ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page අම්මෝ_වෑන්_එක
Reply
 
Thread Tools
(#21)
Old
dimuthmike's Avatar
dimuthmike dimuthmike is offline
Senior Member
dimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to alldimuthmike is a name known to all
 
Posts: 10,763
Join Date: Jan 2010
01-11-2018, 11:26 AM

බීලා යන්න ඇති.
Reply With Quote
(#22)
Old
foxmorio foxmorio is offline
Senior Member
foxmorio is on a distinguished road
 
Posts: 184
Join Date: Jul 2007
01-11-2018, 11:39 AM

no lights on the roads, its not safe and when driving stop using phones and consecrate on your driving.
Reply With Quote
(#23)
Old
kellsupun's Avatar
kellsupun kellsupun is offline
Senior Member
kellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud ofkellsupun has much to be proud of
 
Posts: 66,054
Join Date: Feb 2010
Location: Disce aut Discede
01-11-2018, 11:46 AM

niwan suwa
Reply With Quote
(#24)
Old
Sachith777's Avatar
Sachith777 Sachith777 is offline
Senior Member
Sachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of lightSachith777 is a glorious beacon of light
 
Posts: 3,611
Join Date: Nov 2008
Location: SL
01-11-2018, 11:58 AM

van eka kudu ne bn kohoma speed yanda athida mun
Reply With Quote
(#25)
Old
shameera89's Avatar
shameera89 shameera89 is offline
Senior Member
shameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of lightshameera89 is a glorious beacon of light
 
Posts: 4,267
Join Date: Jun 2013
Location: Piliyandala
sad 01-11-2018, 12:02 PM

අම්මෝ අද උදෙත් ත්‍රිවිල් එකක් හැප්පුනා නිසාන් ලිෆ් එකක.... කටුබැද්දේ කලර් ලයිට් එකේ ඉද්දි... ත්‍රීවිල් එක හැපුන ගමන් පෙරලුනා ... ඉස්කෝලේ යන පොඩි ළමය යට උන ත්‍රිවිල් එකට ... පොඩි කෙල්ලගේ අත කැඩිලා වගේ වෙන අමාරුවක් නෑ අඬනව වෙනදනාවට.... වැරෙද්ද කාගේද කියා කියා බලුවේ නෑ අර කාර් එකේ එකාගේ ලයිසන් එක පොලිසින් අරන් ඒකෙම තුන්දෙනවම දාල යැව්වා ඉස්පිරිතාලෙ....උදේ නිකන් ඒක දැකල පිස්සු වගේ... මතක් වෙනවා බන් නිතරම....

Last edited by shameera89; 01-11-2018 at 12:04 PM.
Reply With Quote
(#26)
Old
phonetikka phonetikka is offline
Senior Member
phonetikka will become famous soon enoughphonetikka will become famous soon enough
 
Posts: 740
Join Date: Sep 2010
01-11-2018, 12:09 PM

samaharu hina wenne ban indian ewata witharai ohoma wenne kiyalane. alto ekakwadila dakkoth bada allan hinawena un inne meke. mewatah kata arapallako.
Reply With Quote
(#27)
Old
richlife's Avatar
richlife richlife is online now
Senior Member
richlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to beholdrichlife is a splendid one to behold
 
Posts: 8,698
Join Date: Oct 2012
Location: වැලිවේරිය...
01-11-2018, 12:13 PM

Quote:
Originally Posted by signshop View Post
හප්පා යකෝ මාර ස්පීඩ් එකකින් එන්න ඇති. වෑන් එක කුඩේ කුඩු. හිතා ගන්න පුළුවන් කොහොම ස්පීඩ් එකක එන්න ඇතිද කියලා. වෑන් එක මොන වෑන් එකක්ද කියලා අදුර ගන්න බෑ. වාහන තියෙන උන් පරෙස්සමෙන් ඩ්‍රැව් කරපල්ලා..

මොකක්ද බන් අර ස්පෙයාවීල් එකක්ද ඉස්සරහා තියෙන්නේ? ඕක් කොහොමද ඔතනට ආවේ
ස්පෙයාවීල් එකක් නෙමෙයි නේද.. ඉස්සරහ දකුණු පැත්තේ රෝදේ වෙන්න ඇති.. පස්සේ ෆොටෝස් වල ඒ රෝදේ පේන්නේ නෑ.. බොඩි එලියට ගන්නකොට රෝදේ ගැලවෙන්න ඇති.. ඒක නිකන් නල දත වගේනේ තිබුණේ..

ඔය වගේ ඒවට ගොඩක් දුරට බලපාන්නේ අධික නිදිමත.. ඉස්සරහ වාහනේ නවත්තලා තිබුනට තද නිදිමතේ ඩ්‍රයිව් කරනකොට හිතන්නේ ඒකත් ඉස්සරහට යනවා කියලා.. අන්තිම මොහොතේ ඉස්සරහ වාහනේ නවත්තලා කියලා මීටර් වෙනකොට බ්‍රේක් එකට කකුල තියන්නවත් වෙලාව මදි..

අනික රෑට වාහන අඩුයි, ඒ නිසා කිසිම ලිමිට් එකක් නැතුව ස්පීඩ් කරනවා.. ඒකට නිදිමතත් එකතු උනාම ඔය වගේ දේවල් වෙනවා.. ගොඩක් වෙලාවට යාපනය, අනුරාධපුර, කුරුණෑගල වගේ කෙලින් පාරවල්වල ඔය වගේ ඇක්සිඩන්ට් නිතරම වෙනවා.. ඒ හැම එකම ඔය වගේ.. හයියෙන් ගිහින් පිටිපස්සෙන් ඇනපු ඒවා.. ඒකත් උපරිම වේගෙන් ගිහින් එක්කෙන් දෙන්නෙක් එතනම මැරෙන ඒවා.. පාර කෙලින් තියෙද්දී ඕහෙ පාගගෙන යද්දී දන්නෙම නැතුව ඇස් දෙක පියවෙනවා. ඒ වගේම යන වේගේ ගැන කල්පනාව නැති වෙනවා..

හොඳම දේ කල්පනාව නැති වෙන්න කලින් වාහනේ නවත්තල විනාඩි 10ක් හරි නිදා ගන්න එක.. ඒවුනත් විනාඩි දහයක් නිදා ගන්නව කියල ස්ටියරින් වීල් එකට ඔලුව ගහ ගත්තාම පැයක් විතර නින්ද යනවා.. ඉතින් ඩ්‍රයිවර්ල නිදා ගන්න කැමතිත් නෑ..

Reply With Quote
(#28)
Old
Hk123's Avatar
Hk123 Hk123 is online now
Senior Member
Hk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really niceHk123 is just really nice
 
Posts: 1,011
Join Date: Aug 2015
Location: උබට මොකටද?
01-11-2018, 12:16 PM


Reply With Quote
(#29)
Old
Dredd's Avatar
Dredd Dredd is offline
Senior Member
Dredd is a jewel in the roughDredd is a jewel in the roughDredd is a jewel in the roughDredd is a jewel in the roughDredd is a jewel in the roughDredd is a jewel in the rough
 
Posts: 483
Join Date: Jan 2016
01-11-2018, 12:25 PM

Reply With Quote
(#30)
Old
DJLEOx78's Avatar
DJLEOx78 DJLEOx78 is offline
Senior Member
DJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of lightDJLEOx78 is a glorious beacon of light
 
Posts: 4,961
Join Date: Jun 2012
Location: Colombo
01-11-2018, 12:26 PM

ලොරියෙත් ටයර් ඇදවෙලා කියන්නෙ ආපු වේගෙ හිතාගන්න පුලුවන්..
Reply With Quote
Reply

Bookmarks

Tags
speed kills

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02424 seconds with 9 queries