ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ලස්සන කතාවක්...
Reply
 
Thread Tools
(#31)
Old
Sahitha's Avatar
Sahitha Sahitha is offline
Senior Member
Sahitha is just really niceSahitha is just really niceSahitha is just really niceSahitha is just really niceSahitha is just really niceSahitha is just really niceSahitha is just really niceSahitha is just really niceSahitha is just really niceSahitha is just really nice
 
Posts: 371
Join Date: Sep 2006
Location: Piliyandala
10-13-2017, 05:44 PM

Reply With Quote
(#32)
Old
shw7's Avatar
shw7 shw7 is offline
Senior Member
shw7 is just really niceshw7 is just really niceshw7 is just really niceshw7 is just really niceshw7 is just really niceshw7 is just really niceshw7 is just really niceshw7 is just really nice
 
Posts: 3,045
Join Date: May 2009
Location: London, England
10-13-2017, 06:11 PM

bump
Reply With Quote
(#33)
Old
HSW HSW is offline
Senior Member
HSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of lightHSW is a glorious beacon of light
 
Posts: 4,065
Join Date: Nov 2016
10-13-2017, 06:40 PM

ඕක කියවද්දී මට මෙන්න මේක මතක්වුණා




At the National Art Gallery in Dublin, a husband and wife were staring at a portrait that had them completely confused. The painting depicted three black men totally naked, sitting on a bench. Two of the figures had black penises, but the one in the middle had a pink penis.
The curator of the gallery realized that they were having trouble interpreting the painting and offered his personal assessment. He went on for over half an hour explaining how it depicted the sexual emasculation of African Americans in a predominately white patriarchal society . "In fact", he pointed out, "some serious critics believe that the pink penis also reflects the cultural and sociological oppression experienced by gay men in contemporary society".
After the curator left, an Irishman approached the couple and said, "Would you like to know what the painting is really about?" "Now why would you claim to be more of an expert than the curator of the gallery", asked the couple? "Because I am the artist, who painted the picture", he replied, "In fact, there are no African Americans depicted at all.
"They're just three Irish coal miners. The guy in the middle went home for lunch."
Reply With Quote
(#34)
Old
jamiezue's Avatar
jamiezue jamiezue is offline
Senior Member
jamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of lightjamiezue is a glorious beacon of light
 
Posts: 4,820
Join Date: Jul 2008
Location: -~උලක් උඩ-~
10-13-2017, 07:13 PM

Quote:
Originally Posted by Pathfinder_A2Z View Post
ලස්සන කතාවක්...

(මේක මම ඕ ලෙවල් කරන කාලේ චිත‍්‍ර ගුරුවරයෙක් කියපු පුංචි කතාවක්...)

ඕන්න දවසක් ලෝක පූජිත චිත‍්‍ර ශිල්පියෙක් තමන් ඇඳපු චිත‍්‍රයක් දිහා බකංනිලාගේ බලාගෙන ඉන්නවා... එතුමාව හමුවෙන්න එනවා ලෝක පූජිත චිත‍්‍ර විචාරකයෙක්... ඔහුත් එක්ක තව සාමාන්‍ය ඒත් ලෝකය දිහා නිරුවත් ඇහෙන් (යථා ස්වභාවයෙන්) බලන්න පුුරුදු වෙච්චි මිනිහෙක් එනවා...

විචාරකයා : මොකෝ ඔබතුමා චිත‍්‍රය දිහා බලාගෙන ලොකු කල්පනාවක...?

ශිල්පියා : නෑ... මේ බලන්නකෝ....

(කතාව කියන්න ඉඩ නොදි විචාරකයා කතා කරන්න පටන් ගනියි...)

විචාරකයා : ෂා.... අපූරු චිත‍්‍රයක්.... ම්.. පොඞ්ඩක් ඉන්න... මේ වගේ චිත‍්‍රයක් මම කවදාවත් දැකල නෑ... බලන්නකෝ මේ පින්සල් පාරවල්... ජීවිතයේ මුඛ්‍යාර්ථය පින්සලයෙන් ගම්‍ය කරන්න තරම් ඔබතුමා මුහුකුරා ගිහිල්ලා... බලන්නකෝ මේ කලූ රේඛා පර්යාවලෝකනය වෙමින් වර්තමානය තෙක් ගලාගෙන එන ආකාරය.... ආහ්... මේ බලන්න ජීවිතය කෙළවර වෙන කොට කුටුම්භ ප‍්‍රාණියෙක් ජීවිතය හා මරණය අතර දෝලනය වෙන ආකාරය රක්ත වර්ණ හා නීල වර්ණ සුසංයෝගයෙන් පෙන්වලා තියෙන ආකාරය.... (දන්නා සියලූම වචන භාවිතා කරමින් දිගින් දිගටම විචාරකයා විචාරයි..)

සාමාන්‍ය මිනිසා : කෝ බලන්න... අනේ මට නම් එහෙමට දෙයක් පේන්න නෑ.... මට නම් පෙන්නේ කාන්තා නිරුවත් සිරුරක් අඳින්න ගිහිල්ල අපේ ඇදුරුතුමා අනාගෙන වගේ...

විචාරකයා : අහකට... අහකට... උඹල වගේ හාල්පරුවන්ට මේ වගේ ගැඹුරු නිර්මාණයක අර්ථය තේරුම් ගන්න අමාරුයි.... ඒකට තියෙන ඕන විශේෂ ප‍්‍රාගුණ්‍යයක්, වණපොත් කරපු දැනුමක්.... ජීවිතය මතුපිටින් අත නොගා අභ්‍යන්තරයෙන් පැන එන්නා වූ ආකල්පමය සංදර්භය තුළ පිහිනා යාමක්.... ඒකට තමයි ජීවිත පරිඥානය කියන්නේ....

සාමාන්‍ය මිනිසා : අනේ මන්දා... මට නම් වණපොත් කිරිම කෙසේ වෙතත් චිත‍්‍රය නම් වණ කරගෙන වගේ තමයි පේන්නේ...

විචාරකයා : (චිත‍්‍ර ශිල්පියා දෙසට හැරී...) සමාවෙන්න ඔබතුමාගෙ හිත පෑරුණා නම්.... අල්ප ඥාණය ඇති නිඝණ්ඨයින් එකත්පස කරගෙන යාමේ ආදීනව තමයි මේ....

ශිල්පියා : නෑ... නෑ... මගේ හිත රිදුනේ නෑ... මේ මිනිහා හරි... මම මහන්සියෙන් ඇඳගෙන ආපු චිත‍්‍රයට සායම් දීසිය පෙරලූනා.... වැඬේ කචල් වුණා....

ඒ කතාවට මම මෙහෙම පසුවදනක් එකතු කරන්නම්.... කලාව යනු එක්ටැම් ගෙවල්වල තනිව එක්තරා රාමුවක, එක්තරා ගුරුකුලයක සිරව රස විඳිය නොහැක්කක්... ලෝකයේ කිසිම කලා නිර්මාණයක් එවැනි අදහසකින් නිර්මාණය නොකළ බව සත්‍යයකි... ඔබ කලාව රස විඳින්නේ නම් ඔබ පැළඳ සිටින බහුශ‍්‍රැත භාවය පසෙක ලා නිරුවත් දෑසින්, නිරුවත් මනසින් ඒ දෙස බලන්න... ඒ තුළින් පෙන්වන අර්ථයෙන් ඔබේ ඇස් සරසා ගන්නා... මනස සරසා ගන්න.... කලාව බිහිව ඇත්තේ පෛතගරස් ප‍්‍රමේයයන් අතර නන්නත්තාර වූවන්ට වින්දනයක් ලබා දීමට මිසක සමීකරණ විසදීමට නොවේ...



subscribed
Reply With Quote
(#35)
Old
Pathfinder_A2Z's Avatar
Pathfinder_A2Z Pathfinder_A2Z is offline
Senior Member
Pathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to beholdPathfinder_A2Z is a splendid one to behold
 
Posts: 6,648
Join Date: Jun 2016
Location: මහනුවර
10-14-2017, 09:40 AM

Quote:
Originally Posted by HSW View Post
ඕක කියවද්දී මට මෙන්න මේක මතක්වුණා


"They're just three Irish coal miners. The guy in the middle went home for lunch."
TFS...!
Reply With Quote
(#36)
Old
A2Z Explorer's Avatar
A2Z Explorer A2Z Explorer is offline
Senior Member
A2Z Explorer will become famous soon enoughA2Z Explorer will become famous soon enough
 
Posts: 160
Join Date: Jun 2016
Location: Kandy
10-31-2017, 11:46 AM

Reply With Quote
Reply

Bookmarks

Tags
ජේසු ජීවමානයි, බක පණ්ඩිත, සල්ලාල අල්ලාහ්, සුභාරංචි, pathfinder_a2z

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright 2006 - 2011 ElaKiri Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02455 seconds with 9 queries