Quote:
Originally Posted by GuneBhai
මිනිස්සු රට වෙනුවෙන් කැප කිරීම් කරන්න ලෑස්තියි ඒවාට ප්රතිඵල තියෙනවා කියල පේනවානන්. හොදම උදාහරනේ යුද්ද කාලේ. මිනිස්සු බඩු මිල වැඩී, අරක නෑ මේක නෑ කිය කිය හිටියේ නෑ. යුද්දෙ නැගල යන නිසා ඉවසගෙන හිටියා. ඒවගේම තමයි ගෝටා කොළඹ හදපු කාලේ. මිනිස්සු පාරට කුණු දැම්මෙත් නෑ කැත වෙන නිසා. ඒ නිසා මිනිස්සු විනය හදාගනී ආණ්ඩුව ඒ ඒ විදියට වැඩ කරනවානන්. බලෙන් විනයවල් හදලා තේරැමක් නෑ.
|
එහෙම වෙන්නෑ බං බලෙන් හදන්න ඕනෙ

ගෝටගෙ කාලෙත් කුණු දාපු උන්ට දඩගහල තමා ලස්සන කලේ

අපේ රටේ මිනිස්සුන්ට හොඳින් කියල වැඩක් නෑ