ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page කාසර්ලයි රොක්- ලැනිස්ටර්ස් = සීගිරිය.
Reply
 
Thread Tools
(#11)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
10-06-2015, 03:14 PM

අපෝ පිස්සු හු#තල දෙන්නෙක් ගැවසෙනව මේ ත්‍රේඩ් එකේ.. ශේප් එකේ මාරුවෙන්න ඕන..
Reply With Quote
(#12)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is online now
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,956
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
10-06-2015, 03:23 PM

Quote:
Originally Posted by WhiteWalker View Post

ගේම් ඔෆ් ත්‍රෝන්ස් නෙමේ යකෝ සීගිරියනෙ මනඃකල්පිත
ගේම් ඔෆ් ත්‍රෝන්ස් මනඃකල්පිත නම් කොහොමද වෝල් එකෙන් එහා උතුරෙ ඉන්න මිනිස්සු මැරුණාම නැඟිටින්නෙ ?
දීපං බලන්න උත්තර
ඉතිං බන් ඔය උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙන්නේ. වයිට් වොකර්ස්ලව මරන්න බැරි උනාම, උන් ඇත්ත වෙනවද ? අහ්, මලකෙලියයි මනඃකල්පිත කියන්නේ මොකක්ද කියලා තේරෙනවා නේද ?

බම්ප් කරන්න එපා මචන්
Reply With Quote
(#13)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
10-06-2015, 03:23 PM

Quote:
Originally Posted by crazybuddy View Post
අපෝ පිස්සු හු#තල දෙන්නෙක් ගැවසෙනව මේ ත්‍රේඩ් එකේ.. ශේප් එකේ මාරුවෙන්න ඕන..
කව්ද අනික් පිස්සු #ත්ත ?
Reply With Quote
(#14)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is online now
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,956
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
10-06-2015, 03:23 PM

Quote:
Originally Posted by crazybuddy View Post
අපෝ පිස්සු හු#තල දෙන්නෙක් ගැවසෙනව මේ ත්‍රේඩ් එකේ.. ශේප් එකේ මාරුවෙන්න ඕන..
@%$#%$^&$^#$%$^%$

බම්ප් කරන්න එපා මචන්
Reply With Quote
(#15)
Old
WhiteWalker's Avatar
WhiteWalker WhiteWalker is offline
Senior Member
WhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to allWhiteWalker is a name known to all
 
Posts: 18,772
Join Date: Sep 2015
Location: North
10-06-2015, 03:25 PM

Quote:
Originally Posted by blue_in_rio View Post
ඉතිං බන් ඔය උබේ ප්‍රශ්නෙම උත්තරේ තියෙන්නේ. වයිට් වොකර්ස්ලව මරන්න බැරි උනාම, උන් ඇත්ත වෙනවද ? අහ්, මලකෙලියයි මනඃකල්පිත කියන්නේ මොකක්ද කියලා තේරෙනවා නේද ?

බම්ප් කරන්න එපා මචන්
ඔව් තේරෙනව
දැන් උඹට සීගිරියෙ රාජධානියක් තිබ්බ කියන්න මොනාද තියෙන සාක්ශි ?
කවුරු හරි සල්ලි තිබ්බ මනුස්සයෙක් ඕක උඩ ගෙයක් හදාගෙන හිටිය වෙන්නත් පුළුවන්
ඒත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆික්ශන් එකක් නෙමේ කියන්න සාක්ශි තියෙනවනෙ බං
දැන් බලහං උතුර සීතාලයිනෙ
එන්න එන්න මෙහෙත් සීතල වේගෙන එනව ඊයෙ රෑ හොදටම හීතලයි
එච්චර සාක්ශි තිබිලත් උඹ කියනව සීගිරිය ඇත්තක්ලු ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆික්ශන් එකක්ලු
ඉපික් ෆේල් නෙ
Reply With Quote
(#16)
Old
LazyLizard's Avatar
LazyLizard LazyLizard is offline
Senior Member
LazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant futureLazyLizard has a brilliant future
 
Posts: 51,501
Join Date: Aug 2015
Location: කටුකරෝලගම
Send a message via ICQ to LazyLizard
10-06-2015, 03:33 PM

අනේ උඹල දන්න රෙද්ද. යකෝ game of thrones ලියල තියෙන්නේ අපේ රාවන රජතුමා ලියපු පුස්කොල පොතක් අනුසාරයෙන්. පර සුද්දෙක් ඔය පුස්කොල පොත පන්නගෙන ගිහින් එහෙදි මාටින් ගොය්ය පරණ බඩු කඩේකදී දැකල අරන් තියෙන්නේ. ලේ කකියනවා යකෝ මු අපේ ඉතිහාසේ විකුර්ති කරලා තියෙන හැටි දැක්කම කාසර්ලි රොක් = කාස +අලි +රොක් වූ තැන.
Reply With Quote
(#17)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is online now
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,956
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
10-06-2015, 03:34 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
ඔව් තේරෙනව
දැන් උඹට සීගිරියෙ රාජධානියක් තිබ්බ කියන්න මොනාද තියෙන සාක්ශි ?
කවුරු හරි සල්ලි තිබ්බ මනුස්සයෙක් ඕක උඩ ගෙයක් හදාගෙන හිටිය වෙන්නත් පුළුවන්
ඒත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆික්ශන් එකක් නෙමේ කියන්න සාක්ශි තියෙනවනෙ බං
දැන් බලහං උතුර සීතාලයිනෙ
එන්න එන්න මෙහෙත් සීතල වේගෙන එනව ඊයෙ රෑ හොදටම හීතලයි
එච්චර සාක්ශි තිබිලත් උඹ කියනව සීගිරිය ඇත්තක්ලු ගේම් ඔෆ් ත්‍රෝන්ස් ෆික්ශන් එකක්ලු
ඉපික් ෆේල් නෙ
හරි හරි, මම වැරදිම කියමුකෝ.ඒත් සීගිරියේ ගල පේනවා.Game of Thrones එකේ කෝ ගල ? දැන් පේන්න නැහැනේ, වෙන වෙන ගල් පෙන්නුවට

බම්ප් කරන්න එපා මචන්
Reply With Quote
(#18)
Old
crazybuddy's Avatar
crazybuddy crazybuddy is offline
Senior Member
crazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant futurecrazybuddy has a brilliant future
 
Posts: 52,620
Join Date: Dec 2010
Location: කෙල්ල ළඟ
10-06-2015, 03:35 PM

Quote:
Originally Posted by WhiteWalker View Post
කව්ද අනික් පිස්සු #ත්ත ?
ත්‍රේඩ් එක දාපු එකා.. තෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා මානසිකව වැටිලා.. අරූ ආතර් සී ක්ලාක්ගෙ පොත් කියවල මානසිකව වැටිලා.. ඉන්න හොඳ නෑ ලඟපාත.. බෝවෙනවා..
Reply With Quote
(#19)
Old
blue_in_rio's Avatar
blue_in_rio blue_in_rio is online now
Senior Member
blue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to beholdblue_in_rio is a splendid one to behold
 
Posts: 12,956
Join Date: Jul 2011
Location: අපිත් කොළඹ කොල්ල
Send a message via Skype™ to blue_in_rio
10-06-2015, 03:39 PM

Quote:
Originally Posted by crazybuddy View Post
ත්‍රේඩ් එක දාපු එකා.. තෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා මානසිකව වැටිලා.. අරූ ආතර් සී ක්ලාක්ගෙ පොත් කියවල මානසිකව වැටිලා.. ඉන්න හොඳ නෑ ලඟපාත.. බෝවෙනවා..
එල එල, මම උබට බැනපු එක ඉල්ලා අස්කරගන්නවා මචන්.උම්මා

බම්ප් කරන්න එපා මචන්
Reply With Quote
(#20)
Old
Lanka_HItler's Avatar
Lanka_HItler Lanka_HItler is offline
Senior Member
Lanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really niceLanka_HItler is just really nice
 
Posts: 858
Join Date: May 2015
Location: colombo
sad 10-06-2015, 03:44 PM

Quote:
Originally Posted by crazybuddy View Post
ත්‍රේඩ් එක දාපු එකා.. තෝ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා මානසිකව වැටිලා.. අරූ ආතර් සී ක්ලාක්ගෙ පොත් කියවල මානසිකව වැටිලා.. ඉන්න හොඳ නෑ ලඟපාත.. බෝවෙනවා..

ඇත්තම කතාව.. ත්‍රෙඩ් එක දාපු එකාට ළිඳකට පනින්න හිතෙනවා... මේවා බලලා....
Reply With Quote
Reply

Bookmarks

Tags
valar morghulis, winter is coming

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.06472 seconds with 9 queries