ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Talk!
Reload this Page ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ..
Reply
 
Thread Tools
(#11)
Old
Edward Kenway's Avatar
Edward Kenway Edward Kenway is offline
Senior Member
Edward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the roughEdward Kenway is a jewel in the rough
 
Posts: 1,995
Join Date: Jan 2015
09-16-2018, 08:01 PM

අඩෝ සුදු වෑන් වලින් අරන් ගිහින් මැරුවොත් පව්ද?
Reply With Quote
(#12)
Old
DAMER's Avatar
DAMER DAMER is offline
Senior Member
DAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to beholdDAMER is a splendid one to behold
 
Posts: 18,840
Join Date: Aug 2008
Location: Ҝingdom oғ Ğragonzland
09-16-2018, 08:06 PM

වටිනා ලිපියක්..බොහොම පින් !
Reply With Quote
(#13)
Old
ManjuT ManjuT is offline
Senior Member
ManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really niceManjuT is just really nice
 
Posts: 1,372
Join Date: Mar 2016
09-16-2018, 08:09 PM

bump
Reply With Quote
(#14)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,759
Join Date: Nov 2009
09-16-2018, 10:15 PM

Quote:
Originally Posted by erozan View Post
Bohoma pin !!

ස්තුතියි....
Reply With Quote
(#15)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,759
Join Date: Nov 2009
09-16-2018, 10:20 PM

Quote:
Originally Posted by anton_malli View Post
මේකේ සමහර දේවල් තව ටිකක් පැහැදිලි කරන්න ඕනි. ඒ කියන්නේ සමහර ක්‍රියා වලින් ප්‍රාණ ඝාත අකුසලය සිදු නොවුනට වෙනින් අකුසලයක් සිදු වෙනවා. සමහර විට ප්‍රාණ ඝාත අකුසලය සිදුනොවුනත් සත්ව හිංසාව නිසා, ක්‍රෝධය නිසා රැස්වන අකුසල් සිදුවනවා.

එව්වා ගැන සැළකීලීමත් වන්න.
හරියට හරි මචන්.. මෙතන කියල තියෙන්නේ ප්‍රාණගාත අකුසලයක් වෙනවද නැද්ද කියන කාරණය විතරයි. සතෙක් මරණ සිතුවිල්ලක් ආවත් ඇති, ඒ අකුසල් චෛතිසික පරම්පරා ගණනාවක් තප්පර කීපයක් ඇතුලත ඇති වෙන්න. ඉතින් ඒවයෙන් ලැබෙන විපාක වෙනස්..
Reply With Quote
(#16)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,759
Join Date: Nov 2009
09-16-2018, 10:26 PM

Quote:
Originally Posted by topkollek View Post
එතකොට එක්නැලිගොඩ මරවපු එකාට මොකද වෙන්නෙ? දිව්‍යලෝකෙ යනවද?

එක්නැලිගොඩ කියන සිංහල කොටියා මැරුවා කියල ඔයා හරියටම දන්නවා නම් CID එකට ගිහින් සාක්ෂි දීලා අත්අඩංගුවට ගන්න උදවු වෙන්න. මොකද ඒ LTTE කාඩරයා දැනට ඉන්නේ අතුරුදහන් වුනු ලැයිස්තුවේ..

සමහර විට තාජුදිනුත් ඒකට සම්බන්ධ ද දන්නේ නෑ..
Reply With Quote
(#17)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,759
Join Date: Nov 2009
09-16-2018, 10:28 PM

Quote:
Originally Posted by eshanx View Post
Kusal akusal gana hitana widiya anuwa thamai godakma wenne. para pana nasanna hituwath pawak neda.

හිතන එක පවා අකුසල චිත්තයක් මචන්. නමුත් මෙතන කියල තියෙන්නේ පොදුවේ අකුසලකර්ම සිදු වෙන විදිහ නෙමෙයි. ප්‍රාණඝාත අකුසලයක් වෙන විදිහ ගැන විතරයි..
Reply With Quote
(#18)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,759
Join Date: Nov 2009
09-16-2018, 10:32 PM

Quote:
Originally Posted by ruchira55 View Post
(නමුත් ඒ පුද්ගලයා එල්ලා මරණ නිසා සමාජයට යහපතක් වෙනවා නම් ඒකෙ කුසල්/අකුසල් ගැන මෙතන කියවෙන්නේ නෑ)

My3 ta marana daduwama kriyathmaka karanna kiyana. E theeranayata ekanga wena minissuntath paw pirenawa neda?

මරන්න අනුබල දෙන එක ගැන විග්‍රහය මෙන්න..


වස්තුව ය, කාලය ය, අවකාශය ය, ආයුධය ය, ඉරියව්ව ය, ක්‍රියා විශේෂය ය යන මේ කරුණු සය ඇණවීම සම්බන්ධයෙන් දත යුතු ය.



(1) වස්තුව යනු මරනු ලබන තැනැත්තා ය. මරන්නට අණ කරන්නා වූ තැනැත්තා යම් සත්ත්වයෙක් මරන්නට නියම කරන ලද්දේ නම්, අණ ලැබූ තැනැත්තා විසින් නො වරදවා ඒ සත්ත්වයා ම මැරුව හොත් අණ කළා වූ ද මැරුවා වූ ද දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. නියමය ලැබූ තැනැත්තා වරදවා අන්‍ය සත්ත්වයකු මැරුවහොත් මැරූ තැනැත්තාට පමණක් ප්‍රාණඝාත කර්මය සිදු වේ. අණ කළ තැනැත්තා නිදහස් වේ.



(2) කාලය යනු රාත්‍රී කාල දිවා කාලාදිය ය. අණ කරන තැනැත්තා රාත්‍රී කාලයේ දී මරන්නට අණ කල කල්හි මරණ තැනැත්තා කාලය වරදවා දවාලෙහි මැරුව හොත් කර්මය මැරූ තැනැත්තාට ම වේ. අණ කළ තැනැත්තා මිදේ. නියම කළ වේලාවේ ම මැරුව හොත් දෙදෙනාට ම පාපය වේ.


(3) අවකාශය යනු මැරීම කරන තැනය. යම් තැනක සිටින සත්ත්වයකු මරන්නට අණ කළ කල්හි, අණ ලැබූ තැනැත්තා විසින් ඒ නියම කළ තැන ම සිටින සත්ත්වයා මැරුව හොත් දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. වරදවා අන් තැනක සිටින සත්ත්වයකු මැරුව හොත් මැරූ තැනැත්තාට ම කර්මය හිමි වේ.


(4) ආයුධය යනු මැරීම සඳහා පාවිච්චි කරන ආයුධය ය. අණ කරන්නා පිහියකින් ඇණ මරන්නට නියම කළ කල්හි, අණ ලැබූ තැනැත්තා එසේම කළ හොත් දෙදෙනාට ම කර්මය හිමි වේ. අන් ක්‍ර‍මයකින් මැරුවහොත් අණ කළ තැනැත්තා මිදේ.


(5) ඉරියවුව යනු මරනු ලබන සත්ත්වයා සිටින ඉරියවුව ය. නිදා සිටිය දී මරන්නට නියම කරනු ලැබූ තැනැත්තා විසින් සත්ත්වයා ගමන් කරද්දී මැරුව හොත් අණ කළ තැනැත්තා මිදේ. නිදා සිටියදී ම මැරුව හොත් මරවන මරන දෙදෙනාට ම කර්මය හිමි වේ.


(6) ක්‍රියා විශේෂය යනු මරනු සඳහා කරන උපක්‍ර‍මය යි. වෙඩි තබා මරන්නට අණ කළ කල්හි අණ ලැබූ තැනැත්තා එසේ ම කළ හොත් මරවන මරන දෙදෙනාට ම ප්‍රාණඝාත කර්මය වේ. අන් ක්‍ර‍මයකින් මැරුව හොත් මැරූ තැනැත්තා පමණක් කර්මයට හිමි වේ.
Reply With Quote
(#19)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,759
Join Date: Nov 2009
09-16-2018, 10:41 PM

Quote:
Originally Posted by topkollek View Post
එතකොට එක්නැලිගොඩ මරවපු එකාට මොකද වෙන්නෙ? දිව්‍යලෝකෙ යනවද?

බොරු දාන්න කලින් මේ පොත කියවල ඉදපන්.. බොරු post දාන එකේ විපාක පහල තියෙනවා, කියවපන්..


මුසාවාදා කර්මය සිදු වීම..



දීර්ඝ කාලයක් පවත්නා සැටියට බිත්ති ආදියේ බොරු ලියා තැබීම් මෘෂාවාදය පිළිබඳ ස්ථාවර ප්‍රයෝගය ය. එසේ කළ කල්හි එය කියවා රැවටෙන මිනිසුන්ගේ ගණනට මෘෂාවාද කර්ම සිදු වන බව කිය යුතු ය. ප්‍ර‍වෘත්ති පත්‍ර‍ සඟරාවල හා පොත්වල මාර්ගයෙන් බොරු පතළ කිරීමේ දී ද ඒවා බලා රැවටෙන්නවුන්ගේ ගණනට මෘෂාවාද කර්ම වන බව කිය යුතු ය.

අනුන් ලවා බොරු කියවීමේ දී කියන කියවන දෙදෙනාට ම මෘෂාවාද කර්මය වන බව කිය යුතු ය. එහෙත් අනෙකකුගේ නියෝගයෙන් අනෙකකුට බොරු පණිවිඩියක් කියන තැනැත්තා එහි බොරු සැබෑ බවක් නො දැන රැවටීමේ අදහසින් තොර ව නියෝගය ඉටු කිරීමක් වශයෙන් කියා නම් එයින් කියවන තැනැත්තාට මිස කියන තැනැත්තාට මෘෂාවාද කර්මය නො වේ.

මෘෂාවාද කර්මය සිදුවන්නේ අඞ්ග සතරක් සම්පූර්ණ වීමෙනි.

(1) කියන කරුණ බොරුවක් වීම ය.

(2) අනුන් රවටන අදහස ය

(3) ඇඟවීමේ උත්සාහය ය

(4) අනෙකා කී දෙය තේරුම් ගැනීම ය



යන මේ සතර මෘෂාවාදයේ අංගයෝ ය. කියන දෙය බොරුවක් වුව ද නොදන්නා භාෂාවකින් කීමෙන් හෝ හොඳින් නො ඇසීමෙන් හෝ අසන්නාට තේරුම් ගත නො හැකි වුවහොත් කර්මය සිදු නො වේ. වැරදීමෙන් කියවෙන බොරුවින් ද මෘෂාවාද කර්මය සිදු නොවේ. ඉටු කරන අදහසින් පොරොන්දුවක් වී එය ඉටු කරන්නට නුපුළුවන්වීම නිසා ද මෘෂාවාද කර්මය නො වේ. ඉටු නො කරන අදහසින් පොරොන්දුවක් වන්නහුට එකෙණෙහි ම මෘෂාවාද කර්මය සිදු වේ. පසුව පොරොන්දුව ඉටු කළේ ද එයින් නො මිදේ.



බොරු කීමේ විපාක


බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජන වෙති. අන්‍යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්‍රයෙහි දුක් ලබති. තිරිසන් ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හි ද එක් ජාතියක දී බොරුවලට සියගණන් ජාතිවල දී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝභන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛරෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිළිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහු ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහු ද අකීකරු වෙති.



topkollek ට නම් අන්තිමට කියල තියෙන දේ ගැන බය වෙන්න දෙයක් නෑ.. මොකද ඉතින් කොල්ලොම දෙන්නෙක් මොනවා කලත් දරුවෝ හැදෙන්නේ නෑ නේ..
Reply With Quote
(#20)
Old
funkyguy89's Avatar
funkyguy89 funkyguy89 is offline
Senior Member
funkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of lightfunkyguy89 is a glorious beacon of light
 
Posts: 8,759
Join Date: Nov 2009
09-16-2018, 10:43 PM

Quote:
Originally Posted by DAMER View Post
වටිනා ලිපියක්..බොහොම පින් !
ස්තුතියි යාලුවා..
Reply With Quote
Reply

Bookmarks

Tags
budisam, topලොල්ලා පුක දෙයි, toplollek වේසිගෙ පුතා

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.03778 seconds with 10 queries