ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ඩුබායි_ගැමි_ජිවිතේ
Reply
 
Thread Tools
(#1)
Old
50KG's Avatar
50KG 50KG is offline
Senior Member
50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light50KG is a glorious beacon of light
 
Posts: 7,390
Join Date: Jul 2016
Location: මැඩම් ළඟ
ඩුබායි_ගැමි_ජිවිතේ - 09-30-2018, 02:52 PM

මචන්ලා මේක ගත්තේ ෆේස්බුක් එකේ තියන සාර භූමි ගෘප් එකේ. ශ්‍රී ලාංකිකයෙකු වන Shibly Aslam මහතා ‎ විසින් ගෘප් එකට පොස්ට් එක එක් කරලා තිබ්බේ මෙහෙමයි. ඩුබායි වගේ අධික රස්නයක් සහිත බිමක වගාවන් කරලා තිබ්බේ මෙහෙමයි.



ඩුබායි වල ගැමි ජිවිතේ



මේ සුරංගනා කතා නෙවෙයි ඇත්ත කතා.ගොඩාක් අයගේ ඉල්ලිම සඳහා හැම ගෘහනියකටම ආදර්ශයක් ගන්න සඳහා පල කරමි.


විශාල බිම් ප්‍රමානක්ද නැත. මුලු බිම්ප්‍රමානය දිග මීටර් 8යි පලල මීටර්3යි.
වගාවට පොලව සකස්කලේ අඩියන පස් ඉවත් කරලා ගල් නැති රතුපස් අඩියක ප්‍රමාණයක් පුරොවලා කොහුබත් අඟල් තුනක ප්‍රමාණයක් පස් තට්ටුව උඩින් දාලා පාත්තිය කොටස් වලට බෙදලා තමුන්ට බීජ පැලකලා.



ගෙදරම සකස් කල පොහොර හැමදාම තේ වක්කරල ඉතුරු වෙන තේ කොල විසි නොකර වේලලා විසි කරන බ්ත්තර කටු එක්ක දාලා බොලන්ඩර් කරලා දවස් හයෙන් දහයට ඉහින්න.
දවස් පහලවකට සැරයක් මාලු ටැංකියේ වතුර ගස්වලට ස්ප්‍රේ කරන්න. මාලු ටැංකි නැති අය මාලු හෝදපු වතුර දාන්න.


දවස් දහයෙන් දහයට හල් මැස්සො පිටි වගේ පවුඩර් කරලා ඉහින්න. ඉර මුදුන් වන්න කලන් වතුර දාන්න ඉර බැස්සට පසු වතුර දාන්න. පුලුවන් තරම් වතුර කොලවලට හා මල්වලට නොවදින සේ මුල්වලට පමනක් දාන්න වග බලා ගන්න. කොලවල හා මල්වල වතුර රැඳීමෙන් අවුරශ්මියට තැම්බීමෙන් පලදාවට හානි සිදුවේ.


වගාව වගේම කෑම හොද කෑම හදන්න ඉගෙන ගන්න( Tuna paha තුන පහ ) සමූහයට එක්වන්න
































































































































Reply With Quote
(#2)
Old
thusitharhm's Avatar
thusitharhm thusitharhm is offline
Senior Member
thusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to beholdthusitharhm is a splendid one to behold
 
Posts: 13,305
Join Date: Jul 2011
Location: දැන් නම් හදේ
09-30-2018, 03:02 PM

ammatasiri patta porakne
Reply With Quote
(#3)
Old
Ek buwa Ek buwa is offline
Senior Member
Ek buwa is on a distinguished road
 
Posts: 296
Join Date: Jun 2018
09-30-2018, 03:10 PM

supiri dial ekakne
Reply With Quote
(#4)
Old
පෝරිසාදයා's Avatar
පෝරිසාදයා පෝරිසාදයා is offline
Senior Member
පෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of lightපෝරිසාදයා is a glorious beacon of light
 
Posts: 3,609
Join Date: Oct 2011
09-30-2018, 03:10 PM

අඩෝ එහේ ඔහොම නම් අපේ රටේ ගෙවතු වලකොහොම වවන්න බැරිද බන්... කම්මැලි කම නැත්නම්..
දැන් දැන් මේක තමා trend එක..අපි වවලයි අපි කන්නේ..
Reply With Quote
(#5)
Old
KalanIND KalanIND is offline
Senior Member
KalanIND has a spectacular aura aboutKalanIND has a spectacular aura aboutKalanIND has a spectacular aura aboutKalanIND has a spectacular aura about
 
Posts: 476
Join Date: Nov 2014
Location: Tokyo
09-30-2018, 03:13 PM

Pattane
Reply With Quote
(#6)
Old
erozan's Avatar
erozan erozan is offline
Senior Member
erozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to beholderozan is a splendid one to behold
 
Posts: 44,567
Join Date: Mar 2011
Location: Malabe
09-30-2018, 03:15 PM

ලොල් ''අපි වවමු-රට නගමු'' ආයෙ පටන් ගන්ඩ වගේ වටෙන් පිටන් කුරුමානම ලොල් විලි ලැජ්ජයි...ඕක තමයි බොලවු අපි තොපිට 2015ට කලින් ඉදන් කිය කියා උන්නෙ .. දැන් ඉතින් පුක බිම ඇනුනට පස්සෙ කුරු කුරු ගාල වැඩක් නැ..
Reply With Quote
(#7)
Old
Banks PLK's Avatar
Banks PLK Banks PLK is offline
Senior Member
Banks PLK has a spectacular aura aboutBanks PLK has a spectacular aura aboutBanks PLK has a spectacular aura aboutBanks PLK has a spectacular aura about
 
Posts: 3,892
Join Date: Apr 2010
Location: AUH, CMB , DXB
09-30-2018, 03:19 PM

TFS
Reply With Quote
(#8)
Old
dayamperera's Avatar
dayamperera dayamperera is offline
Senior Member
dayamperera will become famous soon enoughdayamperera will become famous soon enough
 
Posts: 579
Join Date: May 2008
Send a message via Yahoo to dayamperera
09-30-2018, 03:20 PM

පිස්සු කොර
Reply With Quote
(#9)
Old
chamil32's Avatar
chamil32 chamil32 is offline
Senior Member
chamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to allchamil32 is a name known to all
 
Posts: 16,202
Join Date: Dec 2009
Location: Matara
Send a message via Skype™ to chamil32
09-30-2018, 03:20 PM

TFS
Reply With Quote
(#10)
Old
pavithra_uk's Avatar
pavithra_uk pavithra_uk is offline
Senior Member
pavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to allpavithra_uk is a name known to all
 
Posts: 38,591
Join Date: Oct 2009
Location: New caledonia
09-30-2018, 03:45 PM

bump
Reply With Quote
Reply

Bookmarks

Tags
!!allah ponnaya, !!allahge ammata hukamu, බැසිල්ගේ පුස් ඇට, agri, erozan අදත් ගූ වලේ, mahinda hora, mahinda ponnaya, ranilge lolla 50kg

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03123 seconds with 9 queries