ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කාසර්ලයි රොක්- ලැනිස්ටර්ස් = සීගිරිය.
Reply
 
Thread Tools
(#1)
Old
Lanka_HItler's Avatar
Lanka_HItler Lanka_HItler is offline
Senior Member
Lanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really nice
 
Posts: 858
Join Date: May 2015
Location: colombo
laugh කාසර්ලයි රොක්- ලැනිස්ටර්ස් = සීගිරිය. - 10-06-2015, 12:23 PM

කාසර්ලයි රොක්- ලැනිස්ටර්ස් = සීගිරිය.

මට හිතෙන් විදියට, ජොර්ජ්. ආර්. ආර් මාර්ටින් සීයා ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල කාර්සර්ලයි රොක් හදලා තියෙන්නේ.. සීගිරිය බලලා..

විස්තරේ හැටියට

1 . කාර්සර්ලයි රොක් සීගිරිය වගෙ ලොකු ගලක්, ඒක උඩ තමා මාළිගා, ගබඩා, උද්‍යාන, මුර කපොලු ඔක්කොම හදලා තියෙන්නෙ. සීගිරියෙත් ඒ වගේ....

2. කාර්සර්ලයි රොක් වලට ලයන්'ස් රොක් කියලත් කියනවලු..
සීගිරියෙත් එහෙමයි....

3. කාර්සර්ලයි රොක් වල ඇතුල්වෙන තැනට කියන්නෙ ලයන්ස් මෞත් කියලා.. සිංහ කට... සීගිරියෙත් එහෙමයි....

4. . කාර්සර්ලයි රොක් වල නිධන් කරපු වස්තුව තියනවලු...සීගිරියෙත් එහෙම තිබුනලු....

5. . කාර්සර්ලයි රොක් වල ලැනිස්ටර්ස් ලා හදපු එකක් නෙමි.. අවුරුදු 1000 වගෙ කලින් හිටපු . කාර්සර්ලයිස් කියන පවුලකට අයිති එක්කලු.. මුන් පස්සෙ අරගෙන බලෙන් ... සීගිරියත් කාශ්‍යප හදපු එකක් නෙමිලු නේ.. රාවණා ගෙ අය්යා වන කුවේරට ලු අයිති....


අනේ මංදා.....
Reply With Quote
(#2)
Old
sudeewa's Avatar
sudeewa sudeewa is offline
Senior Member
sudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of lightsudeewa is a glorious beacon of light
 
Posts: 8,909
Join Date: Feb 2008
Location: Colombo
10-06-2015, 12:31 PM

itin?
Reply With Quote
(#3)
Old
Jack_Sparrow's Avatar
Jack_Sparrow Jack_Sparrow is offline
Senior Member
Jack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to allJack_Sparrow is a name known to all
 
Posts: 34,462
Join Date: Jun 2008
Location: s0m3wh3re ! b3l0nG
Send a message via Yahoo to Jack_Sparrow
10-06-2015, 12:41 PM

Casterly Rock eka yata tiyenne tresures nemei Gold mine ekak, eken tamai Lasnnisters la goda giye

Anika etana langama Lannisport ka tiyanawa Sigiriye ehema nahane hitan
Reply With Quote
(#4)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant futurekellsupun has a brilliant future
 
Posts: 71,982
Join Date: Feb 2010
Location: Disce aut Discede
10-06-2015, 12:53 PM

bump
Reply With Quote
(#5)
Old
Lanka_HItler's Avatar
Lanka_HItler Lanka_HItler is offline
Senior Member
Lanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really nice
 
Posts: 858
Join Date: May 2015
Location: colombo
10-06-2015, 01:25 PM

Quote:
Originally Posted by Jack_Sparrow View Post
Casterly Rock eka yata tiyenne tresures nemei Gold mine ekak, eken tamai Lasnnisters la goda giye

Anika etana langama Lannisport ka tiyanawa Sigiriye ehema nahane hitan


හරි ඉතින් ෆික්ශ්න් වලදි වෙනස් කරන්න පුලුවන් නේ....

ආතර් c ක්ලාක් ගේ පාරාදිසයේ උල්පත් කියන පොතේ.. සීගිරිය සමනල කන්ද ලඟට ගෙනාවෙ.. එහෙම් එකේ... කාර්ස්ලි රොක් එක ලඟ මුහුද තිව්වම මොකද...

මං මේ කියන්න හැදුවේ මාර්ටින් සීයාට අදහස ආවෙ සීගිරියෙන්ද කියලා...
Reply With Quote
(#6)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
10-06-2015, 02:07 PM

කාර්සර්ලි රොක්ද කැස්ටර්ලි රොක්ද කුකුලෝහ් ?
http://gameofthrones.wikia.com/wiki/Casterly_Rock
ගෝල්ඩ් මයින් එක දැන් හිඳිල නේද ?
ටයිවින්ගෙ අභාවයත් එක්ක ලැනිස්ටර්ල බහිනව ඕං බලපංකො
දැන් කව්ද ගේමක් ගහන ලැනිස්ටර් කෙනෙක්ට ඉන්නෙ සර්සි විතරයි
ඒකිත් ගහන ගහන ගේම පරාදයි
මම නම් හිතන්නෙ සීගිරිය හදල තියෙන්නෙ කැස්ටර්ලි රොක් එක දිහා බලාගෙන
කාශ්‍යප රජ්ජුරුවො හිටියෙ කොයි කාලෙද බං කැස්ටර්ලි රොක් දැන් අවුරුදු 6000ක් පරණයි
Reply With Quote
(#7)
Old
rocat90 rocat90 is offline
Senior Member
rocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to allrocat90 is a name known to all
 
Posts: 14,634
Join Date: Dec 2012
10-06-2015, 02:19 PM

bl
Reply With Quote
(#8)
Old
ruwantheekshana ruwantheekshana is offline
Senior Member
ruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of lightruwantheekshana is a glorious beacon of light
 
Posts: 6,025
Join Date: Mar 2008
10-06-2015, 02:21 PM

Quote:
Originally Posted by WhiteWalker View Post

ඒකිත් ගහන ගහන ගේම පරාදයි
ඒකිට කරපු වැඩේට ඒකි හැම එකාගෙන්ම පලි ගන්නවා
Reply With Quote
(#9)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is offline
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,956
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
10-06-2015, 02:52 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
කාර්සර්ලි රොක්ද කැස්ටර්ලි රොක්ද කුකුලෝහ් ?
http://gameofthrones.wikia.com/wiki/Casterly_Rock
ගෝල්ඩ් මයින් එක දැන් හිඳිල නේද ?
ටයිවින්ගෙ අභාවයත් එක්ක ලැනිස්ටර්ල බහිනව ඕං බලපංකො
දැන් කව්ද ගේමක් ගහන ලැනිස්ටර් කෙනෙක්ට ඉන්නෙ සර්සි විතරයි
ඒකිත් ගහන ගහන ගේම පරාදයි
මම නම් හිතන්නෙ සීගිරිය හදල තියෙන්නෙ කැස්ටර්ලි රොක් එක දිහා බලාගෙන
කාශ්‍යප රජ්ජුරුවො හිටියෙ කොයි කාලෙද බං කැස්ටර්ලි රොක් දැන් අවුරුදු 6000ක් පරණයි
Game of Thrones කියන්නේ මනඃකලිපිත කතාවක් කුකුලෝහ්...ඒ වගේද සීගිරිය, තනිකර ඇත්ත සීන් එකක්නේ...

බම්ප් කරන්න එපා මචන්
Reply With Quote
(#10)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
10-06-2015, 03:11 PM

Quote:
Originally Posted by ruwantheekshana View Post
ඒකිට කරපු වැඩේට ඒකි හැම එකාගෙන්ම පලි ගන්නවා
මොකක්ද හෙලුවෙන් ඇවිද්දවපු එකද
ඊට කලින් ඉඳන් බං පලිගන්නෙ
ඕකි #සියක් වුනේ ප්‍රොෆසිය නිසා


Quote:
Originally Posted by blue_in_rio View Post
Game of Thrones කියන්නේ මනඃකලිපිත කතාවක් කුකුලෝහ්...ඒ වගේද සීගිරිය, තනිකර ඇත්ත සීන් එකක්නේ...

බම්ප් කරන්න එපා මචන්
ගේම් ඔෆ් ත්‍රෝන්ස් නෙමේ යකෝ සීගිරියනෙ මනඃකල්පිත
ගේම් ඔෆ් ත්‍රෝන්ස් මනඃකල්පිත නම් කොහොමද වෝල් එකෙන් එහා උතුරෙ ඉන්න මිනිස්සු මැරුණාම නැඟිටින්නෙ ?
දීපං බලන්න උත්තර
Reply With Quote
Reply

Bookmarks

Tags
valar morghulis, winter is coming

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.05313 seconds with 9 queries