කෝටි හතලිස් ලක්ෂ අසූ තුන්දහසක් (රු. 3,804,083,000) බව හෙළි වේ. 2008 වසරේ සිට පසුගිය වසර අවසාන වනවිට ගතවූවසර හය තුළදීමෙම වියදම දරා තිබේ. 2008 වසරේ රුපියල් තිස්අට කෝටි පනස් හත් ලක්ෂ විසිහත් දහසක් (රු. 385,727,000) වූඑම වියදම පසුගිය වසර (2013) අවසන් වන විට රුපියල් එකසිය දහහත් කෝටි විසිතුන් ලක්ෂ අසූ අට දහසක් (රු.1,172,388,000) දක්වා තුන්ගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. එම වියදමේ විශේෂත්වය වන්නේ යුද්ධය අවසන් වූ 2009 වසර අවසානයේ ගමන් වියදම් රුපියල් තිස්හත් කෝටි අනූහය ලක්ෂපනස් එක් දහසක් (රු.379,651,000) වූ අතර එයින් පසු අතිවිශාල වශයෙන් එම වියදම ඉහළ ගොස් තිබීමය.
2010 වසරේ සිට 2012 වසර දක්වා පිළිවෙලින් එම වියදම මෙසේය. 2010 වසරේ රුපියල් තිස්අට කෝටි අනූ එක් ලක්ෂ හතලිස් හත් දහසක් (රු.389,147,000) 2011 හැටහත් කෝටි තිස්පන් ලක්ෂ හතලිස් එක් දහස (රු.673,541,000) 2012 වසරේ අසූකෝටි තිස්හය ලක්ෂ විසිනව දහසක් (රු.803,629,000) වශයනේ වියදම් දරා තිබේ. අයවැය විසර්ජන ඇස්තමේන්තුව මගින් මෙම වියදම් පිළිබඳව හෙළි වේ. මෙය මුදල් අමාත්‍යංශය විසින් වාර්ෂිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරන වෙළුම් තුනකින් යුත් ග්‍රන්ථයකි.
2005 දී මහින්ද චින්තන ඉදිරිපත් කරමින් රණවිරු ගම්මාන යටතේ නිවාස 50000ක් ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දෙන බව පොරොන්දු විය. මේ දක්වා එය ඉටු කර නැති අතර මේ ආකාරයට තම ගමන් වියදම් සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් මහජන මුදල් නාස්ති කරමින් සිටී.




lankatruth
Reply With Quote
(#10)
Old
kalupusa007's Avatar
kalupusa007 kalupusa007 is offline
Senior Member
kalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of lightkalupusa007 is a glorious beacon of light
 
Posts: 2,124
Join Date: Feb 2012
Location: Home
12-14-2014, 09:07 PM

මොනා උනත් යුද්දේ දිනන්නේ
Reply With Quote
Reply

Bookmarks

Tags
ass charya, balu mahinda pannamu

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03613 seconds with 9 queries