ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page -Need for Speed පරිණාමය(1994-2017)-
Reply
 
Thread Tools
(#1)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 256,618
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
Love -Need for Speed පරිණාමය(1994-2017)- - 11-10-2017, 12:27 AM

-Need for Speed පරිණාමය(1994-2017)-



Hi Elakiriyanzla!

මොකද කියන්නේ යාළුවනේ.....යමුද race එකක්?

අපේ යාළුවෝ බලනවා ඇති නේද මම මේ මොකක්ද කියන්නේ කියලාමම මෙහෙම පටන් ගන්නම්කෝඔයගොල්ලෝ මේ වෙනකොටත් ඕන තරම් Racing Games සෙල්ලම් කරලා ඇතිනේ එක එක Racing Games Series වල.Need for Speed,Dirt,Grid,Forza,Project CARS,WRC ඔන්න ඔය වගේ

ඉතින් මම මෙහෙම ප්‍රශ්නයක් ඔයගොල්ලන්ගෙන් ඔක්කෝටම කලින් ඇහැව්වොත්ඔයගොල්ලෝ කැමතිම Racing Game title එක එහෙමත් නැත්නම් Racing Game Series එක මොකක්ද කියලා ඔයගොල්ලෝ දෙන උත්තරය මොකක්ද?මටනම් හිතෙන විදියට ගොඩක් දෙනෙක් ගේ උත්තරය Need for Speed වෙන්නේ ඕනේඋත්තරය ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.Need for Speed series එකේ එක game එකක් හරි play කරපු නැති අපේ යාළුවෙක් කොහොමටවත් නැතිව ඇතිමොකද Racing games ගැන දන්න කියන කාලේ ඉදලම ගොඩක් දෙනෙක් අතරේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච Racing Game Series එකක් තමයි Need for Speed කියන්නේ

ඉතින් ඔන්න Need for Speed series එකේ අළුත්ම එක Need for Speed Payback අද(10th November)නිකුත් වෙනවාමෙන්න මේක



ඉතින් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ට 2015-16 වසරේ නිකුත් වෙච්ච Need for Speed සෙල්ලම් කරන්න අවස්ථාව ලැබුනේ නැහැමොකද Game එක සෙල්ලම් කරන්න නම් අනිවාර්යෙන්ම අන්තර්ජාලයත් සමග සම්බන්ද වී සිටීම අත්‍යඅවශ්‍යම සුදුසුකමක් වී තිබුන නිසාඑහෙමත් නැත්නම් හැමෝම දන්න විදියට කියනවනම් Always Online game එකක් වෙච්ච නිසා

ඉතින් අපේ යාළුවන්ට කියන්න සතුටුයි අද නිකුත් වෙන Need for Speed Payback එක සෙල්ලම් කරන්න අන්තර්ජාලය සමග සම්බන්ද වී සිටීම අත්‍යඅවශ්‍ය වෙලා නැහැසරලම කියනවනම් පරණ විදියටම සෙල්ලම් කරන්න පුළුවන් Need for Speed World,Need For Speed 2015 හැර අනිත් games සෙල්ලම් කරපු විදියට

මම මේ වෙලාවේ මතක් වෙච්ච පොඩි කතාවක් ඔයගොල්ලන්ට කියන්නම්1997 වසරේදී නිකුත් වෙච්ච Need for Speed II game එකත් එක්තරා විදියක සන්දිස්ථානයක් මටහේතුව මේකයි.මීට අවරුදු 14කට 15කට විතර කලින් මට පරිගණකයක් තිබුණේ නැහැ.දවසක් මට මතකයි මම මගේ මිතුරෙක්ගේ ගෙදරක ගිය වෙලාවක මම දැක්කා මගේ මිතුරා Racing game එකක් සෙල්ලම් කර කර ඉන්නවාමටත් එක දැක්කාම පුදුම ආසාවක් අවේඉතින් මමත් සෙල්ලම් කලාGame එක මොකක්ද කියල දැනගෙන හිටියේ නැහැ මම.පස්සේ තමයි අහලා බැලුවම game එකේ නම දැනගත්තේ Need for Speed II කියලාවැඩේ කියන්නේ ඉතින් Game එකේ නම දැනගත්ත කියලා මොනා කරන්නදමොකෝ ඉතින් කොම්පියුටරයක් තියනවා කියලැ..හී...හී..හීඔන්න ඔතනදි තමයි පළමු වැනි වතාවට පරිගණකක් ගැන සහ පරිගණක ක්‍රීඩාවක් ගැන මුල්වරට ආසාවක් මට ඇති වෙන්නේඒ නිසයි මම කිව්වේ Need for Speed II එක්තරා විදියක සන්දිස්ථානයක් කියලා මට...හී...හී..හී

ඉතින් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් කැමතිත් ඇතිනේ Need for Speed series එක ගැන ටිකක් කතා කරන්නත්ඉතින් Need for Speed game එකක් ඉස්සෙල්ලම නිකුත් වෙන්නේ 1994 වසරේදී The Need for Speed ලෙසඑතැන් පටන් අද දක්වා Need for Speed series එකේ Games 25කට ආසන්න ප්‍රමාණයක් නිකුත් වෙලා තියනවාලේසි පහසු නැහැ.හරියටම ගත්තොත් අවරුදු 23ක ඉතිහාසයක් තියන Racing Game Series එකක්

මේ තියෙන්නේ NFS series එකේ මෙතෙක් ආපු Games set එක




මම මේ වෙලාවේ ඔයගොල්ලන්ගෙන් තවත් ප්‍රශ්නයක් අහනවාමම කිව්වනේ Need for Speed series එකට අවරුදු 23ක් වෙනවා කියලා.ඉතින් මේ කාලේ පුරාවටම ඔයගොල්ලෝ සෙල්ලම් කරපු Need for Speed series එකේ games වලින් ඔයගොල්ලෝ ගොඩක්ම කැමතිම game එක මොකක්ද?මට එක දෙයක් ගැනනම් ලොකු විශ්වාසයකින් කියන්න පුළුවන් ගොඩක් දෙනෙක්ගේ කැමතිම game එක 2005 වසරේදී නිකුත් වෙච්ච Need for Speed Most Wanted වෙන්න ඕනේමගෙත් එහෙම්මම තමයි.මගෙත් කැමතිම game එක තමයි Need for Speed Most Wantedබොරු කියන්න ඕනේ නැහැ තාමත් මගේ PC එකේ Need for Speed Most Wanted install කරලා තියනවාPC එක format කලත් ආයෙත් ඉතින් කොහොමහරි Most Wanted දාගන්නවාඇයි ඉතින් යාළුවෙක් ගෙදර ආවත් සෙල්ලම් කරන්න ආස Most Wanted නේ අනිත් games වලට වඩා හි...හි

මගේ විතරක් නෙවෙයි අපේ යාළුවෝ ගොඩක් දෙනෙක්ගේ PC වල තාමත් Most Wanted install කරලා ඇතිතාමත් ගොඩක් දෙනෙක් Most Wanted සෙල්ලම් කරනවා ඇතිමොකද ඒ තරමටම අපේ හිත් වලට දැනිච්ච game එකක් තමයි Most Wanted:Love:Most Wanted කිව්ව ගමන් අපේ කට්ටියට ඉස්සෙල්ලාම මතක් වෙන්නේ මෙන්න මේ වන්ඩිය තමයි.මතකයිනේ නේද?

මේක ඉතින් ඒ දවස් වල Dream Car එකදැනුත් එහෙම්මම තමයි



මතක ඇතිනේ කට්ටියට අපේ අතින් නැති වෙච්ච BMW එක Razor ගෙන් ආයෙත් ගන්න විදපු දුක නේද?මතක ඇතිනේ Blacklist එකමෙන්න මේක



14 දෙනෙක් සමග තරග කරලා Razor සමග පැවැත් වෙන අවසන් තරගයෙන් ජයග්‍රණය කරලා තමයි BMW එක ගන්න ඕනේදින්නත් මදිනේ එතනින් පස්සේ Police ලොක්කන්ගෙන් බේරෙන්නත් ඕනේ නේ

SUV අයියලාගෙනුත් අඩුවක් නැහැනේ game එක පුරාවටම.මටනම් පෙන්න්නම බැරිම ජාතියක් තමයි.මෙන්න මේගොල්ලෝ



කොහොමද SUV එකක් ඉස්සහරින් ඇවිත් වදිනකොටආසයි නේඑකක් නම් කමක් නැහැ එනකොට දෙකක්ම එනවනේ ගොඩක් වෙලාවටFinal Pursuit එකේනම් SUV ලගෙන් නිවනක් නැහැ.

මෙන්න මේ Item එක තමයි මට පෙන්නන බැරි අනිත් එකකොහොමද හෙන වෙලාවක් පොලීසීයෙන් බේරී බේරී ඉදලා අන්තිමට කොහොමහරි මේවයින් එකකට අහු උනාමහිතට දැනෙන දේ කියාගන්න වචන නැහැ නේද?Game එක පුරාවටම කීසැරයක් නම් Spikes වලට අහු වෙන්න ඇත්ද



මේ ඔක්කොගෙන්ම බේරුනත් මදි.කොහොම කොහොම හරි Final Pursuit එකේ අර පනින තැන හොයාගෙන ගිහින් පන්නන්නත් ඕනේමෙන්න මේ පැනිල්ල මතකද කියල බලන්න ?.මේක තමයි අන්තිම පැනිල්ල



ආ මෙන්න මෙයාවත් අපේ කට්ටියට කවදාවත් අමතක නැතුව ඇති.Mia අක්කා



අපිට තවත් මතකයක් ඉතිරි කරපු game එකක් තමයි Need for Speed Carbon කියන්නේමතකද කට්ටියට Canyon track එක.Race ගිහින් ඕකෙන් කීසැරයක් නම් පල්ලෙහාට වැටිලා ඇද්දබලන්න මතකද කියලා







ඒ වගේම තමයි 2011 වසරේ නිකුත් වෙච්ච Need for Speed The Run game එකත් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් සෙල්ලම් කරන්න ඇතිඅර හිම කදු පාරට කඩාගෙන වැටෙන Race එක මතකද?Screens කිහිපයක් මම එකතු කරන්නම්.මෙන්න මේක.බලන්න මතක් වෙනවා නේද කියලා









ඔන්න ඔය වගේ මතකයන් ගොඩක් ඉතිරි කරපු Game series එකක් තමයි Need for Speed කියන්නේ

දන්නෙම නැතුව ගොඩක් කතා කලා නේද?ඉතින් යාළුවනේ මම කිව්වනේ අවරුදු 23ක ඉතිහාසයක් තියන Series එකක් කියල Need for Speed කියන්නේඉතින් හිතුනා 1994 වසරේ ඉදලා අද දක්වා ආපු Need for Speed games set එක ගැන ටිකක් මතක් කරගෙන ගියොත් හොදයි කියලා

තව දෙයක් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේNeed for Speed series එක ගැන ඔයගොල්ලන්ගේ අදහසුත් මේ thread එකටම එකතු කරන්නඑහෙනම් 1994න්ම පටන් ගමු

Last edited by Wolverine GTR; 11-10-2017 at 07:34 PM.
Reply With Quote
(#2)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 256,618
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
11-10-2017, 12:28 AM

The Need for Speed (1994)
(Release Date - 31st August 1994)




System Requirements:-

CPU 75MHz Intel/AMD, 16MB RAM

The Need for Speed - Intro (1994)



Gameplay Screens







--------------------------------

Need for Speed II (1997)
(Release Date - 21st May 1997)



System Requirements

Recommended: Pentium 200MHz, 32MB RAM, graphic card

Need for speed 2SE Intro



Gameplay Screens











--------------------------------

Need for Speed 3: Hot Pursuit (1998)
(Release Date - 10th October 1998)



System Requirements

Recommended: Pentium II 233MHz, 64MB RAM, graphic card + wykorzystuje joystick

Need for Speed 3: Hot Pursuit (1998) - Intro



Gameplay Screens







--------------------------------

Need for Speed High StakesRoad Challenge (1999)
(Release Date -16th June 1999)



System Requirements

Recommended: Pentium 233MHz, 32MB RAM, graphic card

Need For Speed 4 High Stakes - Intro



Gameplay Screens







--------------------------------

Need for Speed Porsche UnleashedPorsche 2000 (2000)
(Release Date - 23rd March 2000)



System Requirements

Recommended: Pentium II 300MHz, 64MB RAM, graphic card + wykorzystuje joystick

Need for Speed: Porsche Unleashed (2000) - Intro



Gameplay Screens









--------------------------------

Need for Speed Hot Pursuit 2 (2002)
(Release Date - 23rd October 2002)



System Requirements

Recommended: Pentium III 700MHz, 128MB RAM, 32MB graphic card, 1.2 GB HDD

Need for Speed: Hot Pursuit 2 (2002) - Intro



Gameplay Screens











--------------------------------

Need for Speed Underground (2003)
(Release Date - 18th November 2003)



System Requirements

Recommended: Processor Pentium III 1 GHz, 256 MB RAM, graphic card 32MB, 2 GB HDD

Need for Speed: Underground (2003) - Intro



Gameplay Screens







--------------------------------


Need for Speed Underground 2 (2004)
(Release Date - 12th November 2004)



System Requirements

Recommended: Pentium III 933MHz, 256MB RAM, graphic card 32MB (GeForce 2 or better), 2 GB HDD

Need for Speed : Underground 2 - Intro



Gameplay Screens







Continue to next post...............

Last edited by Wolverine GTR; 11-10-2017 at 07:08 PM.
Reply With Quote
(#3)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 256,618
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
11-10-2017, 12:28 AM

Need for Speed Most Wanted (2005)
(Release Date - 16th November 2005)



System Requirements

Recommended: Pentium 4 1.4 GHz, 256MB RAM, graphic card 32MB (GeForce 2 or better), 3 GB HDD

Need for Speed - Most Wanted (Intro)



Gameplay Screens

















--------------------------------

Need for Speed Carbon (2006)
(Release Date - 01st November 2006)



System Requirements

Recommended: Pentium 4 1.7 GHz, 512 MB RAM, graphic card 64MB (GeForce 4 or better), 5.3 GB HDD, Windows 2000/XP

Need for Speed Carbon Intro



Gameplay Screens









--------------------------------

Need for Speed ProStreet (2007)
(Release Date - 13th November 2007)



System Requirements

Recommended: Pentium 4 3 GHz, 1 GB RAM, graphic card 128MB (GeForce 5950 or better), 8.1 GB HDD, Windows XP/Vista

Need for Speed: Pro Street (2007) - Intro



Gameplay Screens











--------------------------------

Need for Speed Undercover (2008)
(Release Date 18th November 2008)



System Requirements


Need For Speed Undercover Trailer



Gameplay Screens









--------------------------------

Need for Speed Shift (2009)
(Release Date - 15th September 2009)



System Requirements


Need for Speed SHIFT - launch trailer



Gameplay Screens











--------------------------------

Need for Speed Nitro (2009) (Wii & NDS)
(Release Date - 06th November 2009)



Need for Speed Nitro E3 Trailer



Gameplay Screens







--------------------------------

Need for Speed World (2010)

(Release Date - 27th July 2010)



System Requirements

Recommended: Core 2 Duo 1.8 GHz, 1 GB RAM, graphic card 512 MB (GeForce 6800 or better), 2 GB HDD, Windows XP/Vista/7

Official Need for Speed World Interactive Trailer!



Gameplay Screens









Continue to next post........

Last edited by Wolverine GTR; 11-10-2017 at 07:11 PM.
Reply With Quote
(#4)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 256,618
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
11-10-2017, 12:29 AM

Need for Speed Hot Pursuit (2010)
(Release Date - 16th November 2010)



System Requirements:-



Need for Speed Hot Pursuit - E3 Reveal Trailer




Gameplay Screens

















--------------------------------

Shift 2 Unleashed (2011)

(Release Date - 29th March 2011)



System Requirements



SHIFT 2 Unleashed Launch Trailer



Gameplay Screens













--------------------------------

Need for Speed The Run (2011)
(Release Date - 18th November 2011)



System Requirements


Need For Speed: The Run - Launch Trailer



Gameplay Screens





















--------------------------------

Need for Speed Most Wanted (2012)
(Release Date - 30th October 2012)



System Requirements


Need for Speed Most Wanted Launch Trailer



Gameplay Screens

























--------------------------------

Need for Speed Rivals (2013)
(Release Date - 19th November 2013)



System Requirements


Need for Speed Rivals - Launch Trailer



Gameplay Screens























--------------------------------

Need for Speed No Limits (2015)(Android / iOS)

(Release Date - 30th September 2015)



Need for Speed No Limits Official Trailer



Gameplay Screens







Continue to next post..........

Last edited by Wolverine GTR; 11-10-2017 at 07:13 PM.
Reply With Quote
(#5)
Old
Wolverine GTR's Avatar
Wolverine GTR Wolverine GTR is offline
Senior Member
Wolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond reputeWolverine GTR has a reputation beyond repute
 
Posts: 256,618
Join Date: Jan 2009
Location: ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
11-10-2017, 12:29 AM

Need for Speed (2015)
(
Release Date :- 03rd November 2015(PS4/XBOX)15th March 2016(PC))



System Requirements:-



Need for Speed Official E3 Trailer PC, PS4, Xbox One



Need for Speed - Official Launch Trailer | PS4



Gameplay Screens






























--------------------------------

&

Upcoming

Need for Speed Payback (2017)
(Release Date - 10th November 2017)




System Requirements:-



Need for Speed Payback Official Reveal Trailer




Need for Speed Payback Official Gameplay Trailer



Need For Speed Payback Official Launch Trailer



8 Minutes of Need for Speed Payback Heist Gameplay - E3 2017



Screens

















--------------------------------



ඔන්න ඔහොම තමයි 1994 වසරේදී පටන් ගත්තු Need for Speed Series එක අලුත් වෙවී ඉරිදියටම ආවේගොඩක් ලොකු ගමනක්
තවත් ගොඩක් දුර යන්න තියන ගමනක්

ඉතින් අද නිකුත් වෙන Need for Speed Payback සෙල්ලම් කරන්න කියලා අපේ යාළුවෝ හැමෝටම මම ආරාධනා කරනවා
ඒවගේම තමයි මම ආරම්භයේදීම මතක් කලා වගේම ආරාධනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම Need for Speed series එක ගැන ඔයගොල්ලන්ගේ අදහස්,අමතක නොවෙන සිදුවීම් හැම දෙයක්ම මේ Thread එකට එකතු කරන්න කියලා

Thread එකත් එක්ක එකතු වෙච්ච යාළුවෝ හැමෝටම ගොඩක් ස්තූතියි!

Last edited by Wolverine GTR; 11-10-2017 at 08:33 PM.
Reply With Quote
(#6)
Old
BlackWolf BlackWolf is offline
Senior Member
BlackWolf will become famous soon enoughBlackWolf will become famous soon enough
 
Posts: 225
Join Date: Dec 2011
11-10-2017, 12:46 AM

bump
Reply With Quote
(#7)
Old
ModelSriLanka's Avatar
ModelSriLanka ModelSriLanka is offline
Senior Member
ModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to allModelSriLanka is a name known to all
 
Posts: 31,338
Join Date: Oct 2010
Location: nEAR the hEAVAN
11-10-2017, 12:55 AM

Bump
Reply With Quote
(#8)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 26,661
Join Date: Mar 2009
Location: Kurunegala
11-10-2017, 01:31 AM

පුති මම NFS බිග් ෆෑන් කෙනෙක්..
කාබන් එකෙන් පස්සේ ගහන්න හම්බුනේ නෑ..

මෝස්ට් වෝන්ට්ඩ් රොක්ස්...
කාබන් නම් ඩ්‍රිෆ්ටින්ග්
Reply With Quote
(#9)
Old
upulpdn's Avatar
upulpdn upulpdn is offline
Senior Member
upulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to beholdupulpdn is a splendid one to behold
 
Posts: 26,661
Join Date: Mar 2009
Location: Kurunegala
11-10-2017, 01:45 AM

කාබන් වලින් පස්සෙත් සෑහෙන්න ඇවිල්ලනේ...

මම මුලින්ම ගැහුවෙ 2000 කාලේ ආපු හොට් ප'සූට්...
ඊට පස්සෙ ආපු ඔක්කොම ගහලා මෝස්ට් වෝන්ටඩ් ආවට පස්සෙ 2010 වෙනකම්ම ගැහුවේ මෝස්ට් වෝන්ටඩ්.
දන්න දන්න හැමෝගෙම කම්පියුටර් වල මගේ ප්‍රොෆයිල් එකක් තිබ්බා...

තාමත් මතකයි නොකා නොබී ඉන්නවා... විනාඩි විස්සක් විතර ස්පයිකස් වලින් බේරි බේරි ඉඳල හයිඩින්ග් ස්පොට් පෙනී පෙනී ඉද්දි හෙලිකොප්ටර් ඇවිල්ලා පාරේ දූවිලි අවුස්සලා අර පොලිසියෙ මොකක්ද ලොකු ඕෆ් රෝඩ් එකෙන් ඇවිල්ලා හප්පලා කාර් එක බස්ටඩ් වෙන හැටි...

මට ඕකේ හැම පාරක්ම කට පාඩම්.
මගේ ආසම පාර සී ලේන් එක. අර කොඩි දාලා තිබ්බේ ඒ පාරෙ නේද?

මට කොච්චර කාර් තිබ්බත් මුලින් ලැබුන නිල් පාට කාර් එක තරම් එක කාර් එකක් වත් වටින්නේ නෑ...

රේසර් කාරයට වඩා අමාරු ඌට කලින් හිටිය එකාව පරද්දන්න.

කාබන් එක අඳුරු වැඩියි
Reply With Quote
(#10)
Old
Dilzzzz's Avatar
Dilzzzz Dilzzzz is offline
Senior Member
Dilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to beholdDilzzzz is a splendid one to behold
 
Posts: 21,744
Join Date: Jul 2013
Location: under the sun
11-10-2017, 01:56 AM

Most Wanted
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.07329 seconds with 9 queries